උළුක්වීම

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට නිතර අත පය උළුක්වෙන අවුලක් තියෙනවා බන් :lol:

    සිරාවට මේක මහ වදයක් දැන්. අත පය විතරක් නෙවේ බෙල්ල එහෙමත් නිතර උළුක්වෙනවා. සමහරවෙලාවට ඈනුමක් අරින්න එහෙට මෙහෙට ඇඹරෙනකොටත් බෙල්ල උළුක්වෙනවා :lol:

    නින්දෙන් එහෙට මෙහෙට හැරෙනකොට කකුල උලුක් වෙලා වේදනාවට ඇහැරෙනවා :baffled:

    හැබැයි විනාඩියකින් විතර ඔක්කොම හරියනවා :nerd:

    මම දන්නේ නෑ මේකට උළුක්වෙනවා ඇරෙන්න වෙන මොනවහරි කියනවද කියලත්. නිකන් කෙණ්ඩා පෙරළෙනවා වගේ දෙයක් වෙන්නේ :(

    මේක Doctor කෙනෙකුට පෙන්නන්න වෙයිද බන්. නැත්තන් උඹලටත් මෙහෙම වෙනවද? මම දැන් ඇඟ වෙහෙසල කරන වැඩ කරන්නෙම නෑ බන් ඒකද දන්නේ නෑ :nerd:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම දැන් ඇඟ වෙහෙසල කරන වැඩ කරන්නෙම නෑ බන් ඒකද දන්නේ නෑ

    okayi hethuwa, age thel gathiya visheshayen sini ehema vadi athi
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    uluk wimak newei ban oka. peshi peralimak, adimak wenne. umbata ayadin madi athi or egata poshane madi athi... podi case ekak habayi docekta pennala beth ganna ona aniwa. nothing to fear..
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම දැන් ඇඟ වෙහෙසල කරන වැඩ කරන්නෙම නෑ බන් ඒකද දන්නේ නෑ

    okayi hethuwa, age thel gathiya visheshayen sini ehema vadi athi
    :(:(

    uluk wimak newei ban oka. peshi peralimak, adimak wenne. umbata ayadin madi athi or egata poshane madi athi... podi case ekak habayi docekta pennala beth ganna ona aniwa. nothing to fear..
    පෝෂණය අඩු වෙන එකත් වෙන්න පුළුවන්. මේ දවස්වල කන්නෙම කඩෙන් :(

    බලාගෙන වෙන වෙන ඒවත් උළුක් වෙන්න පුළුවන් :eek:
    ඒවට නම් නියමිත ප්‍රමාණයට ව්‍යායාම ලැබෙනවා බන් :baffled: