වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :P:P නෑ නෑ අවුලක් නෑ...... ඒත් අකුරු ඔය සාමාන්‍ය සයිස් අපිට තවම පේනවා බං..... උඹ කොහෙද ඉන්නේ.... මහ ලොකු දැනීමක් නම් නෑ... ඕන් නම් හොයන්න යන වෙලාවක එන්නම්... :D

    අඩෝ නානා..
    කේවල් කරන ටෙක්නික් ටික කියල දීපං.
    උඹට අල්ලා දෙයි පිහිටයි.
    ටෞකන්ඩ දෙයි ආරක්සාවයි.

    ඔව් නානා.​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ නානා..
    කේවල් කරන ටෙක්නික් ටික කියල දීපං.
    උඹට අල්ලා දෙයි පිහිටයි.
    ටෞකන්ඩ දෙයි ආරක්සාවයි.
    :eek:ඊට පස්සේ මේකේ ඉන්න බෝදිසත්වයෝ රෙද්ද උස්සන් එයි.. අපිට මුන් බිස්නස් කරන්න කියන්නෙත් ලක්ශ දෙකට අරන් ලක්ශෙට විකුනලනේ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21225018 said:
    :eek:ඊට පස්සේ මේකේ ඉන්න බෝදිසත්වයෝ රෙද්ද උස්සන් එයි.. අපිට මුන් බිස්නස් කරන්න කියන්නෙත් ලක්ශ දෙකට අරන් ලක්ශෙට විකුනලනේ


    :(
    බාස් හොදයි කිව්වොත් nissan union place එකට දාන්නද or ඊට වඩා හොද place එකක් තියනවද?​
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    රත්තරං;21225018 said:
    :eek:ඊට පස්සේ මේකේ ඉන්න බෝදිසත්වයෝ රෙද්ද උස්සන් එයි.. අපිට මුන් බිස්නස් කරන්න කියන්නෙත් ලක්ශ දෙකට අරන් ලක්ශෙට විකුනලනේ
    Kiyapanko nethnam pm akak dapan rathtarane....:P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    රත්තරං;21224883 said:
    මොකක්ද ඇන්ජිම ZD30ද TD42ද?

    YOM?
    පැහැදිලි කරපන්කෝ ලක්ශරි ටැක්ස් ගැන ඒක කොච්චර කල් ගෙවන්න ඕනද???කොහොමද ඕව දැනගන්නේ....

    Transfer taxඑකත් ගෙවන්න ඕන නේද පර්මිට් ආපු වාහනවලට
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Call karapan okkotama..allion aka 30ta kotaganna berida..nikan gihin pedala balapan onna car :P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Call karapan okkotama..allion aka 30ta kotaganna berida..nikan gihin pedala balapan onna car :P
    Balapan owa okkoma hodama condition da kiyala...duwala iwara karapuwada danne nee...allion tiya mokakwath pinthuren balana bee gihin balapan
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    A18 ekk neh? umbe A15 d?
    Ow dan dekke A18 kiyala...A15 tama lankawe market:P

    Edit
    A15 meka mechchara pickup nam A18 eka gena kiyala wedak neee.long trip highway maru athi:cool:....
    Mata A20 yak hamba una ban homagamadi...ekanam maruwata tibba no aka JU ×××× ban ...:yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Edit
    A15 meka mechchara pickup nam A18 eka gena kiyala wedak neee.long trip highway maru athi....
    Mata A20 yak hamba una ban homagamadi...ekanam maruwata tibba no aka JU ×××× ban ...

    Yup bt fuel economyth poddak balanawane ape kukuloh waahana gaddi
    1.8 eka 10kmpl wage krnw athi uparima traffic
     
    Status
    Not open for further replies.