එක්සිබිට් නමින් සිටිනා ඔහු ගැන එළකිරි අඩවියේ බොහෝ දෙනා නොදන්නා කරුණු කිහිපයක් මෙහි දක්වන්නේ එක්සිබිට් යනු ඔබ සිතා සිටිනා ලාමක මොළකැටියා නොවන වග දැනුවත් කිරීමටයි
2008 රෙජිස්ටර් වෙල තිබ්බට එක්සිබිට් කරළියට එන්නෙ ගොඩක් මෑතකදි....
ලීබඩු ව්‍යාපාරිකයෙක් ලෙස.
සරළව ඔහු ගැන කිව්වොත් ඔහුට තියනවා කැපී පෙනීමේ උවමනාවක්.
තමන් බොහෝ දේ දන්නවා, තමන් බොහෝ දැනුමක් සතු අයෙක් ලෙස හුවා දැක්වීමේ මේනියාවක්.....එළකිරි අඩවියේ කැපී පෙනෙන අනෙක් මෙම්බර්ලා සමග ඊර්ශ්‍යාවක් ඔහු සතුයි...
http://www.elakiri.com/forum/showpost.php?p=19066271&postcount=8
ක්‍රේසිබඩී, දත් කිඹුලා, රිදිලා, ජේසන්, චරිත්84 යන සාමාජිකයින් සමග එක්සිබිට් වරින් වර ගැටෙන්නේ මේ හේතුවටයි....
එක් වරක් එක්සිබිට් ත්‍රෙඩ් තුනක් දමාගෙන, දත් කිඹුලා ද ඈඳාගෙන එකම විකාර මඩුවක් පටන් ගන්නව.
ත්‍රෙඩ් වල ලිංක් පහළින් දමා ඇත.
අවසානයෙ ඔහු සුපුරුදු පරිදි සිදු කලේ ත්‍රෙඩ් ටික ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගැනීමයි....
1. http://www.elakiri.com/forum/showthread.php?t=1684760
2. http://www.elakiri.com/forum/showthread.php?t=1684812
3. http://www.elakiri.com/forum/showthread.php?t=1685083
තවත් අවස්ථාවක එක්සිබිට් කලේ පී එම් මගින් මෙම්බර්ල කෙටවීමයි.
හොඳම උදාහරණය ජේසන් රූල්ස් සහ රිදිලා යන දෙදෙනා පී එම් ගසා එකිනෙකාට කේලාම් කියා කෙටවීමයි... ඒත් අවසානයේ ඔවුන් දෙදෙනා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම නිසා එක්සිබිට්ගේ යටි කූට්ටු අරමුණ එවර පත්තු උනේ නෑ...
මේ ගැන සැකයක් ඇත්නම් ජේසන් හෝ රිදිලා යන අයගෙන් ඕනෑම කෙනෙක්ට විමසා බලන්න පුළුවන්
අනතුරුව එක්සිබිට් කරන්නේ ඉහත කී ගැටුම් හේතුවෙන් ඔහුගෙන් ගිලිහී ගිය හොඳ නාමය සහ ජනප්‍රියත්වය ලබා ගැනීමට , එකල උඩින්ම පැවති මුස්ලිම් විරෝධය පෙන්වා කරළියට පැමිණීමය.
මොරටුවේ සිංහල පිරිසකට මුස්ලිම් පිරිසක් පහරදුන් බවත්, එහිදී සිංහල තරුණයක් 50ක් පමන ගුටි කෑ බවත් පවසා ඉක්මනින්ම තමන් ඇතුලු පිරිස මුස්ලිම් සංහාරයක් සිදුකරන බවට පම්පෝරි ගසා නැවත මෙම අඩවිය තුල වීරත්වයට පත්වීමට උත්සාහ කලා..
එහෙත් අප කිසිදු මාධ්‍යකින් එවන් ගැටුමක් ගැන හෝ නැවත පහරදීමක් ගැන මෙතෙක් දැක නැත.
අවසානයේ සුපුරුදු පරිදි "කරන්න ඕන දේ කලා" යැයි පවසා එම ත්‍රෙඩ් එකද ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගන්නේ තමන්ගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරීම වළක්වා ගැනීමටය....
http://www.elakiri.com/forum/showthread.php?t=1722101
මීළඟට එක්සිබිට් කරන්නේ මෙරටට වාහන ගෙන්වන CREED නැමති මෙම්බර් ගෙන් ඉල්ලීමක් කිරීමයි..
