සිරා? අඩේ පට්ට ඕයි! Thank You! දැන්ම දාගන්න ඕනේ..මම ගත්තේ Free Shipping..ඒ නිසා මට $16.89 ගියේ නැහැ![]()
EMS karayata 2000 denna una macho thawa EMS office yanna up and down 1200 wage Uber ekata dunna

Mang dang notification swipe karala baluwa.. Shape macho
අද මම Uber එකක ගියා, ඩ්රයිවර් දාන්න බැරි පාරකින් දාල පොලිසියෙන් නැවැත්තුව..
පවු ඉතින්..ඌ පොඩි ජරාවක් දීල ශේප් වෙලා ආවා..




