වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ ලෝයර්ස්ල වත් ට්‍රැෆික් රූල්ස් ගණන් ගන්නෙ නැද්ද :eek:

    ලෑන්ඩ් කෲසර් ඩිෆෙන්ඩර් නිසාන් පැට්‍රෝල් පෙජරෝ වලට වෙනම නීති තියෙන්නේ...:rofl::rofl::rofl:

    පරන පලාත්සභාවක් පැදපන් වැඩිය ඒපා.. පැදල බලපන් පාරෙදි හම්බවෙන සැලකිල්ල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2008-for-sale-colombo-24

    Menna meka hodada bolan. 31.50k kiyanne. Milege nam sure ne mata. 2008 -48000km

    1 year - 5500km
    1 Month - 458 Km
    one day - 15 km.

    yako mu pedalama nene meka

    වෙන්න පුලුවන්.. ඔය පාර්මිට් ගත්ත ආන්ඩුවේ නාකි පප්පලා කාර් ගෙදර තියලා බස් වල යන උන්. එහෙම නැත්නම් ආන්ඩුවෙ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහන ලැබිච්ච උන්:yes::yes:

    28 ta illapan original milage saha wahane supirima nam. service records illapan
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    රත්තරං;21228247 said:
    වෙන්න පුලුවන්.. ඔය පාර්මිට් ගත්ත ආන්ඩුවේ නාකි පප්පලා කාර් ගෙදර තියලා බස් වල යන උන්. එහෙම නැත්නම් ආන්ඩුවෙ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහන ලැබිච්ච උන්:yes::yes:

    28 ta illapan original milage saha wahane supirima nam. service records illapan

    thanx.hawasam yannai adahasa
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21228232 said:
    ලෑන්ඩ් කෲසර් ඩිෆෙන්ඩර් නිසාන් පැට්‍රෝල් පෙජරෝ වලට වෙනම නීති තියෙන්නේ...:rofl::rofl::rofl:

    පරන පලාත්සභාවක් පැදපන් වැඩිය ඒපා.. පැදල බලපන් පාරෙදි හම්බවෙන සැලකිල්ල

    සිංහලු tiida එකට අමතරව මොනාද හිතේ තියාගන්න ඔිනි options​
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    රත්තරං;21228232 said:
    ලෑන්ඩ් කෲසර් ඩිෆෙන්ඩර් නිසාන් පැට්‍රෝල් පෙජරෝ වලට වෙනම නීති තියෙන්නේ...:rofl::rofl::rofl:

    පරන පලාත්සභාවක් පැදපන් වැඩිය ඒපා.. පැදල බලපන් පාරෙදි හම්බවෙන සැලකිල්ල

    :yes::yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21228232 said:
    ලෑන්ඩ් කෲසර් ඩිෆෙන්ඩර් නිසාන් පැට්‍රෝල් පෙජරෝ වලට වෙනම නීති තියෙන්නේ...:rofl::rofl::rofl:

    පරන පලාත්සභාවක් පැදපන් වැඩිය ඒපා.. පැදල බලපන් පාරෙදි හම්බවෙන සැලකිල්ල

    ඒ ගැන නම් කියල වැඩක් නෑ..
    VIP කියලනේ හිතන්නේ..
    එක පාරක් පරණ බොසාගේ Y62 එකේ ටෙස්ට් රන් එකක් දැම්ම වත්තල පැත්තේ..
    පට්ට ට්‍රැෆික් එකේ යන්තන් වාහනේ මුනේ භාගයක් දකුණේ ලේන් එකට ඔබගෙන හිටිය චාන්ස් එක හම්බුන ගමන් ඔක්කොම Overtake කරගෙන යන්න.. ඒ අතරේ අනිත් පස්සෙන් මගෙත් එක්ක හිටපු අනිත් SA කස්ටමර් කෙනෙක්ගේ වාහනේක ටෙස්ට් රන් එකක් ආව..
    මං පොරට හෙඩ්ලයිට් එක ගැහුවා..
    50m විතර ඉස්සරහ Traffic Control එකේ හිටපු පොලිස් ඔෆිසර් ලඟට ආව කියහන්කෝ..
    මං හිතුව අමතයි කියල..
    ලඟට ඇවිල්ල "සර් වාහනේ මේ ලේන් එකෙන් (Incoming) ගන්න මං ඉස්සරහින් ඉඩ අරන් දෙන්නම්" කිව්වා..
    මටත් මොකෝ..හෙඩ්ලයිට්,Hazard ඔක්කොම දාගෙන මමත් ගිය.. :P:P
    අනිත් වාහන ඔක්කොම නවත්තලා Y62 එකට ඉඩ අරන් දුන්න.. :P :P :P

