Jaya wewa puthiiiiiii , thawath me wage ewwa wadi wadiyen liyanna saktiya labewa.
Ge wikinennathuwa matanam me tike puk wela inne sinhalayo![]()


මේව දානවට උබට පිං. කියවන එකෙක් මේව නොකලත් අඩුම ගානෙ දියුණු වෙන්නෙ කොහොමද කියලවත් හිතයි.
ආයිස් අප්පා.. බෝගේ මලඉලව් පොස්ට් බලාලා ඒ විදියට අව්රුද්දක් ඇද්ද.එපාම කියපු එව්වා දෙක තුනකුත් කලා.එක නිසා පොඩ්ඩක් down උනා දැන් සේරම හරි ආයිත් සුපුරුදු track එකේ.උබට අල්ලා දෙවියන්ගේ පිහිටයි ආරක්සාවයි ..


රත්තරං;21228203 said:මම කියපු මොන දේ කරලද උබට පාඩු උනේ??![]()
රත්තරං;21228252 said:ලීසින් කේස් එකක්ද??![]()
එක කශාදේ
දෙක ගෙවල් හැදිල්ල
තුන රථ ගාය
තුනම කරගෙන ඉවරයි.ආයේ වෙන්න දෙයක් නෑ.හිරවිල්ලකුත් නෑ තව අවරුදු තුනකින් බස්සනවා ටිඅනා එකක්.