Xibitz ගැන ඇත්ත නැත්ත

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    sakili minisu oi. okunta reta ninda yanet netuwa eti karapu balu wedeta. den aru loan gewaganna beruwa parata wetunot oka karapu unge lamayitath shapa weyi. masa 4ka podi kellek ina ekek paw ban mata mara dukayi u gena

    :yes:අනිවා කාගේ හරි ජොබ් ඵකක් නැති කරනවා කියන්නේ මාරම පවක්.අායේ ඉතින් මැරෙනකන්ම විඳවනවා..උන්ගේ ළමයින්ටත් ඒවා පල දෙනවා..ඵහෙම උන අය මම දැකලා තියෙනවා..
     
    Kimulkata

    Member
    Feb 14, 2017
    3
    3
    0
    එන්න දෙන්න එපා කිඹුලා ඇතුළු 12 දෙනාටම. උඹලා දන්නවා ඇතිනෙ මුන් කවුද කියලා.මුන් ආපු ගමන් එලවපල්ලා. අයිත් නොඑන්නම.වේස බල්ලො.මුන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලාම පල කාලකන්නි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    එන්න දෙන්න එපා කිඹුලා ඇතුළු 12 දෙනාටම. උඹලා දන්නවා ඇතිනෙ මුන් කවුද කියලා.මුන් ආපු ගමන් එලවපල්ලා. අයිත් නොඑන්නම.වේස බල්ලො.මුන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලාම පල කාලකන්නි.

    උඹ මොන ගැරඬියෙක් ද? :lol:
    කිඹුලා කවදාවත් මිනිහෙකුට කෙළවෙන වැඩක් කරන්නේ නෑ. උඹ ඔය කරන සාප වදින්නේ කාටද කියල අනාගතේදී පෙනේවි. :yes:
    පරණ ඇරියස් අල්ලන්නෙ නැතුව පලයන් බං යන්න :rofl:
     
    Kimulkata

    Member
    Feb 14, 2017
    3
    3
    0
    උඹ මොන ගැරඬියෙක් ද? :lol:
    කිඹුලා කවදාවත් මිනිහෙකුට කෙළවෙන වැඩක් කරන්නේ නෑ. උඹ ඔය කරන සාප වදින්නේ කාටද කියල අනාගතේදී පෙනේවි. :yes:
    පරණ ඇරියස් අල්ලන්නෙ නැතුව පලයන් බං යන්න :rofl:

    ඔය ඇවිත් තියන්නෙ තවත් හිකනලෙක්. ගැරඩි කවුද කියල තොපිට පෙනෙයි. අසරනයෙක්ට කෙලෝල අාතල් ගන්න පක්කු.
     
    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    එන්න දෙන්න එපා කිඹුලා ඇතුළු 12 දෙනාටම. උඹලා දන්නවා ඇතිනෙ මුන් කවුද කියලා.මුන් ආපු ගමන් එලවපල්ලා. අයිත් නොඑන්නම.වේස බල්ලො.මුන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලාම පල කාලකන්නි.

    එක්සිබිට් අකවුන්ට් එකෙන්ම වරෙං :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    xibitz ගේ අවුල් තියෙනවා තමා , එත් මමත් ad sense වලට සෙට් උනේ උගේ ත්‍රෙඩ් එක බලල .. ඕකයි කතාව .. ඒ නිසා ඒ ගෞරවේ උට ... :P

    කිරියට ආවේ නැත්තේ සතියයි , හොඳ වලි මිස් වෙලා , කෝ ඩො මේ ටෞකන්ඩ දෙයියෝන්ටවත් පෙන්නේ නෑ නේ යකෝ මේවා ...
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එක්සිබිට් නමින් සිටිනා ඔහු ගැන එළකිරි අඩවියේ බොහෝ දෙනා නොදන්නා කරුණු කිහිපයක් මෙහි දක්වන්නේ එක්සිබිට් යනු ඔබ සිතා සිටිනා ලාමක මොළකැටියා නොවන වග දැනුවත් කිරීමටයි

    2008 රෙජිස්ටර් වෙල තිබ්බට එක්සිබිට් කරළියට එන්නෙ ගොඩක් මෑතකදි....
    ලීබඩු ව්‍යාපාරිකයෙක් ලෙස.