ජපානයේ අනතුරු වලට මුහුණ පෑ වාහන මෙරටට ගෙන්වා නැවත අළුත්වැඩියා කර විකිණීමට හැකියාවක් ඇත්දැයි විමසීමයි.
ඔබ අප සැමදෙනාට ධාර්මික ත්‍රෙඩ් ගෙනහැරපාමින්, ඔහුගෙන් සැමටම උදව් ලබාගතහැකි පුද්ගලයෙක් බව හුවා දක්වමින් එළකිරි අඩවියේ හැසිරෙන එක්සිබිට් මේ ඉල්ලීම් කරන්නේ R ග්‍රේඩ් වාහන මෙරටට ගෙන්වා අළුත්වැඩියා කර විකුණා ගැනීමටයි.
මා හට දැනගන්නට ලැබුනු ආකාරයක CREED සොයුරා මීට එකහෙලා විරුද්ධ වී ඇති අතර එක්සිබිට්ව මගහැරීමට එතැන් පටන් උත්සාහකොට තිබේ
මීළඟට එක්සිබිට් කරන්නෙ එළකිරි අඩවියෙ ජනප්‍රියම සාමාජිකයකු වන ක්‍රේසිබඩී පසු පස පන්නා අපහාස කිරීමයි.
එළකිරියේ රත්තරං නැමති මෙම්බර් ඉලක්ක කර, ඔහුගේ ඡායාරූප යැයි කියමින් ඡායාරූප කිහිපයක් දමා ෆේක් ගිණුමකින් පැමිණි අයෙක් ත්‍රෙඩ් එකක් ඕපන් කරනා අතර, එසේ කලේ ක්‍රේසිබඩී බවත්, ක්‍රේසිබඩීගේ ෆේක් ගිණුමකින් බවත් එක්සිබිට් විසින් නොයෙක් තැන කියමින් යන අතර පී එම් මගින් ද එම ප්‍රචාරය පතුරවයි.
තවද ජේසන් රූල්ස් යනු ක්‍රේසිබඩීම බවත් මේ සමග කියවමින් යයි.
ඊට හේතුව එක්සිබිට් හට එළකිරියේ තමාට වඩා ජනප්‍රිය සාමාජිකයින් සිටිනවාට අකමැති වීමයි. එක්සිබිට් සැමට උදවු කරමින්, යහපත් ත්‍රෙඩ් දමමින් සිටිනා අයෙක් බවත්, එළකිරි අඩවිය පණගහන්නේ ඔහුගේ ක්‍රියාවන් නිසා බවත් ඔහු තුල ඔළුව උදුම්මවාගත් සිතුවිල්ලක් ඇතිකරගෙන සිටී.
මේ අවසානයේ ඇතිවූ ගැටුමද ඒ හා සමාන එකක් බව මගේ හැඟීමයි.
ඔවුන් දෙපිරිසම දක්වා ඇති කරුණු අනුව එක්සිබිට් අනෙක් පාර්ශවය සමග කුළුපගු වීමට යාමකදී ඔහුව මගහැරයාම නිසා මේ හිත් අමනාපකම ඇතිවී ඇති බවද පෙනේ.
ඊට පෙර අවස්ථාවලදී මෙන් එක්සිබිට් මෙවරත් එළකිරිය හැරදමා කළකිරීමෙන් යුතුව නික්මෙන්නට තීරණය කර ඇති බව ඉදිරියේදී පවසනවා ඇත..... මේ ඊට පෙර ද ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවට නිදසුන් කිහිපයකි.
http://www.elakiri.com/forum/showthread.php?t=1702926
http://www.elakiri.com/forum/showthread.php?t=1677971
මෙවන් ගැටුම් ඇතිකරගන්නා අවස්තාවල , ඔහුට නැතිවූ පිළිගැනීම සහ ඇතිවූ ලැජ්ජාව යටපත් කරගෙන අනුකම්පාව දිනාගැනීමට මේ උපක්‍රමය මීට පෙරද සාර්ථකව භාවිත කර ඇත.
කොතරම් යහපත් පුද්ගලයකු ලෙස තමා හුවාදැක්වීමට එක්සිබිට් කටයුතු කලත්, එළකිරි අඩවිය තුල ඔහු තබාගෙන ඇති මඩ පැල්ලම් යළිත් ඔහුට සෝදාගත නොහැක.
ඒ බව ඔහු කල කී පැරණි ක්‍රියාවන්ගෙන් මනාව පැහැදිලි වේ.
