machanla mama MI5 ekak ganna hadanne? kauruhari use karana aya innawanam MI5 eke pros and cons tikak daanna.
thnx in advance.
Pros:
Superb camera with decent dynamic range (low light is average)
Front camera is better than even phones that cost double the price
Flagship cpu same as s7 edge
Sleek design
Light weight
Front and back protected by gorilla glass 4
Excellent battery (5 hrs+ SOT)
Quick charge (90% in less than an hour)
Cons:
Low audio volume with flat sound.. built in enhancement wont make a difference
Extremely Slippery
Some games aren't optimized.. even asphalt nitro shows some lagg
No FM radio
Thnx machan. you meant it has low DB range for ringing tones and media playback?
headphone quality eka macho
mey case eka use karoth scratch weida ? ali eken order kare.. 2 weeks walin awa
![]()


Headphone එකෙන් ඇහෙන සද්දේ අඩු ඒකට මුකුත් solutions හම්බුනේ නැද්ද?
අනික Swipe Left/Right එකේදී Swipe Up/Down වෙන ප්රශ්නයක් උඹට නැද්ද? Notifications අයින් කරන්න එහෙම හරියටම precisely swipe right කරන්න ඕනේ..![]()
Headphone volume check Kare Saavn app eken.. music player eke sound Eka shape macho.. btw Mang latest version ekata update karata passe check Kare so problem Eka egollo fix Karla athi. Notification awlak naha macho.. MIUI 8.1 eke pallehata thamai swipe wenne ehema awlak nam note wunnaha.
මොකක්ද උඹේ ROM එක? මගේ 8.1.2.0 ..එකේ තමයි මේ touch issue එක තියෙන්නේ...RiFTeR ගේ ෆෝන් එකෙත් තියෙනවලු මේ කේස් එක..Call Volume එක අඩුයි බන් earphones වලින් අහනකොට..

same rom macho swipe awlak naha.. headphone eken check karama call volume ekath shape but mang use karey normal headphone ekak (not handsfree) mona kiwwath mage parana lumia 535 eka tharam volume naha![]()
උඹට හොඳටම ෂුවර් ද swipe අවුලක් නැහැ කියලා?
http://en.miui.com/thread-427418-1-1.html
http://en.miui.com/thread-445366-1-1.html
http://en.miui.com/thread-455042-1-1.html
http://en.miui.com/thread-455042-1-1.html
මේ issues නැද්ද?
ඔව් බන් මගේ Lumia 630 එක තරම් නම් volume එක නැහැ..මම පාවිච්චි කරේ නම් මගේ Nokia Earphones...ඒත් ඉතින් මම මේ earphone එකම මගේ Nokia එකටයි Samsung එකකටයි ගැහුවා..සද්දේ වැඩියි ඒවායේ..
One by one swipe karaddi poddak stuck wenawa thawa uda thiyena settings icons tikath expand wenawa. Echara case ekak naha macho passe linage 14.1 (nougat) Eka damma nam hari. Phone Eka nam Patta kiyanna tharam Loku awlak naha mata nam maara satisfied
මමත් පට්ට satisfied
අර issues ටික හැදුනොත් හොඳයි..xda එකේ තිබුනා China ROM එකෙන් audio drivers ටිකක් අරගෙන Global ඒකට දාන්න කියල..එතකොට earphone volume එක වැඩි වෙනවලු..මොකද මේ earphone වලින් ඇහෙනවා අඩු කේස් එක තියෙන්නේ Global එකේනේ.. 
හාෆෝයි ....ත්රෙඩ් එක පාලුවට ගිහින්
Note 4X (SD625) එක ඔන්න විකුනන්න තියනවා සිංහලු(Banggood)(PREORDERS)
හැබැයි ගැන නම් සැරයි
2/32-200$
3/32-220$
4/64-260$

