සිංගප්පූරුවේ දින 5ක්.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නියමයි මචන්.. ඉතිරි දවස් ටිකත් ඉක්මන්ට දාපන්.. 4toත් එක්ක දාපන්..
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    හතර වන දවස

    හතරවෙනි දවස අපි වෙන් කරලා තිබුනේ චීන කොලනිය බලන්නයි, සිටි එක බලන්නයි. ඒ කියන්නේ Marina Bay එක පැත්ත. මොකද හවස මරීනා ඛේ එක පැත්තේ ලයිට් වලින් වැඩකෑලි ටිකක් තියෙන නිසා.
    උදේ පාන්දරම නැගිටලා, චීන කොලනිය බලන්න යන්න පිටත් උනා. වෙනදා යන්න තිබ්බ පාරෙම තමා යන්න තිබ්ඛේ. සුපුරුදු දුම්රිය මාර්ගයම අපි භාවිතා කලා.

    ඇත්තටම චීන කොලනිය ඉන්දියානු කොලනිය වගේ ජරාවක් නෙමෙයි. අනෙක් නගර වලට වඩා ඩිකක් වෙනස්. ඒත් යම් මට්ටමකට තිබුණා.




    16426196_10212498114307038_1115040238816941548_n.jpg


    16298977_10212498119987180_9067029026735003223_n.jpg





    ශොපින් කරන්නත් යම් දුරකට පුලුවන්. ගොඩක්ම සමරු සටහන්() ගන්න කියාපු පැත්ත. ගෙවල් වලට පොඩි පොඩි ගැජට් ගන්නත් මරු. මම ෆොන් ගන්නත් එක්ක ගියේ. චීන කඩේකට ගිහිල්ලා iphone එකක් ඉල්ලුවා.කොල්ලෙක් හිටියේ. ගින කීයද කියලා ඇහුවාම මූ අස්ප ගානක් කියපි. අපි කොහේ ගියත් කියන ගානට ගන්න එකක් යෑ. කියපු ගානට වඩා බාගයක් අඩුවෙන් ගත්තේ. IEMI එක චෙක් කරලා originalද කියලා බලලා සල්ලී දුන්නා. ෆොන් ගන්නවානම් හොදට චෙක් කරලා ගන්න ඔන. නැත්නම් අන්දලා දෙනවා.

    ඊට පස්සේ අපි දළදා මාලිගාව බලන්න ගියා. මේ තියෙන්නේ ඒ යන පාර අවට.




    16425832_10212498048105383_5127330058201486488_n.jpg


    16387979_10212498082226236_8206213286341155266_n.jpg


    16473150_10212498065665822_3556187840345260792_n.jpg




    මේ තියෙන්නේ දළදා මාලිගාව. මේක මහායාන සම්ප්‍රදායට අයත් එකක්. මෙහේ බහුතරයක් ඉන්නේ මහායාන බෞද්ධ ජනතාව.





    16406510_10212498089226411_4857783281887336990_n.jpg


    16508346_10212498065625821_7115613403189104982_n.jpg


    16472836_10212498119707173_2266260489131115782_n.jpg


    16425730_10212498066985855_5434908704710383382_n.jpg


    16463520_10212498053745524_3427015437896057879_o.jpg


    16463119_10212498077666122_1268284693642841860_o.jpg


    16463626_10212498094586545_6487485650262253416_o.jpg


    16299481_10212498062385740_3436936853978841238_n.jpg


    16422822_10212498072145984_5754413682966246558_o.jpg


    16462893_10212498049465417_2459941551066102472_o.jpg


    16463731_10212498102706748_7102775808502217184_o.jpg


    16487157_10212498066105833_8754527773114564674_o.jpg




    චීන කෑම කෑමේ ලොකු ආසවක් තිබ්බා. සිංගප්පූරුවට ආපු දවසේ ඉදලා කෑවේ ලංකාවේ විදිහටමයි. ගොඩක්ම මැක් වලිනුයි ඉන්දියන් කඩවලිනුයි. මේ තියෙන්නේ ChinaTown Food Street එක.


    16425833_10212498070705948_8623125817163961398_n.jpg


    16406893_10212498055385565_1112556364186058888_n.jpg




    ඊට පස්සේ මරීනා ඛේ පැත්තට යන්න පිටත් උනා. මේ තියෙන්නේ Raffles Place.
    තනිකරම බිල්ඩින් ලෝකයක්.:rofl::rofl:




    16472800_10212498086946354_7925559658731127143_n.jpg


    16508212_10212498094666547_2435236302304288787_n.jpg


    16422976_10212498049625421_11838075834754238_o.jpg


    16387212_10212498073866027_8742242130262424506_n.jpg


    16423188_10212498064545794_6527595900420159821_o.jpg


    16472988_10212498089186410_1784306946735877736_n.jpg


    16402680_10212498077746124_6585395984706485844_o.jpg


    16473525_10212498085666322_5211088928018468498_n.jpg


    16427393_10212498098906653_8632467077738131936_n.jpg


    16387950_10212498114147034_3207563826566718835_n.jpg


    16426239_10212498129987430_8816994091360030594_n.jpg


    16427235_10212498102586745_6943449802991334389_n.jpg


    16426085_10212498092986505_4653574088642207934_n.jpg





    මේ තියෙන්නේ Marina Bay Sands

    16406771_10212498048345389_4050922611082313257_n.jpg


    70 - 300 දාලා ෆොටෝ එකක් ගත්තා බලන්න.