    සරළව ඔහු ගැන කිව්වොත් ඔහුට තියනවා කැපී පෙනීමේ උවමනාවක්.
    තමන් බොහෝ දේ දන්නවා, තමන් බොහෝ දැනුමක් සතු අයෙක් ලෙස හුවා දැක්වීමේ මේනියාවක්.....එළකිරි අඩවියේ කැපී පෙනෙන අනෙක් මෙම්බර්ලා සමග ඊර්ශ්‍යාවක් ඔහු සතුයි...

    http://www.elakiri.com/forum/showpost.php?p=19066271&postcount=8

    ක්‍රේසිබඩී, දත් කිඹුලා, රිදිලා, ජේසන්, චරිත්84 යන සාමාජිකයින් සමග එක්සිබිට් වරින් වර ගැටෙන්නේ මේ හේතුවටයි....

    එක් වරක් එක්සිබිට් ත්‍රෙඩ් තුනක් දමාගෙන, දත් කිඹුලා ද ඈඳාගෙන එකම විකාර මඩුවක් පටන් ගන්නව.
    ත්‍රෙඩ් වල ලිංක් පහළින් දමා ඇත.
    අවසානයෙ ඔහු සුපුරුදු පරිදි සිදු කලේ ත්‍රෙඩ් ටික ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගැනීමයි....

    1. http://www.elakiri.com/forum/showthread.php?t=1684760

    2. http://www.elakiri.com/forum/showthread.php?t=1684812

    3. http://www.elakiri.com/forum/showthread.php?t=1685083

    තවත් අවස්ථාවක එක්සිබිට් කලේ පී එම් මගින් මෙම්බර්ල කෙටවීමයි.
    හොඳම උදාහරණය ජේසන් රූල්ස් සහ රිදිලා යන දෙදෙනා පී එම් ගසා එකිනෙකාට කේලාම් කියා කෙටවීමයි... ඒත් අවසානයේ ඔවුන් දෙදෙනා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම නිසා එක්සිබිට්ගේ යටි කූට්ටු අරමුණ එවර පත්තු උනේ නෑ...
    මේ ගැන සැකයක් ඇත්නම් ජේසන් හෝ රිදිලා යන අයගෙන් ඕනෑම කෙනෙක්ට විමසා බලන්න පුළුවන්

    අනතුරුව එක්සිබිට් කරන්නේ ඉහත කී ගැටුම් හේතුවෙන් ඔහුගෙන් ගිලිහී ගිය හොඳ නාමය සහ ජනප්‍රියත්වය ලබා ගැනීමට , එකල උඩින්ම පැවති මුස්ලිම් විරෝධය පෙන්වා කරළියට පැමිණීමය.

    මොරටුවේ සිංහල පිරිසකට මුස්ලිම් පිරිසක් පහරදුන් බවත්, එහිදී සිංහල තරුණයක් 50ක් පමන ගුටි කෑ බවත් පවසා ඉක්මනින්ම තමන් ඇතුලු පිරිස මුස්ලිම් සංහාරයක් සිදුකරන බවට පම්පෝරි ගසා නැවත මෙම අඩවිය තුල වීරත්වයට පත්වීමට උත්සාහ කලා..
    එහෙත් අප කිසිදු මාධ්‍යකින් එවන් ගැටුමක් ගැන හෝ නැවත පහරදීමක් ගැන මෙතෙක් දැක නැත.