එක්සිබිට් මෙවර එළකිරිය හැරගොස් සිටින්නේ මේ ඔහු කියනා කිසිදු හේතුවකට නොව, පෙර සිටම ඔහු කල කී දෑ අවසානයේ ගැටුම ඇතුවූ ත්‍රෙඩ් එකේ දී ප්‍රසිද්ධ විම නිසාය
අවසාන වශයෙන් කියනවා නම් තමන් කුඩා කල හදා වඩා, උස් මහත් කල තම පියාණන් නිවෙසින් එලවා දැමූ එක්සිබිට්, තමන්ට නැතිවූ ගෞරවය යලි ලබා ගැනීම සඳහා ඕනෑම ආකාරයක නිහීන ක්‍රියාවක් හෝ කර තමන්ට නැතිවූ පිලිගැනීම නැවත ලබාගන්නා බව දන්නා මා.
ඔහු ඒ සඳහා කුමක් කරන්නේදැයි ඉදිරියටත් විමසිල්ලෙන් සිටින බව අවසාන වශයෙන් පැවසීමට කැමතිය.

meke un uge channel report katala channel suspend karawala. den eka karapu ewunge petata egila dikwela tine. me thread eke adahasa boru gahala unge warada wena petakata yomu karana eka bawayi pene. sakili weda karala tawa babbu wage thread dana epa. topita hena gahanawa

kalinuth mu kath ekkada waliyak adagena unna matakai, balan giyama cha porakne.
පවු උට්ටෝ![]()

පලවෙනිම thread එක ලොල්
පෙන විදියට කට්ටියකට හොදට රෙවිලා වගේ දුර නොහිතා කෙනෙක්ගේ උපයන අදායමට කෙලවපු එකට![]()

පොන්නයො රැලක් මුගෙ යු ට්යුබ් එකට කෙලොල බව දන්නවා
ම්නිහෙක් කැ පතටරිලා ගිය වුන් තවත් රෙන්න ද්ස්ගලන බව පෙනි යනවා

එක්සිබිට් නමින් සිටිනා ඔහු ගැන එළකිරි අඩවියේ බොහෝ දෙනා නොදන්නා කරුණු කිහිපයක් මෙහි දක්වන්නේ එක්සිබිට් යනු ඔබ සිතා සිටිනා ලාමක මොළකැටියා නොවන වග දැනුවත් කිරීමටයි
2008 රෙජිස්ටර් වෙල තිබ්බට එක්සිබිට් කරළියට එන්නෙ ගොඩක් මෑතකදි....
ලීබඩු ව්‍යාපාරිකයෙක් ලෙස.
සරළව ඔහු ගැන කිව්වොත් ඔහුට තියනවා කැපී පෙනීමේ උවමනාවක්.
තමන් බොහෝ දේ දන්නවා, තමන් බොහෝ දැනුමක් සතු අයෙක් ලෙස හුවා දැක්වීමේ මේනියාවක්.....එළකිරි අඩවියේ කැපී පෙනෙන අනෙක් මෙම්බර්ලා සමග ඊර්ශ්‍යාවක් ඔහු සතුයි...
http://www.elakiri.com/forum/showpost.php?p=19066271&postcount=8
ක්‍රේසිබඩී, දත් කිඹුලා, රිදිලා, ජේසන්, චරිත්84 යන සාමාජිකයින් සමග එක්සිබිට් වරින් වර ගැටෙන්නේ මේ හේතුවටයි....
එක් වරක් එක්සිබිට් ත්‍රෙඩ් තුනක් දමාගෙන, දත් කිඹුලා ද ඈඳාගෙන එකම විකාර මඩුවක් පටන් ගන්නව.
ත්‍රෙඩ් වල ලිංක් පහළින් දමා ඇත.
අවසානයෙ ඔහු සුපුරුදු පරිදි සිදු කලේ ත්‍රෙඩ් ටික ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගැනීමයි....
1. http://www.elakiri.com/forum/showthread.php?t=1684760
2. http://www.elakiri.com/forum/showthread.php?t=1684812
3. http://www.elakiri.com/forum/showthread.php?t=1685083
තවත් අවස්ථාවක එක්සිබිට් කලේ පී එම් මගින් මෙම්බර්ල කෙටවීමයි.
හොඳම උදාහරණය ජේසන් රූල්ස් සහ රිදිලා යන දෙදෙනා පී එම් ගසා එකිනෙකාට කේලාම් කියා කෙටවීමයි... ඒත් අවසානයේ ඔවුන් දෙදෙනා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම නිසා එක්සිබිට්ගේ යටි කූට්ටු අරමුණ එවර පත්තු උනේ නෑ...