    16406552_10212498045865327_1728107955468579510_n.jpg






    16427210_10212498092826501_4710117106482134405_n.jpg


    මෙහේ ඉන්න බල්ලොත් හරිම කීකරුයි. උන්ට ෆොටෝ එකක් ගන්න හිනා වෙන්න කිව්වා විතරයි මෙන්න මුන් හිනා වෙලා ඉන්නවා.

    16387910_10212498086986355_7423670360591693271_n.jpg


    16473985_10212498075066057_3637854391338582192_n.jpg


    16388073_10212498046345339_7650766472598206266_n.jpg



    එහෙත් උපරිම speed එක 70යි. හැබැයි මේ සිටි එක ඇතුලේ.
    16473097_10212498083586270_1762277164842429250_n.jpg


    16473100_10212498047905378_7885386142435184588_n.jpg


    16487682_10212498049305413_4229254250609859160_o.jpg


    16402817_10212498067025856_478837464081109874_o.jpg


    16473097_10212498055105558_2292740712807079454_n.jpg


    16508344_10212498098626646_4474781253059576656_n.jpg


    16486895_10212498124947304_5274974447840514733_o.jpg


    රෑ වෙනකොට තමයි ලස්සන පේන්න ගත්තේ.

    16508986_10212498125027306_6713439373258832659_n.jpg


    16473491_10212498100626696_1038789252237245519_n.jpg


    16427486_10212498128387390_5986979861852118370_n.jpg


    16473249_10212498122507243_794503991921461558_n.jpg


    16473884_10212498129787425_6663783355603839296_n.jpg


    16387967_10212498122387240_2506103123519453359_n.jpg


    16387138_10212498085306313_2366856481715010570_n.jpg


    රෑ 8 වෙනකම් බලන් හිටියා දැන් පටන් ගනී දැන් පටන් ගනී කියලා. ඒත් Laser light show එක පටන් ගත්තේ නෑ. රෑ වෙන නිසා අපි යන්න තීරණය කලා. ටිකක් දුරින් තියෙන පාලම ගාවට යනකොට එතන සෙට් එකක් කැමරා අමුණගෙන හිටියා. මෙන්න ඒත් එක්කම චමත්කාරජනක ඒ සිදුවීම ආරම්භ උනා. මමත් ටකස් ගාලා tripod එක අමුණගෙන ෆොටෝ ටිකක් ගත්තා.


    16472930_10212498128307388_4019497631736676802_n.jpg


    16472959_10212498128187385_5584524275810071232_n.jpg


    16426289_10212498132907503_7294682818322626568_n.jpg


    16473687_10212498131067457_7660312897108516684_n.jpg



    16508467_10212498139067657_6104214340750985890_n.jpg


    16406879_10212498124907303_129398074620836840_n.jpg



    ඊට පස්සේ ආයෙමත් හොටෙල් එකට යන්න පිටත් උනා. ගොඩක් රෑ වෙච්ච නිසා අපි එනකොට අපි වෙනදට කෑම කන කඩේ වහලා. කෑම කන්නත් එක්ක අපි Gaylang පැත්තට ගියා. ෆොටෝ ගන්නනම් ගියේ නෑ. හොටෙල් එකට ගිහිල්ලා හොදට නිදාගත්තා. ඒ තමා අපි සිංගප්පූරුවේ ගතකරපු අන්තිම රාත්‍රිය. මොකද ඊට පහුවෙනිදා රෑ 7.15ට තමයි flight එක තිබුනේ.

    අන්තිම දවසේ ඒවාගෙන් නැවත හමුවෙමු.


     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන් පලවෙනි පාර යනවනම් මෙහෙන් set එකක් එක්ක යන එක හොද නැද්ද..මොකද ඒ රටේ හොයාගෙන යන්න මොකුත්ම දන්නේ නැනේ....
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    මචන් පලවෙනි පාර යනවනම් මෙහෙන් set එකක් එක්ක යන එක හොද නැද්ද..මොකද ඒ රටේ හොයාගෙන යන්න මොකුත්ම දන්නේ නැනේ....

    කිසිම දෙයක් හොයාගන්න අමාරු නෑ බං. ලංකාවට වඩා හොයාගන්න ලේසි. අනික රටත් හෙන පොඩීනේ.
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Api ganne innee mee paass eka ....me ka hodai da....???.....BUS MRT LRT okkoma thiyanawa meeke ....advice please

    singaporetourpass.jpg