Hancok goes to Singapore!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Yaluwa nagiddi tata kiyala samugena oowa goo yanna baya kala :rofl:
    Uta chicken purawala breakfast uth deela e uttiyo :dull::oo:
    :lol::lol::rofl:
    ඒ එතකොට අර නැති උනා කිව්ව බෑග් එකට මොකද උනේ..:baffled: ඒක හම්බ උනාද..? යකෝ අඳින්න ගෙනාව යට ඇඳුම් එහෙම තිබ්බ බෑග් එකක් එහෙම ලොස්ට් උනානම් ගමනම ඉවරයි අනිත් උන්ගේ කතන්දර අහලම..:rofl:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සිංගප්පූරු හැමෝම ගිහින් අැති. ඒ්ත් මුන් වගේ සුපිරියට සැලසුම්කරල වෙන්ඩ බෑ. අනික මේ වගේ සුපිරියට ලියන්ඩත් හැමෝටම බෑ...

    කරුමෙට උඔව මම කලින් රේප් කරල හින්ද දැන් බෑලු.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    :lol::lol::rofl:
    ඒ එතකොට අර නැති උනා කිව්ව බෑග් එකට මොකද උනේ..:baffled: ඒක හම්බ උනාද..? යකෝ අඳින්න ගෙනාව යට ඇඳුම් එහෙම තිබ්බ බෑග් එකක් එහෙම ලොස්ට් උනානම් ගමනම ඉවරයි අනිත් උන්ගේ කතන්දර අහලම..:rofl:
    Next episode:P. Uge bag ekath mama thama genawe airadia baggage allowance nathi nisa. Baladdi mage bad eka na uge eka enawa :oo:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaa..
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොකා රට ගිහිල්ලා... :lol:

    එල එල... උඹේ ත්‍රෙඩ් එකෙන් සෑහෙන දෙයක් දැනගත්තා... ඉතිරි ටිකත් දාපං...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    y7VtULA.jpg


    සින්හළු උස්සන් යයි කියලා බයේ :p

    singapore a330 wala touch screen wath naha ne, malaysian air walath giya para eddi apu lada eke touch screen thibba. au to singa flight wala nam kama dennath sahenna wela giya singapore airline wala malaysian air walata sapekshawa.

    sahenna mahansi wela thiyanawa wage thread ekata, ela.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ela ela loku dheyak igena gaththa. mamath rata yanna kamathii eth plane wala yanna bayayi ban:baffled: