වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනාගතේ දවසක සලකා බලමු... එහෙම රේස් පදින්න ආසාවක් නෑ බන්.. මගේ ආතල් එකට තාම ඉතින් පදින්නේ...

    Ubata ehema race ma padinna idea ekak thiyenawanan mata call ekak diyan.. mannapperuma traders set ekata padinna set karala denna puluwan..

    ඔන්න මහේශයෝ.... පදිනවනම් චාන්ස් එක ඈ.... :yes: :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    මොනවගේ බයික්ද මෙයා ගාව තියෙන්නේ?අලුත් ඒවද පාවිච්චි කරපුවද

    Ninja H2 එකක් වගේ අඩුවට ගන්න බැරිවෙයිද දන්නේ නෑ... :rofl::rofl::rofl:

    Kawasaki%2BNinja%2BH2%2Bby%2BTrick%2BStar%2B15.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෑලි නෑ.. ඒ හින්දා
    පදින වාහනේ ලිමිට් එක, පාරේ ලිමිට් එක, මගේ ලිමිට් එක 3ම සලකා බලලා යන්නේ කියල දන්නවා..

    අන්න ඕක තමයි වැදගත්ම දේ.. හැමෝම ඔහොම එලවනවා නම් කිසි අවුලක් නෑ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ela bro thanks ජපන් බයික්ද ගෙන්නන්නෙ යාලුවෙක්ට හොයනවා PCX එකක් පොර ගාව තියෙයිද??

    කකුල් දෙක දෙපැත්තට දාලා බයික් එකක් පැදපන් කුකුලෝහ්.බිජ්ජට කපුටෝ කොටන්නේ නෑ. :baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • Ela bro thanks ජපන් බයික්ද ගෙන්නන්නෙ යාලුවෙක්ට හොයනවා PCX එකක් පොර ගාව තියෙයිද??

    Model nan mama ehema kiyanna danne na ban bokkenma habai ona ekak pora gawa thiyenawa...
    Man kiwwa kiyapanko u cost ekatama denawa 100% sure...
    Oita wada aduwata nan kohenwath ganna wenne na...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කකුල් දෙක දෙපැත්තට දාලා බයික් එකක් පැදපන් කුකුලෝහ්.බිජ්ජට කපුටෝ කොටන්නේ නෑ. :baffled::baffled:

    :lol::lol::lol:

    ඒ උනාට දැන් ගෙදර ගෑනිටත් පදින්න එක්කනෙ බං මිනිස්සු බයික් ගන්නේ.. එතකොට ඔහොම ඒවා ගන්න වෙනවා... :dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    කෑලි නෑ.. ඒ හින්දා එහෙම අවුලක් නෑ.. :rolleyes:
    බයික් පදින්න දෙන්නේ නැති කෑලිත් එපා.. :P :P
    ගෙදරින් දන්නවා පදින විදිය.. එහෙම අවුලක් නෑ ගෙදරින්..
    ගෙදර අය දන්නවා වේගෙන් ගියාට ගොනා වගේ යන්නේ නෑ කියල..
    පදින වාහනේ ලිමිට් එක, පාරේ ලිමිට් එක, මගේ ලිමිට් එක 3ම සලකා බලලා යන්නේ කියල දන්නවා..

    සිරාවටම බ්‍රෝ තමන්ගෙ ලිමිට් එක පාරෙ තත්වෙ වාහනේට දරන්න පුලුවන් වේගෙ බලලා මීටරෙන් ගියොත් කිසි අවුලක් වෙන්නෙ නෑ මම ඇක්සිඩන්ට් උනේ පුක් වෙන්න ගසලා බයික් එකේ ගියපු හින්දා:P:P ඒත් වැරැද්ද පැටවුනේ 250CC බයික් එක හින්දා ඇක්සිඩන්ට් උනා කියලා:P කෑල්ල නං බයික් පදිනවට පට්ටම අකමැතී මචං ඒකට ඒකිට මුකුත් කියන්නත් බෑ ඒකිගෙ අයියා නැති උනේ බයික් එක ඇක්සිඩන්ට් වෙලා:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol:

    ඒ උනාට දැන් ගෙදර ගෑනිටත් පදින්න එක්කනෙ බං මිනිස්සු බයික් ගන්නේ.. එතකොට ඔහොම ඒවා ගන්න වෙනවා... :dull:

    ගෑනු බඩු වෙනවා ඕවා පදින්න ගියාම.අනික මෙලෝ සිහියක් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    කකුල් දෙක දෙපැත්තට දාලා බයික් එකක් පැදපන් කුකුලෝහ්.බිජ්ජට කපුටෝ කොටන්නේ නෑ. :baffled::baffled:

