mustafa athulata gihama mole kuruwal wenawa. ganne monada kiyala hithaganna bari wenawa. ai harila enawa![]()
ubage mole kohomath kuruwal wela thiyena bawa penawa....

අපෝ ඇති බං. අපි දෙන්නා හොදට ශොපින් කරලා, ෆොනුත් අරගෙන ගියේ 2යි 30ක් විතර.![]()

ubage mole kohomath kuruwal wela thiyena bawa penawa....

නියමයි මචන්.. ඉතිරි දවස් ටිකත් ඉක්මන්ට දාපන්.. 4toත් එක්ක දාපන්..

මචන් පලවෙනි පාර යනවනම් මෙහෙන් set එකක් එක්ක යන එක හොද නැද්ද..මොකද ඒ රටේ හොයාගෙන යන්න මොකුත්ම දන්නේ නැනේ....
Api ganne innee mee paass eka ....me ka hodai da....???.....BUS MRT LRT okkoma thiyanawa meeke ....advice please

![]()