    අවසානයේ සුපුරුදු පරිදි "කරන්න ඕන දේ කලා" යැයි පවසා එම ත්‍රෙඩ් එකද ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගන්නේ තමන්ගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරීම වළක්වා ගැනීමටය....

    http://www.elakiri.com/forum/showthread.php?t=1722101

    මීළඟට එක්සිබිට් කරන්නේ මෙරටට වාහන ගෙන්වන CREED නැමති මෙම්බර් ගෙන් ඉල්ලීමක් කිරීමයි..
    ජපානයේ අනතුරු වලට මුහුණ පෑ වාහන මෙරටට ගෙන්වා නැවත අළුත්වැඩියා කර විකිණීමට හැකියාවක් ඇත්දැයි විමසීමයි.
    ඔබ අප සැමදෙනාට ධාර්මික ත්‍රෙඩ් ගෙනහැරපාමින්, ඔහුගෙන් සැමටම උදව් ලබාගතහැකි පුද්ගලයෙක් බව හුවා දක්වමින් එළකිරි අඩවියේ හැසිරෙන එක්සිබිට් මේ ඉල්ලීම් කරන්නේ R ග්‍රේඩ් වාහන මෙරටට ගෙන්වා අළුත්වැඩියා කර විකුණා ගැනීමටයි.
    මා හට දැනගන්නට ලැබුනු ආකාරයක CREED සොයුරා මීට එකහෙලා විරුද්ධ වී ඇති අතර එක්සිබිට්ව මගහැරීමට එතැන් පටන් උත්සාහකොට තිබේ

    මීළඟට එක්සිබිට් කරන්නෙ එළකිරි අඩවියෙ ජනප්‍රියම සාමාජිකයකු වන ක්‍රේසිබඩී පසු පස පන්නා අපහාස කිරීමයි.
    එළකිරියේ රත්තරං නැමති මෙම්බර් ඉලක්ක කර, ඔහුගේ ඡායාරූප යැයි කියමින් ඡායාරූප කිහිපයක් දමා ෆේක් ගිණුමකින් පැමිණි අයෙක් ත්‍රෙඩ් එකක් ඕපන් කරනා අතර, එසේ කලේ ක්‍රේසිබඩී බවත්, ක්‍රේසිබඩීගේ ෆේක් ගිණුමකින් බවත් එක්සිබිට් විසින් නොයෙක් තැන කියමින් යන අතර පී එම් මගින් ද එම ප්‍රචාරය පතුරවයි.
    තවද ජේසන් රූල්ස් යනු ක්‍රේසිබඩීම බවත් මේ සමග කියවමින් යයි.

    ඊට හේතුව එක්සිබිට් හට එළකිරියේ තමාට වඩා ජනප්‍රිය සාමාජිකයින් සිටිනවාට අකමැති වීමයි. එක්සිබිට් සැමට උදවු කරමින්, යහපත් ත්‍රෙඩ් දමමින් සිටිනා අයෙක් බවත්, එළකිරි අඩවිය පණගහන්නේ ඔහුගේ ක්‍රියාවන් නිසා බවත් ඔහු තුල ඔළුව උදුම්මවාගත් සිතුවිල්ලක් ඇතිකරගෙන සිටී.

    මේ අවසානයේ ඇතිවූ ගැටුමද ඒ හා සමාන එකක් බව මගේ හැඟීමයි.
    ඔවුන් දෙපිරිසම දක්වා ඇති කරුණු අනුව එක්සිබිට් අනෙක් පාර්ශවය සමග කුළුපගු වීමට යාමකදී ඔහුව මගහැරයාම නිසා මේ හිත් අමනාපකම ඇතිවී ඇති බවද පෙනේ.

    ඊට පෙර අවස්ථාවලදී මෙන් එක්සිබිට් මෙවරත් එළකිරිය හැරදමා කළකිරීමෙන් යුතුව නික්මෙන්නට තීරණය කර ඇති බව ඉදිරියේදී පවසනවා ඇත..... මේ ඊට පෙර ද ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවට නිදසුන් කිහිපයකි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1702926

    http://www.elakiri.com/forum/showthread.php?t=1677971

    මෙවන් ගැටුම් ඇතිකරගන්නා අවස්තාවල , ඔහුට නැතිවූ පිළිගැනීම සහ ඇතිවූ ලැජ්ජාව යටපත් කරගෙන අනුකම්පාව දිනාගැනීමට මේ උපක්‍රමය මීට පෙරද සාර්ථකව භාවිත කර ඇත.

