Onna mama aayema awa..

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නැතුව පාලුවෙන් නේද හිටියේ කට්ටියම ? :rolleyes::rofl::rofl:;);):love:
    ඔන්න මම ආයෙම ආවා ඔයාලගේ පාලු මකන්න..:lol::rofl::rofl::growl:
    දැන් මොකද කියන්නේ...:rolleyes::rolleyes:(මාව මතකද දන්නෙත් නෑ දැන්නම්):sorry:

    හායි කියලා පිළිගත්තේ නැත්නම් මරනව !

    IMG_8714.jpg



    හොදයි, හොදයි, සැහෙන කාලෙකින් ! :yes::)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටිටී කෙල්ල කාලෙ එළකිරි ලොග් වෙලා කොල්ලන්ට ලයින් දැම්ම කාලෙ අද ඊයෙ වගේ මතකයි. දන්නෙම නැතුව කාලෙ ගතවෙලා දැන් ටිටී ළමයි ඉන්න ඇන්ටි කෙනෙක්. කාලෙ ගතවෙන ඉක්මන ගැන පුදුම හිතෙනව. :(:( කොහොම උනත් සුභ පතනව. ආයෙත් දකින්න හම්බුන එකට සතුටුයි. ;);)
    Ane meh :lol::growl::growl:
    thanks! mawa apahasuthawayata path karata ! :sorry::rofl::dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපෝ ඇවිල්ලා... සික්කේ.... ආස්මි ගෙනුයි පැටිස් ගෙනුයි පට්ට වදේ... ඒ අස්සේ මෙකිත් ඇවිල්ලා