වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    Oya letters liyaganna ewa thanikara biru weda. Mage lokuappachchi laksha 2k naya dunna oya letters tiyagena. Thama naya hambune na.. nadu kiyanawa thama. Letters wishwasa karanna epa

    Gedara gihin miniha mokada kiyana eka hidata aduraganin.

    ලෝයර් කෙනෙක් සහ සාක්ෂිකාරයෝ ඉස්සරහ ලියන්න ඕන නේ ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා ජපන් වාහනහොයලා ඇති වෙලා.ගෙවන ගානට වටින වාහන සෙවීම තිත්ත වෙලා:(:(. මේ වගේ එකක් අවුල් ද? (හිතටනම් අවුල්):P මැනුවල් එකක්. :)

    2003-hyundai-accent-4dr-sdn-auto-w-siab-green_100072183_m.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අව්ල් :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අව්ල් :dull:

    :(:(:( ඇයි බන් මූනටම ඔහොම කියන්නේ? මානසිකව වැටෙනවානේ:baffled::baffled::rofl:.. 15 විතරNew Model K නම්බරයක් හොයාගන්න පුලුවන් :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මනුස්සයෙක් අමාරුවෙ වැටුනහම හිනා වෙන්න එපා ගොබිලෝ:angry:. හිතුනොත් ගල් රෝලක් ආරගෙන තෝව ආප්ප හැන්දෙන් ගන්න ලෙවල් එකට යට කරනව:rofl:.

    තිබ්බ එක දීලා මම කොරහත්තු ගොන් කමක්. දැන් තමා අගේ තේරෙන්නේ:(:(:(

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    මනුස්සයෙක් අමාරුවෙ වැටුනහම හිනා වෙන්න එපා ගොබිලෝ:angry:. හිතුනොත් ගල් රෝලක් ආරගෙන තෝව ආප්ප හැන්දෙන් ගන්න ලෙවල් එකට යට කරනව:rofl:.

    තිබ්බ එක දීලා මම කොරහත්තු ගොන් කමක්. දැන් තමා අගේ තේරෙන්නේ:(:(:(

    මොකක්ද තිබ්බේ ? දැන් බජට් එක කීයද? ගැලන්ට් වගේ එකක් ගත්තොත් අවුල්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :(:(:( ඇයි බන් මූනටම ඔහොම කියන්නේ? මානසිකව වැටෙනවානේ:baffled::baffled::rofl:.. 15 විතරNew Model K නම්බරයක් හොයාගන්න පුලුවන් :dull:

    :yes: හොයාගන්න පුලුවන් :P හොයලා ගනිංකෝ ඉතිං. ඊටපස්සේ වරෙංකෝ ලෙඩ කියාගන මෙතන. මේ කෑල්ල ගන්න තියෙන්නේ කොහෙද, ඇයි බං මෙහෙම වෙන්නේ.. :rofl: මම යනකොට බාස්ලා හැංගෙනවනේ :rofl: දැන් මොකද කොරඤ්ඤේ... මේක විකුණ ගන්න පුලුවන්ද :rofl: කොහොමද බං හාවෙක්ව හොයා ගන්නේ. :frown: කියලා අහගෙන.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොකක්ද තිබ්බේ ? දැන් බජට් එක කීයද? ගැලන්ට් වගේ එකක් ගත්තොත් අවුල්ද?

    ගැලන්ට් එකක් බැලුව වත්තල. රත්තරන් ගොයියා කිව්වා ගැලන්ට් හොදා එත් බලපු එක හරි නැහැ කියලා සිරාම එකක් තියෙනවානම් කියපන්.හැබැයි මැනුවල්. තිබ්බෙ කුරුල්ලා එකක් අනේ අපොයි ඒ අතීතේ

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මනුස්සයෙක් අමාරුවෙ වැටුනහම හිනා වෙන්න එපා ගොබිලෝ:angry:. හිතුනොත් ගල් රෝලක් ආරගෙන තෝව ආප්ප හැන්දෙන් ගන්න ලෙවල් එකට යට කරනව:rofl:.

    තිබ්බ එක දීලා මම කොරහත්තු ගොන් කමක්. දැන් තමා අගේ තේරෙන්නේ:(:(:(

    :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :yes: හොයාගන්න පුලුවන් :P හොයලා ගනිංකෝ ඉතිං. ඊටපස්සේ වරෙංකෝ ලෙඩ කියාගන මෙතන. මේ කෑල්ල ගන්න තියෙන්නේ කොහෙද, ඇයි බං මෙහෙම වෙන්නේ.. :rofl: මම යනකොට බාස්ලා හැංගෙනවනේ :rofl: දැන් මොකද කොරඤ්ඤේ... මේක විකුණ ගන්න පුලුවන්ද :rofl: කොහොමද බං හාවෙක්ව හොයා ගන්නේ. :frown: කියලා අහගෙන.
    tom aiya:baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :yes: හොයාගන්න පුලුවන් :P හොයලා ගනිංකෝ ඉතිං. ඊටපස්සේ වරෙංකෝ ලෙඩ කියාගන මෙතන. මේ කෑල්ල ගන්න තියෙන්නේ කොහෙද, ඇයි බං මෙහෙම වෙන්නේ.. :rofl: මම යනකොට බාස්ලා හැංගෙනවනේ :rofl: දැන් මොකද කොරඤ්ඤේ... මේක විකුණ ගන්න පුලුවන්ද :rofl: කොහොමද බං හාවෙක්ව හොයා ගන්නේ. :frown: කියලා අහගෙන.

    ම්ම්... පහුගිය ජනවාරි 14 ඉදලා අද වෙනකම් මාසේ ඌබර් (UBER) එකට රු 43,800 මුදලක් කාර්යාලයට යෑමට ඒමට පමනක් ගෙවා ඇති බවට සතුටින් දැනුම් දෙමි. රෙද්ද මට එපා වෙලා බන්.

    බොරුනම් බලප්න්කො :(:(

    2a6078dbc6.jpg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113

    ගැලන්ට් එකක් බැලුව වත්තල. රත්තරන් ගොයියා කිව්වා ගැලන්ට් හොදා එත් බලපු එක හරි නැහැ කියලා සිරාම එකක් තියෙනවානම් කියපන්.හැබැයි මැනුවල්. තිබ්බෙ කුරුල්ලා එකක් අනේ අපොයි ඒ අතීතේ

    මැනුවල් :dull:
    මැනුවල් තියෙන ඒවා තියෙන තරමක් ඇත්තේ ඩීසල් බන් :baffled:
    ඔටෝ එකක් ගනින් :yes:
     
    Status
    Not open for further replies.