තැන්කූ බ්රෝ . එහෙනම් ගන්න ඕන . උබ සෙල්ෆියක් ගහල දාපම්කො බලන්න![]()
ඊය හලෝ! කොල්ලො ගහන්නෙ නෑ..

තැන්කූ බ්රෝ . එහෙනම් ගන්න ඕන . උබ සෙල්ෆියක් ගහල දාපම්කො බලන්න![]()

salli hambunama![]()
ඊය හලෝ! කොල්ලො ගහන්නෙ නෑ..![]()
![]()

මේක කෙල උනෙත් බැට්රිය ගලවන්න බැරි නිසා මචන් බැට්රිය ගලවන්න බැරිද ?මේක කෙල උනෙත් බැට්රිය ගලවන්න බැරි නිසා

බැට්ට්රිය නම් ගලවන්න බෑ....![]()


මගේ එකේ බැට්රිය ගලවන්න පුලුවන් උනානම් තව අවුරුදු 5ක් වත් තියාගන්නව බන් .
හ්ම්ම් ඒ අවුල නම් තියනව.. ඒත් ඉතින් ෆොන් එක අවුරුදු 2කට ශුවර්... ඊට පස්සෙ තමයි අවුල.. හැබැයි ඉතින් කොහොමත් අවුරුදු 3ක් විතර ගියාම අලුත් ෆෝන් එකක් ගන්නවනෙ ...
