Bacardi රම්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    rum සදහා ඉතා සුදුසු බයිට් වර්ග සහ sandy වර්ග මොනවාදැයි...පවසනු මැනවි. .
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    lol :lol::lol:..ow ow dan class eka kiyala inna oni palaweniyata :P jk

    වාක්‍ය අන්තිමට JK කියලත් දැම්මෙ බය හිතුනද ජෝක් කරලා වැඩේ ගැස්සුනොත් සීනියර් මෙම්බර්ස්ලා සෙට් එකක් එකතුවෙලා උඹටත් අරී කියල? :rofl:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වාක්‍ය අන්තිමට JK කියලත් දැම්මෙ බය හිතුනද ජෝක් කරලා වැඩේ ගැස්සුනොත් සීනියර් මෙම්බර්ස්ලා සෙට් එකක් එකතුවෙලා උඹටත් අරී කියල? :rofl:

    ow ow hina yana eka waradi wenda ida thiyanawa
    :lol::P
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Apple soda + green apple hariyanne nathi weida bro

    සාමාන්යෙන් කියමනට කියන්නෙ රම් ඇන්ඩ් කෝක් කියල. සෝඩා වලට වඩානම් හොඳ වෙයි. ඇපල් සෝඩා කියල එකක් ඇහුවෙත් අදයි බන්.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    rum සදහා ඉතා සුදුසු බයිට් වර්ග සහ sandy වර්ග මොනවාදැයි...පවසනු මැනවි. .

    සොහොන;21204055 said:
    Meka thami seratama mula rede clz :P

    QUOTE=Mr PERERA;21190365]අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
    අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

    16107553_10210308358457261_6059807188902103795_o.jpg


    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
    15937155_10210308357697242_4228691920861357848_o.jpg


    මේ බෝන්ලස් චිකන්..
    15995213_10210308356937223_4146677945534611930_o.jpg


    චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
    16112510_10210308358857271_2129205752834467883_o.jpg


    මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
    16113443_10210308358537263_2984171924917594190_o.jpg


    මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
    16107421_10210308356697217_1522565434995461795_o.jpg


    මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
    16107533_10210308359057276_3178001589207484233_o.jpg



    අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
    මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

    දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..
    [/QUOTE]
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සාමාන්යෙන් කියමනට කියන්නෙ රම් ඇන්ඩ් කෝක් කියල. සෝඩා වලට වඩානම් හොඳ වෙයි. ඇපල් සෝඩා කියල එකක් ඇහුවෙත් අදයි බන්.

    Thank you
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම හැව්වේ බයිට් ගැන නේ බන්.....මේක මේ කෑම කඩයක් නේ..:lol::lol::lol: [/QUOTE]
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රම් විත් කොක් + ඇපල් ස්ලයිසස්.....බොද්දි මොන ක්ලාස්ද බන්...
     

    Similar threads