    මට නෙවෙයි මචෝ යාලුවෙක්ට හොයන්නෙ දන්න සිංහලෙන් කිව්වා ජේඩ් එකක් ax1 එකක් ගනිං කියලා ඌට ස්කූටර්ම ඕනෙ කියනවානං මම මක්කොරන්නද :P
     
    thanujaka

    Well-known member
  • Ninja H2 එකක් වගේ අඩුවට ගන්න බැරිවෙයිද දන්නේ නෑ... :rofl::rofl::rofl:

    Kawasaki%2BNinja%2BH2%2Bby%2BTrick%2BStar%2B15.jpg

    මේ මොන හත්ඉලව් ද බං මේවා..
    හැබැයි එකක් බැස්සුවොත් නං කවුද අර නයි කෙල්ලව කසාද බැදන් පාරේ ගියා වගේ තියෙයි..
    හැම එකාම අත ගාන්නයි වටේ කරකෙන්නයි ගනියි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුතීලා දන්න තැනක නැද්ද මේ වගේ එකක් හොයාගන්න.තත්වය මොකක් උනත් කමක් නෑ.පොත,බොඩිය ඇන්ජිම තිබුනනම් ඇති

    Vespa-PX125-White-1024x768-802119.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,468
    2
    53,973
    113
    සිරාවටම බ්‍රෝ තමන්ගෙ ලිමිට් එක පාරෙ තත්වෙ වාහනේට දරන්න පුලුවන් වේගෙ බලලා මීටරෙන් ගියොත්

    ඔව්ව මොකුත් ඕන නෑ ස්පීඩ් ලිමිට් එකට අඩුවෙන් යන්නයි තියෙන්නෙ :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගෑනු බඩු වෙනවා ඕවා පදින්න ගියාම.අනික මෙලෝ සිහියක් නෑ.

    හම්මෝ..
    වාහනේක පාරේ යද්දී හදිස්සියේ හරි ඉස්සරහින් ස්කූටර් එකක ගැනියෙක්/කෙල්ලෙක් යනවා දැක්කොත්
    වම් පසට සිග්නල් දමා, ඉඩ ඇති තැනකින් වාහනේ නවත්වා ගන්න.
    ළඟ ඇති කඩේකින් ප්ලේන්ටියක්,වඩේ එකක්, බඩ ඉරිඟු කරලක්, තැඹිලි ගෙඩියක් වැනි දෙයකින් බඩ පුරවාගෙන විනාඩි 30 කට පසු නැවත ගමන් ආරම්භ කරන්න.

    ඔහොමයි පොතේ තියෙන්නේ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    Model nan mama ehema kiyanna danne na ban bokkenma habai ona ekak pora gawa thiyenawa...
    Man kiwwa kiyapanko u cost ekatama denawa 100% sure...
    Oita wada aduwata nan kohenwath ganna wenne na...

    Ela mcn mama aruta number eka dennam cl karanna kiyala thanujaka kiuwe kiyala kiwama harine??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට නෙවෙයි මචෝ යාලුවෙක්ට හොයන්නෙ දන්න සිංහලෙන් කිව්වා ජේඩ් එකක් ax1 එකක් ගනිං කියලා ඌට ස්කූටර්ම ඕනෙ කියනවානං මම මක්කොරන්නද :P

    එහෙනම් ඉතින් මක්කොරන්නද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මෝ..
    වාහනේක පාරේ යද්දී හදිස්සියේ හරි ඉස්සරහින් ස්කූටර් එකක ගැනියෙක්/කෙල්ලෙක් යනවා දැක්කොත්
    වම් පසට සිග්නල් දමා, ඉඩ ඇති තැනකින් වාහනේ නවත්වා ගන්න.
    ළඟ ඇති කඩේකින් ප්ලේන්ටියක්,වඩේ එකක්, බඩ ඉරිඟු කරලක්, තැඹිලි ගෙඩියක් වැනි දෙයකින් බඩ පුරවාගෙන විනාඩි 30 කට පසු නැවත ගමන් ආරම්භ කරන්න.

    ඔහොමයි පොතේ තියෙන්නේ...

    :baffled::baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • Ela mcn mama aruta number eka dennam cl karanna kiyala thanujaka kiuwe kiyala kiwama harine??

    කොළඹ උසාවියේ තනුජක මහත්තයගේ යාළුවෙක් කතා කරන්නේ..
    ඔයාට කතා කරන්න කියල නම්බර් එක දුන්න කියපන්කො..
     
    Status
    Not open for further replies.