~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

GoogleNow

Member
Jan 17, 2017
26
0
1
සිරා? අඩේ පට්ට ඕයි! Thank You! දැන්ම දාගන්න ඕනේ..මම ගත්තේ Free Shipping..ඒ නිසා මට $16.89 ගියේ නැහැ :)

EMS karayata 2000 denna una macho thawa EMS office yanna up and down 1200 wage Uber ekata dunna :(

Mang dang notification swipe karala baluwa.. Shape macho
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මමත් update කරා...එහෙම දැනෙන්න තරම් නම් වෙනසක් වෙලා නැහැ බන් :(

    EMS දැම්මේ මොකෝ බන්? :(

    ඉතින් බන් Uberම යන්න ඕනෙද..බස් එකේ යන්න තිබුනනේ :P අද මම Uber එකක ගියා, ඩ්‍රයිවර් දාන්න බැරි පාරකින් දාල පොලිසියෙන් නැවැත්තුව.. :sorry: පවු ඉතින්..ඌ පොඩි ජරාවක් දීල ශේප් වෙලා ආවා..
     
    GoogleNow

    Member
    Jan 17, 2017
    26
    0
    1
    මමත් update කරා...එහෙම දැනෙන්න තරම් නම් වෙනසක් වෙලා නැහැ බන් :(

    EMS දැම්මේ මොකෝ බන්? :(

    ඉතින් බන් Uberම යන්න ඕනෙද..බස් එකේ යන්න තිබුනනේ :P අද මම Uber එකක ගියා, ඩ්‍රයිවර් දාන්න බැරි පාරකින් දාල පොලිසියෙන් නැවැත්තුව.. :sorry: පවු ඉතින්..ඌ පොඩි ජරාවක් දීල ශේප් වෙලා ආවා..

    Gedara Kattiyata Kolpity wadak thibba so ekatath ekka plan karala thamai uber alluwe.. Thaniyama yanawa nam aniwa Bus thamai :lol:

    Update eka gana nam kiyanna tharam deyak naha but issarata wada notification problem eka godak adui.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Gedara Kattiyata Kolpity wadak thibba so ekatath ekka plan karala thamai uber alluwe.. Thaniyama yanawa nam aniwa Bus thamai :lol:

    Update eka gana nam kiyanna tharam deyak naha but issarata wada notification problem eka godak adui.

    පොඩි වෙනසක් දැනෙනවත් වගේ..අනේ මන්ද :confused:

    උඹ Colombo කොහෙද? :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Xiaomi Redmi Pro ගැන මොකද? පාවිච්චි කරන අය පොඩි review එකක් දාන්න.

    727201615708PM_635_xiaomi_redmi_pro.jpeg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi Redmi Pro ගැන මොකද? පාවිච්චි කරන අය පොඩි review එකක් දාන්න.

    727201615708PM_635_xiaomi_redmi_pro.jpeg

    පාවිච්චි කරන අය නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද දන්නේ නැහැ..ඕක ගැන අහපු ගොඩක් එවුන්ව Mi5 වගේ ෆෝන්ස් වලට recommend වුනා.. :baffled:

    ෆෝන් එකේ AMOLED Screen එක Samsung එකක් නෙමෙයි..China වලම Manufacturer කෙනෙක් (EverDisplay) හදන එකක්..

    Processor එකත් Mediatek..

    Camera එකෙත් dual camera නිසා කියන තරම් හොඳක් නැතිලු (review වලට අනුව)..Bokeh Effect එක මට නම් ටිකක් artificial වගේ දැනෙනවා.. :baffled:

    පාවිච්චි කරන කෙනෙක් උදව් කරයි.. :yes:
     
    • Like
    Reactions: jeewantha05

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi Redmi Pro ගැන මොකද? පාවිච්චි කරන අය පොඩි review එකක් දාන්න.

    727201615708PM_635_xiaomi_redmi_pro.jpeg

    ඩුවෙල් කැම් හොයනවනම් GR5 2017 එකකට යන්න .කැම් එක සුපිරි......
    නැත්තන් අනිත් දේවල් නම් බලන්නේ ඔය ගානට MI5 වගේ යන්න.....නැත්තන් තව පොඩ්ඩක් ඉඳලා redni note 4 SD එකකටම යන්න :yes:
    MTK නිසා බැටරි අවුල්.Deep Sleep වෙන්නේ නැති issue එකක් තිබ්බ කියලා දැක්ක :dull:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :rofl: :rofl: :rofl:

    උඹ ගන්න එපා ෆෝන් එකක් :(

    උඹ ෆෝන් හොයන විදියට කෙල්ලෝ හෙව්වොත් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ :baffled:

    :dull::dull::dull::dull::dull:
    :dull::dull::dull::dull::dull: තනිකඩයි තාම මං:dull::dull::dull::dull::dull:
    :dull::dull::dull::dull::dull:

    ඔක්කොම දමලා ගහල J7 එකක් ගන්නවා :baffled::baffled::baffled:
    පෙරේද අපේ එකෙක් J7 එකක් අරන්.ප්‍රයිම් එක නෑ කියල J7 2016 එකක් ගත්තා කියල ඊයේ මට ගෙනල්ල පෙන්නුවා.බලනකොට එක 2015 එකක් :rofl::rofl::rofl: ලිබර්ටියේ උන් අන්දලා දීලා :baffled:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පාවිච්චි කරන අය නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද දන්නේ නැහැ..ඕක ගැන අහපු ගොඩක් එවුන්ව Mi5 වගේ ෆෝන්ස් වලට recommend වුනා.. :baffled:

    ෆෝන් එකේ AMOLED Screen එක Samsung එකක් නෙමෙයි..China වලම Manufacturer කෙනෙක් (EverDisplay) හදන එකක්..

    Processor එකත් Mediatek..

    Camera එකෙත් dual camera නිසා කියන තරම් හොඳක් නැතිලු (review වලට අනුව)..Bokeh Effect එක මට නම් ටිකක් artificial වගේ දැනෙනවා.. :baffled:

    පාවිච්චි කරන කෙනෙක් උදව් කරයි.. :yes:

    ඩුවෙල් කැම් හොයනවනම් GR5 2017 එකකට යන්න .කැම් එක සුපිරි......
    නැත්තන් අනිත් දේවල් නම් බලන්නේ ඔය ගානට MI5 වගේ යන්න.....නැත්තන් තව පොඩ්ඩක් ඉඳලා redni note 4 SD එකකටම යන්න :yes:
    MTK නිසා බැටරි අවුල්.Deep Sleep වෙන්නේ නැති issue එකක් තිබ්බ කියලා දැක්ක :dull:

    Thanks,

    මගේ තියෙන්නේ Note 3 (MTK) එකක්. දැන් මාරු කරන්න හිතිලා තියෙන්නේ. Note 4X එනකම් බලමු.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :dull::dull::dull::dull::dull:
    :dull::dull::dull::dull::dull: තනිකඩයි තාම මං:dull::dull::dull::dull::dull:
    :dull::dull::dull::dull::dull:

    ඔක්කොම දමලා ගහල J7 එකක් ගන්නවා :baffled::baffled::baffled:
    පෙරේද අපේ එකෙක් J7 එකක් අරන්.ප්‍රයිම් එක නෑ කියල J7 2016 එකක් ගත්තා කියල ඊයේ මට ගෙනල්ල පෙන්නුවා.බලනකොට එක 2015 එකක් :rofl::rofl::rofl: ලිබර්ටියේ උන් අන්දලා දීලා :baffled:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.