මරුසිරා;21231680 said:මුටනම් ඔය දෙකම නැ![]()

වීඩියෝ එක බැලුවේ නෑ..කමෙන්ට්ස් කියෙව්වා විතරයිමරුසිරා;21231680 said:මුටනම් ඔය දෙකම නැ![]()

වීඩියෝ එක බැලුවේ නෑ..කමෙන්ට්ස් කියෙව්වා විතරයිwhether u like it or not, he will become president one day for sure.

සීරියස් යකො කිව්වේ.
දුටු ගැමුණු කුමාරයත් ඒ කාලේ නාහයට අහන්නේ නැතිවනේ හිටියේ. වයස හරි යනවත් එක්කම වැඩ කරන හැටි ඇඟට එනවා.
නාමලුත් වයසට යනවා එක්කම පරායාසයෙන්ම හැදිලා ඒවි කියලා හිතෙනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි කට හඬත් සියුමැලි රෞද්‍ර ගාම්බීරි බවකුත් එකතුවෙලා.


දුටුගැමුණු කුමාරය තාත්තට ගෑණු ඇඳුම් පවා යැව්ව ඒවගේ දේවල් එකක්වත් මෙතුමා කල්ල නෑ![]()
තව ටිකක් වයසට ගියා නං මෙතුමා තමා ලංකාවෙ ජනාධිපති වෙන්න සුදුසුම පුද්ගලය![]()
![]()