    තව හෙන සීන් තියෙනවා ඕවගේ ගිහින් වෙච්ච... No Parking ප්ලේස් වල No Parking බෝඩ් එක අනිත් පැත්ත හරවල පාකින් අරන් දුන්න වෙලාවල් තියෙනවා.. :rofl: :rofl: :rofl:

    අන්න ඒකයි SUV වලට ආස නැතත් කවද හරි ඔය වගේ එකක් අරන් ළඟ තිය ගන්න ඕනි කියල හිතන් ඉන්නේ .. කළු පාට supercharged Range Rover එකක් වගේ ගන්න තිබ්බ නම්... :love: :love: :love: :love:

    land-rover-range-rover-overfinch-gt-svr-c306323092015203729_1.jpg
     
    අනිත් එක ඔය ෆොග් ලයිට් ස්ටිකර් අනන් මනන් ගහන්න හොදත් නෑ. ස්ටොක් තියාගන්න ඕනේ. මගේ ටින්ටඩ් එක පේන්ට් කලා වගේ තියෙන්නේ.අද වෙනකන් අල්ලලා නෑ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21228489 said:
    අනිත් එක ඔය ෆොග් ලයිට් ස්ටිකර් අනන් මනන් ගහන්න හොදත් නෑ. ස්ටොක් තියාගන්න ඕනේ. මගේ ටින්ටඩ් එක පේන්ට් කලා වගේ තියෙන්නේ.අද වෙනකන් අල්ලලා නෑ

    Privacy Windows Request කරන්න පුළුවන් ගොඩක් SUV වලට කොම්පැනියෙන්.. :P:P:P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21228247 said:
    වෙන්න පුලුවන්.. ඔය පාර්මිට් ගත්ත ආන්ඩුවේ නාකි පප්පලා කාර් ගෙදර තියලා බස් වල යන උන්. එහෙම නැත්නම් ආන්ඩුවෙ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහන ලැබිච්ච උන්:yes::yes:

    28 ta illapan original milage saha wahane supirima nam. service records illapan
    Meka 1st owner wenna be...registered owner sure 3 or 4 da danne nee:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21228483 said:
    cs1 cs2 cs3 (2007 withara ewa. thawa cedia epa )
    Vios
    121 (kanawata hari hoda ekak det unoth)
    es5 (es8/3 epa)
    N17
    suzuki lianaekath hodai habai kathai car eka
    :yes: කෝ මේ මකර කොල්ලා ගියාද අදත් වාහන බලන්න.....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    පැහැදිලි කරපන්කෝ ලක්ශරි ටැක්ස් ගැන ඒක කොච්චර කල් ගෙවන්න ඕනද???කොහොමද ඕව දැනගන්නේ....

    Transfer taxඑකත් ගෙවන්න ඕන නේද පර්මිට් ආපු වාහනවලට
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21228483 said:
    cs1 cs2 cs3 (2007 withara ewa. thawa cedia epa )
    Vios
    121 (kanawata hari hoda ekak det unoth)
    es5 (es8/3 epa)
    N17
    suzuki lianaekath hodai habai kathai car eka

    cs1, 2,3 vios es5 liana tiida එක තරම් අැල්ලුවේ නෑ බන්

    Toyota එකෙන් 121 එක්ක තරගෙට ඉන්නෙ tiida/sylphy නේද?

    *n16, n17 දෙකම jdm නෙවේ නේද?

    ******** එතකොට මට ඉතුරු වෙලා තියෙන්නෙ 121 & sylphy විතරද? *********

    Update :දැන් ලංකාවේ තියෙන 121 99%ම කාලා ඊට පස්සේ හම ගහලා මවලා තියෙන්නේ by රත්තරං

    121 එකත් ඔිනේ නෑ වගේ:P
    Sylphy එක විතරායි ඉතුරැ
     
    Last edited:
    Status
    Not open for further replies.