මට නිතර අත පය උළුක්වෙන අවුලක් තියෙනවා බන් 
සිරාවට මේක මහ වදයක් දැන්. අත පය විතරක් නෙවේ බෙල්ල එහෙමත් නිතර උළුක්වෙනවා. සමහරවෙලාවට ඈනුමක් අරින්න එහෙට මෙහෙට ඇඹරෙනකොටත් බෙල්ල උළුක්වෙනවා
නින්දෙන් එහෙට මෙහෙට හැරෙනකොට කකුල උලුක් වෙලා වේදනාවට ඇහැරෙනවා
හැබැයි විනාඩියකින් විතර ඔක්කොම හරියනවා
මම දන්නේ නෑ මේකට උළුක්වෙනවා ඇරෙන්න වෙන මොනවහරි කියනවද කියලත්. නිකන් කෙණ්ඩා පෙරළෙනවා වගේ දෙයක් වෙන්නේ
මේක Doctor කෙනෙකුට පෙන්නන්න වෙයිද බන්. නැත්තන් උඹලටත් මෙහෙම වෙනවද? මම දැන් ඇඟ වෙහෙසල කරන වැඩ කරන්නෙම නෑ බන් ඒකද දන්නේ නෑ