    කොතරම් යහපත් පුද්ගලයකු ලෙස තමා හුවාදැක්වීමට එක්සිබිට් කටයුතු කලත්, එළකිරි අඩවිය තුල ඔහු තබාගෙන ඇති මඩ පැල්ලම් යළිත් ඔහුට සෝදාගත නොහැක.
    ඒ බව ඔහු කල කී පැරණි ක්‍රියාවන්ගෙන් මනාව පැහැදිලි වේ.

    එක්සිබිට් මෙවර එළකිරිය හැරගොස් සිටින්නේ මේ ඔහු කියනා කිසිදු හේතුවකට නොව, පෙර සිටම ඔහු කල කී දෑ අවසානයේ ගැටුම ඇතුවූ ත්‍රෙඩ් එකේ දී ප්‍රසිද්ධ විම නිසාය

    අවසාන වශයෙන් කියනවා නම් තමන් කුඩා කල හදා වඩා, උස් මහත් කල තම පියාණන් නිවෙසින් එලවා දැමූ එක්සිබිට්, තමන්ට නැතිවූ ගෞරවය යලි ලබා ගැනීම සඳහා ඕනෑම ආකාරයක නිහීන ක්‍රියාවක් හෝ කර තමන්ට නැතිවූ පිලිගැනීම නැවත ලබාගන්නා බව දන්නා මා.
    ඔහු ඒ සඳහා කුමක් කරන්නේදැයි ඉදිරියටත් විමසිල්ලෙන් සිටින බව අවසාන වශයෙන් පැවසීමට කැමතිය.

    happa mu mehema ekekda? adsense seen ekak ahaganna balanakota nathi nisa mama thread ekakuth damma. dannawanam danneth na. :no::no:
     
    • Like
    Reactions: Nu1Dnk

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,694
    113
    xibitz ගේ අවුල් තියෙනවා තමා , එත් මමත් ad sense වලට සෙට් උනේ උගේ ත්‍රෙඩ් එක බලල .. ඕකයි කතාව .. ඒ නිසා ඒ ගෞරවේ උට ... :P

    කිරියට ආවේ නැත්තේ සතියයි , හොඳ වලි මිස් වෙලා , කෝ ඩො මේ ටෞකන්ඩ දෙයියෝන්ටවත් පෙන්නේ නෑ නේ යකෝ මේවා ...

    ow bn matath wisthara kiyala dila thiyenawa.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේක කියන්නත් ෆේක් හදාගෙන ඇවිත්. මම කලිනුත් කිව්වේ ඔන්න ඕක තමයි. එලකිරියේ ෆේක් හැදෙනවා වැඩී. රෙන්න ගිහින් බෙට්ට හිර උනා කියන්නත් ෆේක් හදාගෙන එනවා. එලකිරිය රැක ගන්න නම් එලකිරියේ වැඩක් කරන මෙම්බස්ලා රැක ගන්න නම් මුලින්ම කරන්න ඕන මේ විදියේ හිතුන හිතුන වෙලාවට ෆේක් හදා ගන්න බැරි විදියට මොකක් හරි දෙයක් කරන එක. එහෙම නැතුව මේ දේවල් නතර කරන්න බෑ. මොනම දෙයක් උනත් කාගේ හරි බඩකට ගහනවා නම් ඒක සහ ගහන අපරාධයක්. ප්‍රශ්න තියෙන්න පුලුවන්. මේකේ මරා ගන්න පුළුවන්. ඒත් කෙනෙක් හම්බ කරගෙන කන තැනකට කෙලින් එක නම් මහ තිරිසන් වැඩක් තරහා කාරයෙක්ගේ උනත්
     
    bora diye malu bana un innawa sahenna.. waliyak giyath depatta kotawala athal ganna un tama wadiya inne.

    waliyata mul una hethuwanam danne na, dath kibula mehema wadak kara kiyana ekanam mama kiyatawath wiswasa karanne na.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    happa mu mehema ekekda? adsense seen ekak ahaganna balanakota nathi nisa mama thread ekakuth damma. dannawanam danneth na. :no::no:

