Namal Rajapaksa

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    namal-rajapakse-1.jpg


    Mama me Lagak wenakan hithan hitiye Mu maha Moda yakek kiyala thathage Haiyen Politics karana... BUT

    Muge Sahenna Maturity ekak penawa tika dawasaka idan dan katha karana ewa walin. Ada BBC Sinhala Live ekak Baluwa, Sahenna Hodata katha kara.. Mu mona Horakama Karath Sahena Hardworking wage Politics walata... Hoda Trainer kenek or Instructor kenek ekka wada karawa wage ... Looks like he has a good Future. Anith ewn wage wal pal talk nemei mu denne.. Borunan Muge BBC live ada video eka balapan..

    BTW mama Mahinda, Ranita ,My3ta , kaatawath kade yan natha.


    https://www.facebook.com/BBCSinhala/videos/772880086203075/
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    හ්ම්ම්ම්.... ජීවිතේ ප්‍රථම වතාවට නාමල්ගෙන් කුරහන් සුවඳ දැනුනා.
     

    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    Diyasen kumara next raja kiyala danma patan gathoth num namal tath kela wei bn. Namal attatama wenas gemak gahai
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඇත්තද බන් මු මේ අන්තිමට කියන්නේ..රෝහිතය යවපු රොකට් එකේලු downlink එකගන්නේ ලංකාවේ ගොඩක් සමාගම්..ලංකාවේ සමාගමක් නමින් තියන එකම රෝකට් එකලු..Peo tv /Dialog tvවගේ ඒවා වලට විශාල වාසියක් එකෙන් ලැබෙනවලු :confused::confused::confused:

    දන්නා එකෙක් කියපන් මේක මොකක්ද කියල..දැන් ටික කාලෙකට උඩදී ඕකෙන් වැඩ ගන්න කියල හිතාගෙන් ඉල්ලුවම අයිති චීන සමාගමෙන් දෙන්න බෑ කිව්වා නේද..
    :angry:දැන් මු මේ කියන්නේ මොකක්ද :angry::angry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බේබිට කුහක කතා කියපු අයට නං හොඳටම රිදෙයි මේක දැක්කම, කමෝන් නාමල් බේබි කියන්න මුන්ගේ රෙදි ගලවෙන්නම :yes: අපේ නාමල් බේබිට ජයවේවා :yes: අනාගත ජනාධිපති උතුමාණන්ට ජය වේවා :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද බං නාමල් බේබිට මෝඩය කිව්වෙ :oo: :oo:
    ඕවත් රත්තරං අශ්වයො වගේ තමා හිටං පැරදුනා නං මෙතුමා තමා ලංකාවෙ ඊලඟ රජතුමා :yes: :yes:
    අපේ තියෙන කාලකන්නි කමට අපි ඒ අවස්ථාව නැති කරගත්ත :( :(
    දැන් අපිට ගොඩ ඒමක් නෑ :no: :no:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    බේබිට කුහක කතා කියපු අයට නං හොඳටම රිදෙයි මේක දැක්කම, කමෝන් නාමල් බේබි කියන්න මුන්ගේ රෙදි ගලවෙන්නම :yes: අපේ නාමල් බේබිට ජයවේවා :yes: අනාගත ජනාධිපති උතුමාණන්ට ජය වේවා :yes:

    :lol::lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    Ranja,sajith la wage unta wada nam politics gana daneemak thiyenawa.ranja nam ithin igenagena thiyenne nalukama wotharai ne.ekath bageta.:lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    Horakam karana eka rajaya thoraganna fact ekak nemei ape rate.Anuka Kumara Iceland wala gewal gattanam anit un gana mona kathada. Hora kana aya kana ekak kaala ratata mokada karanne kiyana ekai wadagath.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලේ තියෙනකොට මොලේ නෑ..මොලේ තියෙනකොට බලේ නෑ:rolleyes: