මෙන්න මේකත් ඇවිල්ල...ගහලා නිසා ටිටියා අපේ පුංචි........ පැටී
අවේ නැහැනේ කිරියට කාලයක් ... කෙටී
එන්නට සිතුනු එකනම් කොටියක් ... වටී
වෙල්කම් බැක් කියා පිලිගමි ඔබව ... ටිටී
ලුණුවත් නොදා ඔබ අනලා පාන් ............ පිටී
මිනිහට තදවෙලා හඳලා හින්දා ............ රොටී
කොල්ලොත් එක්ක චැට් කර කර ඉන්න ... හැටී
දැක්කොත් කන්ට වෙයි හස්බන්ඩගෙන් ...... ගුටී

ගහලා නිසා ටිටියා අපේ පුංචි........ පැටී
අවේ නැහැනේ කිරියට කාලයක් ... කෙටී
එන්නට සිතුනු එකනම් කොටියක් ... වටී
වෙල්කම් බැක් කියා පිලිගමි ඔබව ... ටිටී
ලුණුවත් නොදා ඔබ අනලා පාන් ............ පිටී
මිනිහට තදවෙලා හඳලා හින්දා ............ රොටී
කොල්ලොත් එක්ක චැට් කර කර ඉන්න ... හැටී
දැක්කොත් කන්ට වෙයි හස්බන්ඩගෙන් ...... ගුටී
kawith kiyanawa 


APO Mekage Thiyena napurukama witarak !අපෝ ඇවිල්ලා... සික්කේ.... ආස්මි ගෙනුයි පැටිස් ගෙනුයි පට්ට වදේ... ඒ අස්සේ මෙකිත් ඇවිල්ලා
Hariyata meyage age ellenna awa wagene kathawa ! 


okOyat ekka mage kathawak ne !![]()



Hiii titiyoo..ammeh kochchara kalekata passeda?![]()
Ekane ane oyawath dakke huga kalekata passe ..