මේ ගැන සැකයක් ඇත්නම් ජේසන් හෝ රිදිලා යන අයගෙන් ඕනෑම කෙනෙක්ට විමසා බලන්න පුළුවන්
අනතුරුව එක්සිබිට් කරන්නේ ඉහත කී ගැටුම් හේතුවෙන් ඔහුගෙන් ගිලිහී ගිය හොඳ නාමය සහ ජනප්‍රියත්වය ලබා ගැනීමට , එකල උඩින්ම පැවති මුස්ලිම් විරෝධය පෙන්වා කරළියට පැමිණීමය.
මොරටුවේ සිංහල පිරිසකට මුස්ලිම් පිරිසක් පහරදුන් බවත්, එහිදී සිංහල තරුණයක් 50ක් පමන ගුටි කෑ බවත් පවසා ඉක්මනින්ම තමන් ඇතුලු පිරිස මුස්ලිම් සංහාරයක් සිදුකරන බවට පම්පෝරි ගසා නැවත මෙම අඩවිය තුල වීරත්වයට පත්වීමට උත්සාහ කලා..
එහෙත් අප කිසිදු මාධ්‍යකින් එවන් ගැටුමක් ගැන හෝ නැවත පහරදීමක් ගැන මෙතෙක් දැක නැත.
අවසානයේ සුපුරුදු පරිදි "කරන්න ඕන දේ කලා" යැයි පවසා එම ත්‍රෙඩ් එකද ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගන්නේ තමන්ගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරීම වළක්වා ගැනීමටය....
http://www.elakiri.com/forum/showthread.php?t=1722101
මීළඟට එක්සිබිට් කරන්නේ මෙරටට වාහන ගෙන්වන CREED නැමති මෙම්බර් ගෙන් ඉල්ලීමක් කිරීමයි..
ජපානයේ අනතුරු වලට මුහුණ පෑ වාහන මෙරටට ගෙන්වා නැවත අළුත්වැඩියා කර විකිණීමට හැකියාවක් ඇත්දැයි විමසීමයි.
ඔබ අප සැමදෙනාට ධාර්මික ත්‍රෙඩ් ගෙනහැරපාමින්, ඔහුගෙන් සැමටම උදව් ලබාගතහැකි පුද්ගලයෙක් බව හුවා දක්වමින් එළකිරි අඩවියේ හැසිරෙන එක්සිබිට් මේ ඉල්ලීම් කරන්නේ R ග්‍රේඩ් වාහන මෙරටට ගෙන්වා අළුත්වැඩියා කර විකුණා ගැනීමටයි.
මා හට දැනගන්නට ලැබුනු ආකාරයක CREED සොයුරා මීට එකහෙලා විරුද්ධ වී ඇති අතර එක්සිබිට්ව මගහැරීමට එතැන් පටන් උත්සාහකොට තිබේ
මීළඟට එක්සිබිට් කරන්නෙ එළකිරි අඩවියෙ ජනප්‍රියම සාමාජිකයකු වන ක්‍රේසිබඩී පසු පස පන්නා අපහාස කිරීමයි.
එළකිරියේ රත්තරං නැමති මෙම්බර් ඉලක්ක කර, ඔහුගේ ඡායාරූප යැයි කියමින් ඡායාරූප කිහිපයක් දමා ෆේක් ගිණුමකින් පැමිණි අයෙක් ත්‍රෙඩ් එකක් ඕපන් කරනා අතර, එසේ කලේ ක්‍රේසිබඩී බවත්, ක්‍රේසිබඩීගේ ෆේක් ගිණුමකින් බවත් එක්සිබිට් විසින් නොයෙක් තැන කියමින් යන අතර පී එම් මගින් ද එම ප්‍රචාරය පතුරවයි.
තවද ජේසන් රූල්ස් යනු ක්‍රේසිබඩීම බවත් මේ සමග කියවමින් යයි.
ඊට හේතුව එක්සිබිට් හට එළකිරියේ තමාට වඩා ජනප්‍රිය සාමාජිකයින් සිටිනවාට අකමැති වීමයි. එක්සිබිට් සැමට උදවු කරමින්, යහපත් ත්‍රෙඩ් දමමින් සිටිනා අයෙක් බවත්, එළකිරි අඩවිය පණගහන්නේ ඔහුගේ ක්‍රියාවන් නිසා බවත් ඔහු තුල ඔළුව උදුම්මවාගත් සිතුවිල්ලක් ඇතිකරගෙන සිටී.
