30 ට අඩුවෙන් ෆෝන් එකක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් බැට්‍රිය ගලවන්න බැරිද ? :baffled::baffled: මේක කෙල උනෙත් බැට්‍රිය ගලවන්න බැරි නිසා

    බැට්ට්‍රිය නම් ගලවන්න බෑ.... :no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මගේ එකේ බැට්‍රිය ගලවන්න පුලුවන් උනානම් තව අවුරුදු 5ක් වත් තියාගන්නව බන් .:(:(

    හ්ම්ම් ඒ අවුල නම් තියනව.. ඒත් ඉතින් ෆොන් එක අවුරුදු 2කට ශුවර්... ඊට පස්සෙ තමයි අවුල.. හැබැයි ඉතින් කොහොමත් අවුරුදු 3ක් විතර ගියාම අලුත් ෆෝන් එකක් ගන්නවනෙ ...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හ්ම්ම් ඒ අවුල නම් තියනව.. ඒත් ඉතින් ෆොන් එක අවුරුදු 2කට ශුවර්... ඊට පස්සෙ තමයි අවුල.. හැබැයි ඉතින් කොහොමත් අවුරුදු 3ක් විතර ගියාම අලුත් ෆෝන් එකක් ගන්නවනෙ ...

    ow machan wathura giye neththam awlak ne
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    mama gatta xiaomi redmi 4 prime eka.
    sure nathuwa gatta unath me ganata mata set una pattama phone eka.
    battery eka max 2 days adinna puluwan. matanam sahenna wadagath mokada hire ekaka waiting ehema innkota youtube ekemai inne :P

    16780225_10154514820258893_184142604_n.png


    ekama awula night photos quality ekak nathi eka.