ඩේටා කැපෙනවා. කන්ෆර්ම්ඩ්. 19GB විතර බාගත්තා. පාන්දර පොඩ්ඩක් ඩේටා කැපිලා එකපාට්ටම ඩිස්ක්නෙක්ට් වෙලා කනෙක්ට් වුනා තප්පරෙන්. ඉන් පස්සෙ ඩේටා කැපෙන එක හරිගියා. දැන් ආයෙම කැපෙනවා. බාන්න එපා ශුවර් නැතිනම්. ඩේටා කැපෙනවා. අයි රිපීට්, ඩේටා කැපෙනවා. බාන්න එපා.
mage adu une nane ban thama mama disconnect karalath baluwa
4G connection walata data kepenawada kiyala balala kiyapnko kauruhari. mage usage meter balanna be.
උබ කොච්චර බෑවද? සමහරවිට ගොඩක් බෑවම ඩේටා කපනවා ඇති.
500mb video ekak ban bawe peak mage thibbe 7gb ithuru wela. habai thama eka wadu wela na

500MBmehemai machanla samahara online youtube downloader walin mulinma unge server ekata download kara gannawa video eka ita passe unge server eka idan thama download kara ganna denne athakota data kapenawa , kelima IDM wage ekain download karoth nam data kapenna widihak na mokada youtube stream ekami download wenne

math me dan 500mb ekaka bawamama IDM eken bawe ban eth thama sure nathuwa banna bayai![]()





math me dan 500mb ekaka bawa
thawa 20min walin balanawa usage meter eka
danata wenasak na
data kapenne nathnam 1h wage check kara kara baannyi inne![]()
dan 1gb wage ekak thiyenawa podda podda banawa 
ela ela browsing walata kapenawada danne na .. mamath dan bala payakata wadi thama adu wela na usage meter ekenමම 17gb වගේ බෑවා.. 400 mb විතර මිටරෙන් අඩු වෙලා තිබ්බේ. දැන් බාන්න දේවල් නැහැ බන්.
සමහර අයගේ ඩේටා අඩු වෙලා තියෙන්නේ බාන සොෆ්ට්වෙයාර් එක අවුල් ඇති.
මම idm.

ela ela browsing walata kapenawada danne na .. mamath dan bala payakata wadi thama adu wela na usage meter eken![]()


tutorial විතරයි බෑවේ.