මේ අවසානයේ ඇතිවූ ගැටුමද ඒ හා සමාන එකක් බව මගේ හැඟීමයි.
ඔවුන් දෙපිරිසම දක්වා ඇති කරුණු අනුව එක්සිබිට් අනෙක් පාර්ශවය සමග කුළුපගු වීමට යාමකදී ඔහුව මගහැරයාම නිසා මේ හිත් අමනාපකම ඇතිවී ඇති බවද පෙනේ.
ඊට පෙර අවස්ථාවලදී මෙන් එක්සිබිට් මෙවරත් එළකිරිය හැරදමා කළකිරීමෙන් යුතුව නික්මෙන්නට තීරණය කර ඇති බව ඉදිරියේදී පවසනවා ඇත..... මේ ඊට පෙර ද ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවට නිදසුන් කිහිපයකි.
http://www.elakiri.com/forum/showthread.php?t=1702926
http://www.elakiri.com/forum/showthread.php?t=1677971
මෙවන් ගැටුම් ඇතිකරගන්නා අවස්තාවල , ඔහුට නැතිවූ පිළිගැනීම සහ ඇතිවූ ලැජ්ජාව යටපත් කරගෙන අනුකම්පාව දිනාගැනීමට මේ උපක්‍රමය මීට පෙරද සාර්ථකව භාවිත කර ඇත.
කොතරම් යහපත් පුද්ගලයකු ලෙස තමා හුවාදැක්වීමට එක්සිබිට් කටයුතු කලත්, එළකිරි අඩවිය තුල ඔහු තබාගෙන ඇති මඩ පැල්ලම් යළිත් ඔහුට සෝදාගත නොහැක.
ඒ බව ඔහු කල කී පැරණි ක්‍රියාවන්ගෙන් මනාව පැහැදිලි වේ.
එක්සිබිට් මෙවර එළකිරිය හැරගොස් සිටින්නේ මේ ඔහු කියනා කිසිදු හේතුවකට නොව, පෙර සිටම ඔහු කල කී දෑ අවසානයේ ගැටුම ඇතුවූ ත්‍රෙඩ් එකේ දී ප්‍රසිද්ධ විම නිසාය
අවසාන වශයෙන් කියනවා නම් තමන් කුඩා කල හදා වඩා, උස් මහත් කල තම පියාණන් නිවෙසින් එලවා දැමූ එක්සිබිට්, තමන්ට නැතිවූ ගෞරවය යලි ලබා ගැනීම සඳහා ඕනෑම ආකාරයක නිහීන ක්‍රියාවක් හෝ කර තමන්ට නැතිවූ පිලිගැනීම නැවත ලබාගන්නා බව දන්නා මා.
ඔහු ඒ සඳහා කුමක් කරන්නේදැයි ඉදිරියටත් විමසිල්ලෙන් සිටින බව අවසාන වශයෙන් පැවසීමට කැමතිය.
කක්කා ගොඩවල් මූනට වැටෙනවා වගේ හීන පේනවද?
ඔය උනා විතරයි.උබලා කරපු බලු වැඩ වලට විදවනවා මැරෙනකන්ම.සමහර විට උබලගේ ළමයින්ටත් ඒවා විදවන්න වෙයි.ජොබ් එකක් හොයාගන්න පාරක් පාරක් ගානේ යන්න වෙයි උන්ට.හිගාකන්නත් වෙයි ඔව් ඔව්.කර්ම ඉස් අ බීච්.
sirawata eka nam pajathama wadak ban.
kochchara unath permenent job ekak thiyana eke watinakam ekai. online income ekak mathama depend wena eka mara risky![]()

එකනේ හැමෝම කාටවත්ම එකවුන්ට් එකක නමක් වත් නොකියන්නේ... 

ඕක දරාගන්න බැරුව හිටිය සෙට් එකයි,වෙන්ට පොශ් සෙට් එකයි උට කෙලෙව්වා 
Xibitz ගැන ඇත්ත නැත්ත 02-14-2017 12:31 PM Ha.dan puka nodi palayan
xibitz ge puka lowana anathayekta ridila.![]()
yko mekekda me.. nodakin mu elakiri eken giya ekamai hoda. ballek ne.

youtube account වලට කෙලපු හැටි ත්‍රෙඩ් එකක් හදලා දාන්න බැරිද?
