Yaluwa nagiddi tata kiyala samugena oowa goo yanna baya kala
Uta chicken purawala breakfast uth deela e uttiyo![]()



ඒක හම්බ උනාද..? යකෝ අඳින්න ගෙනාව යට ඇඳුම් එහෙම තිබ්බ බෑග් එකක් එහෙම ලොස්ට් උනානම් ගමනම ඉවරයි අනිත් උන්ගේ කතන්දර අහලම..
malaysia yanna air asia hodai. paya 3 gamana ne. dura yanna thamai comfortable mokak hari ona. laga eka ithn kokath ekai. yaluwa malaysia gihin da singa giye? kocchara wenasak thibbada ticket eke?


Ara prices tika dala thibbe gaththa ticket seramema
Apo man nan yanna Air Asia. Ekko backpack parachute ekak geniyanna one carry on eke![]()





Next episode
ඒ එතකොට අර නැති උනා කිව්ව බෑග් එකට මොකද උනේ..ඒක හම්බ උනාද..? යකෝ අඳින්න ගෙනාව යට ඇඳුම් එහෙම තිබ්බ බෑග් එකක් එහෙම ලොස්ට් උනානම් ගමනම ඉවරයි අනිත් උන්ගේ කතන්දර අහලම..
. Uge bag ekath mama thama genawe airadia baggage allowance nathi nisa. Baladdi mage bad eka na uge eka enawa 
Uba 1st time da lankawen pita wena ratakata giye sinhalayo? Hodata plan kalla tiyenawa habai.![]()
![]()
සින්හළු උස්සන් යයි කියලා බයේ![]()
2014 Malaysia giya. Punchi ekkan giye