Xibitz ai elakiriyen giye ?

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක එකාගේ ලබ්බවල් හොයන්නෙ නැතුව තමන්ටත් වැඩක් වෙන අනුන්ටත් වැඩක් වෙන ත්‍රෙඩ් දාපන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    උබ නේද සිගරට් ගහන්න සල්ලි නෑ කියලා බීඩි බොන්න හොයලා ත්‍රෙඩ් දාපු එකා:P මේකෙ ඩේටා කපාගෙන අනුන්ගෙ කුණු හොය හොය ඉන්නැතුව ඒ සල්ලි වලින් කැප්ටන් එකක් බ්‍රිස්ටල් එකක්වත් ගනිං පොන්ස්:P
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    උබ නේද සිගරට් ගහන්න සල්ලි නෑ කියලා බීඩි බොන්න හොයලා ත්‍රෙඩ් දාපු එකා:P මේකෙ ඩේටා කපාගෙන අනුන්ගෙ කුණු හොය හොය ඉන්නැතුව ඒ සල්ලි වලින් කැප්ටන් එකක් බ්‍රිස්ටල් එකක්වත් ගනිං පොන්ස්:P

    Bill conetion ekak bun

    Eka nisa mata awulak na

    Thamath bidi huto bone wisadumak na kiyahanko
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    එක එකාගේ ලබ්බවල් හොයන්නෙ නැතුව තමන්ටත් වැඩක් වෙන අනුන්ටත් වැඩක් වෙන ත්‍රෙඩ් දාපන්

    Hari hari bun

    Kamalikama yana ekala thered ekak dame bun

    Eductionl wadi unahamath nikan mokada mokada wage
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    avatar464475_8.gif
    avatar267406_309.gif
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උබ නේද සිගරට් ගහන්න සල්ලි නෑ කියලා බීඩි බොන්න හොයලා ත්‍රෙඩ් දාපු එකා:P මේකෙ ඩේටා කපාගෙන අනුන්ගෙ කුණු හොය හොය ඉන්නැතුව ඒ සල්ලි වලින් කැප්ටන් එකක් බ්‍රිස්ටල් එකක්වත් ගනිං පොන්ස්:P

    :eek: :shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ]Oka giya bun :angry:

    High clz thred eka nawatana kiyala giye :P

    Uge you tube acount ekakuth report karala meke ena un

    Dan uge you tube seen ekath ewari

    Malabe ganz ane mama num dane na :shocked:

    Xbitz keyane hoda porak :P

    Wadiya kata baha nati unath moratuwe li badu sapu himiyek bun

    Ona u gana ahapu nisa kiuwe:)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මේකේ ඉන්න උන් හැබැහින් දකිනකන් විස්වාස කරන්නෙපා බන්..:lol:

    මේකේ ඉන්නවා පට්ට කෝටිපති කමෙන්ට් දාන උන්...:rofl: ඒ උනාට ගිහින් බැලුවොත් ඉන්නවත් ගෙයක් තියෙනවද දන්නේ නැහැ...:rolleyes::P

    ඔය වගේ ටෝක් දෙන ගොඩක් උන්ගේ ප්‍රසිද්ද බයිලාවක් තමා "මේකේ සමහර උන් මාව පුද්ගලිකව අදුරනව" කියන එක...:baffled::rofl: එකෙන් උන් අදහස් කරන්නේ උන් දන්නා සෙට් එකක් එක්ක ඇසුරු කරනවා, උන් මූට සල්ලි තියෙනවා, මූ කරන දේවල් දන්නවා කියල ඒත්තු ගන්වන එක...:yes::baffled:

    නමුත් එකෙක් ට එකෙක් දන්නේ නැති නිසා කවුරුත් දන්නේ නැහැ මූව ඇත්තට දන්නේ කවුද කියල...:rofl::rofl:

    ඒ නිසා මේකේ දාන ඒවා විස්වාස කරන්න එපා..බිස්නස් කරගන්න ඕනේ නම් එලියට බැහැල ඒ ඒ තැන වලට ගිහින් අවශ්‍ය දේවල් කරගනින් මේකෙන් හොයන්නේ නැතුව :lol:
    අනි මින්දා බ0 ඔක නම් ඇත්තහ් ... දැන් බලපන් අපි 1000 ටොක් දුන්නටහ්
    එදා වෙලත් හොයාගන්නෙහ් බොම අමාරුවෙන් බ0 :(
    මෙකෙහ් ඉන්න කොටි පති එවුන් දැක්කම මොනාදහ් මෙහ් ජිවිතේ කියලා හිතෙනවාහ් බ0
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    සොහොන;21239325 said:
    ]Oka giya bun :angry:

    High clz thred eka nawatana kiyala giye :P

    Uge you tube acount ekakuth report karala meke ena un

    Dan uge you tube seen ekath ewari

    Malabe ganz ane mama num dane na :shocked:

    Xbitz keyane hoda porak :P

    Wadiya kata baha nati unath moratuwe li badu sapu himiyek bun

    Ona u gana ahapu nisa kiuwe:)

    Ati yantam ekek utara duna :)

    Thred closed mita passe ekek coment dana epa

    Plzzzz

    Danatamath -48 points awila ewari :confused::sorry:
     
    • Like
    Reactions: Amith0424

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනි මින්දා බ0 ඔක නම් ඇත්තහ් ... දැන් බලපන් අපි 1000 ටොක් දුන්නටහ්
    එදා වෙලත් හොයාගන්නෙහ් බොම අමාරුවෙන් බ0 :(
    මෙකෙහ් ඉන්න කොටි පති එවුන් දැක්කම මොනාදහ් මෙහ් ජිවිතේ කියලා හිතෙනවාහ් බ0

    ඇයි මොකෝ ලෙඩ්ඩු එනව අඩුද දැන්?:P