ආ මේ ඇවිත් ඉන්නේ උගේ youtube account එකට කෙලෝපු එළකිරියෙ කැපී පෙනෙන සම්භාව්‍ය එකෙක් fake එකක් අටෝගන.මොකෝ දැන් රෑට නින්ද යන්නේ නැද්ද?කක්කා ගොඩවල් මූනට වැටෙනවා වගේ හීන පේනවද?
ඔය උනා විතරයි.උබලා කරපු බලු වැඩ වලට විදවනවා මැරෙනකන්ම.සමහර විට උබලගේ ළමයින්ටත් ඒවා විදවන්න වෙයි.ජොබ් එකක් හොයාගන්න පාරක් පාරක් ගානේ යන්න වෙයි උන්ට.හිගාකන්නත් වෙයි ඔව් ඔව්.කර්ම ඉස් අ බීච්.
![]()

e kawda? kohomada kelola tiyenne? kohomada mattu une seen eka pahadiliwa kiyapanko.![]()

සිරාවටම මුන් දැන් බය වෙලා...හිතේ තිබ්බ අවේගෙට එකවුන්ට් එක රිපෝර්ට් කළා...දැන් නිවී සැනසිල්ලේ ඉන්නකොට පේනවා කරපු දේ බරපතලකම![]()
ඔව් බන් අර මිනිමරපු උන්ටත් එහෙමලු නේ..ඒ වගේ තමා මුන්ටත් දැන් හුජ්ජ යනවා ඇති හීනෙන්.
ඕවා කරන්න කලින් හිතන්න තිබ්බා..දැන් fake අටෝගන තමන් සුදනෝ වෙන්න ගිය එකාට මඩ ගැහුවට හිත සන්සුන් කරගන්න බැහැ..ආ මේ ඇවිත් ඉන්නේ උගේ youtube account එකට කෙලෝපු එළකිරියෙ කැපී පෙනෙන සම්භාව්‍ය එකෙක් fake එකක් අටෝගන.මොකෝ දැන් රෑට නින්ද යන්නේ නැද්ද?කක්කා ගොඩවල් මූනට වැටෙනවා වගේ හීන පේනවද?
ඔය උනා විතරයි.උබලා කරපු බලු වැඩ වලට විදවනවා මැරෙනකන්ම.සමහර විට උබලගේ ළමයින්ටත් ඒවා විදවන්න වෙයි.ජොබ් එකක් හොයාගන්න පාරක් පාරක් ගානේ යන්න වෙයි උන්ට.හිගාකන්නත් වෙයි ඔව් ඔව්.කර්ම ඉස් අ බීච්.
![]()
ඔව් බන්..මටත් ඇඩුනා උගේ එකවුන්ට් එකට උන දේ දැකලා..මට එකෙන් තේරුණා දෙයක් තමා මට උනත් ඔය සෙත තමා එකවුන්ට් එක හොයා ගත්තොත්එකනේ හැමෝම කාටවත්ම එකවුන්ට් එකක නමක් වත් නොකියන්නේ...
මේකේ ගොඩක් සල්ලි හොයන උන්ගේ ත්‍රෙඩ් වලට වඩා අරුගේ youtube thread එකෙන් ගොඩක් උන් අඩුම ගානේ 100$ වත් හෙව්වාඕක දරාගන්න බැරුව හිටිය සෙට් එකයි,වෙන්ට පොශ් සෙට් එකයි උට කෙලෙව්වා
සැලකිය යුතුයි :- මා youtube නොකරමි
ආ කිරියේ කැපී පේන වීරයා..fake හදන එන්නේ ඔරිජිනල් එකෙන්ම වරෙන්කො.මොකෝ බයද?කැපිලා පෙනෙයි කියලා?"youtube account වලට කෙලපු හැටි ත්‍රෙඩ් එකක් හදලා දාන්න බැරිද?
![]()
සිරාවටම මුන් දැන් බය වෙලා...හිතේ තිබ්බ අවේගෙට එකවුන්ට් එක රිපෝර්ට් කළා...දැන් නිවී සැනසිල්ලේ ඉන්නකොට පේනවා කරපු දේ බරපතලකම![]()
sakili minisu oi. okunta reta ninda yanet netuwa eti karapu balu wedeta. den aru loan gewaganna beruwa parata wetunot oka karapu unge lamayitath shapa weyi. masa 4ka podi kellek ina ekek paw ban mata mara dukayi u gena