30 ට අඩුවෙන් ෆෝන් එකක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    30 ට අඩුවෙන් ෆෝන් එකක්

    මචන්ලා මගේ ෆෝන් එක මැරුන වතුරෙ ගිලිල .අනේ බන් හදිස්සියි ගන්න හොද එකක් කියාල්ලකො 25 ට වගේ .මේ හදිස්සියෙ සල්ලිත් නෑ බන් :(:(:(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි උඹට සල්ලි තියනව කිය්ල කෙලින්ම කිව්වනම් ඉවරනෙ...:baffled: :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි හරි උඹට සල්ලි තියනව කිය්ල කෙලින්ම කිව්වනම් ඉවරනෙ...:baffled: :baffled:

    උට්ටො සල්ලි තියනවනම් ගිහින් ගන්නවනෙ ෆෝන් එකක් . මන් මේ හිර වෙන්නෙ නැතුව චැට් කරන්න ,වීඩියෝ බලන්න අඩු ගානට එකක් බලන්නෙ .:growl::growl::growl:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    TjiQLLA.png

    මේකි ඇදන් ඉන්න ජන්ගිය මොකද්ද බන්
    දැක්ක ගමන් මෝල් වෙනවා

    මේ වගේ ජන්ගියක් ඇදන් ඉන්න ජිගිරිබරිස් එකක් හොයලා දියන්කෝ Link එකක් :P :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට්ටො සල්ලි තියනවනම් ගිහින් ගන්නවනෙ ෆෝන් එකක් . මන් මේ හිර වෙන්නෙ නැතුව චැට් කරන්න ,වීඩියෝ බලන්න අඩු ගානට එකක් බලන්නෙ .:growl::growl::growl:

    උඹට මේ සල්ලි නතුව ඉන්න වෙලාවෙත් 25ක් තියන්ව කියන්නෙ.. සල්ලි තියනව වෙලාවට කොච්චර ඇත්ද.!:baffled: :baffled:

    හුවාවේ ජීආර්5 මිනි එකක් ගනින්....:yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    TjiQLLA.png

    මේකි ඇදන් ඉන්න ජන්ගිය මොකද්ද බන්
    දැක්ක ගමන් මෝල් වෙනවා

    මේ වගේ ජන්ගියක් ඇදන් ඉන්න ජිගිරිබරිස් එකක් හොයලා දියන්කෝ Link එකක් :P :P

    emIyvTU.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    උඹට මේ සල්ලි නතුව ඉන්න වෙලාවෙත් 25ක් තියන්ව කියන්නෙ.. සල්ලි තියනව වෙලාවට කොච්චර ඇත්ද.!:baffled: :baffled:

    හුවාවේ ජීආර්5 මිනි එකක් ගනින්....:yes:
    ඒක 30 ක් නෙ බන් .ඇඩෙනව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ෆෝන් එක වතුරට වැටුන එකෙයි ජන්ගියෙයි සම්බන්දෙ මොකක්ද බන් .මේ වගේ ජන්ගි අදින උන්ගෙ ෆෝන් වතුරට වැටෙන්නෙ නැද්ද නැත්තම් මේ ජන්ගි අදින උන් ෆෝන් පාවිච්චි කරන්නෙ නැද්ද :confused::confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක 30 ක් නෙ බන් .ඇඩෙනව

    නෑ බන්.. 22ක් වගේ වෙන්නෙ.. උඹ බලන්න ඇත්තෙ ජීආර්ෆයි මිනි 2017 එක වෙන්න ඇති.. පරන එක බලපන්..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නෑ බන්.. 22ක් වගේ වෙන්නෙ.. උඹ බලන්න ඇත්තෙ ජීආර්ෆයි මිනි 2017 එක වෙන්න ඇති.. පරන එක බලපන්..

    කොහෙද ගන්න තියෙන්නෙ .මන් බැලුවෙ සින්ගර් එකේ සයිට් එකේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහෙද ගන්න තියෙන්නෙ .මන් බැලුවෙ සින්ගර් එකේ සයිට් එකේ

    මොබයිල් ප්ලැනට්, ග්‍රීන් වෙයා වල තියනව....:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    elazz broo man balannam .ෆෝන් එක චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් නේද . වතුරට වැටුන එකත් 2 years වෙනව

    අරකට අවුරුදු 2ක සින්ග වොරන්ටිය හම්බෙනව....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ගාව තියනව නේද .අව්ලක් නැද්ද . ස්ටක් වෙනවද ? කැමරා 2 හොදයිද ?

    දැන් අරගෙන මාස 3ක් විතර ඇති තාම නම් කිසි අවුලක් නෑ... කැම් දෙක හොඳයි... ඉස්සරහ කැම් එකත් කොලිටි, සෙල්ෆි ගහන්න නියමයි...:baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් අරගෙන මාස 3ක් විතර ඇති තාම නම් කිසි අවුලක් නෑ... කැම් දෙක හොඳයි... ඉස්සරහ කැම් එකත් කොලිටි, සෙල්ෆි ගහන්න නියමයි...:baffled:

    තැන්කූ බ්‍රෝ . එහෙනම් ගන්න ඕන . උබ සෙල්ෆියක් ගහල දාපම්කො බලන්න :P:P