    :lol:බොර දියේ මාළු බාන්න ඵපා යකෝ fake ඵකෙන් අැවිත්.උඹ ත්‍රෙඩ් ඵකක් දැම්මේ ඒක අහන්නමයි නේද.අැයි PM ඵකක් දාන්න දන්නේ නැද්ද.:rofl:.යකෝ මේ ලංකාවෙ ඉන්නෙම දිය යටිං ගින්දර ගෙනියන උන්නේ..හෆොයි ලංකාව.:(..
     
    thanujaka

    Well-known member
  • අනිත් ඒවා ගැන නං මම මුකුත් කතා කරන්න යන්නේ නෑ.. නමුත් එකක් කියන්න ඕනේ අර රත්තරංගේ කියල එක්ස්පෝස් සීන් එක ගිය වෙලාවේ නං එක්සිබිට් හැසිරුණු විදිහ වැරදියි. එ ත්‍රෙඩ් එක දාපු එකා රෑ එළිවෙනකන් මේකේ කමෙන්ට්ස් දැම්ම. මමත් එ වෙලාවේ ඔන්ලයින් හිටපු නිසා මුළු සිද්ධියම මම හොදට දැක්ක.. ඒ ආපු එකා බඩියා දාන පාටෙන්ම බඩියා දාන සයිස් එකෙන්ම ඒ ස්ටයිල් එකෙන්මයි කතා කරේ. ඒක කවුරු කලත් එක කරපු එකා ඒක කලේ තනිකර බඩියාව මාට්ටු වෙන්න.
    බඩියා උනත් බූරුවෙක් නෙමෙයි නේ ෆේක් එකෙන් එනවනං එ පාට, එ සයිස්, එ විදිහටම කමෙන්ට් කරන්න. ඒක කරපු එකා එ වැඩේ කරේ බඩියා පිටින් ඒක පත්තුවෙලා යන්න.

    කොහොමහරි එ ත්‍රෙඩ් එකේ එ ෆේක් ඒකත් එක්ක එක්සිබිට් ආගිව් කරගත්ත. පස්සේ එක්සිබිට් මේ වැඩේ කරේ බඩියා කියල ප්‍රසිද්ධියේ ප්‍රචාරයක් ඇරියා. ඒක අන්තිම කැත වැඩක්.. එ අකුරු, එ සයිස්, ඒ ටයිප් එකට කතා කරන්න පුළුවන් එකම එකා බඩියානෙමෙයි නේ. කිසිම පැහැදිලි සාධකයක් නැතුව ඌ බඩියාව චාටර් කළා. සමහර තැන් වල ප්‍රසිද්ධියේත්, සමහර කට්ටියට pm ගහලත් මේක කරේ බඩියා කියල කතාවක් හැදුවා.. ඒක මහ චාටර් වැඩක්.. ඌ ඒක කලේ නෑ...
     
    • Like
    Reactions: Nu1Dnk

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනිත් ඒවා ගැන නං මම මුකුත් කතා කරන්න යන්නේ නෑ.. නමුත් එකක් කියන්න ඕනේ අර රත්තරංගේ කියල එක්ස්පෝස් සීන් එක ගිය වෙලාවේ නං එක්සිබිට් හැසිරුණු විදිහ වැරදියි. එ ත්‍රෙඩ් එක දාපු එකා රෑ එළිවෙනකන් මේකේ කමෙන්ට්ස් දැම්ම. මමත් එ වෙලාවේ ඔන්ලයින් හිටපු නිසා මුළු සිද්ධියම මම හොදට දැක්ක.. ඒ ආපු එකා බඩියා දාන පාටෙන්ම බඩියා දාන සයිස් එකෙන්ම ඒ ස්ටයිල් එකෙන්මයි කතා කරේ. ඒක කවුරු කලත් එක කරපු එකා ඒක කලේ තනිකර බඩියාව මාට්ටු වෙන්න.

    Lawer matayawa kawuda me thred ekata genuwe ?

    Call dunada ? :P

    Xibitz ta paduwe danawath ena dena karapu hariya madi nada thawama ?

    Nikan nati awul walata uya patalayana epa
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    මේක කියන්නත් ෆේක් හදාගෙන ඇවිත්. මම කලිනුත් කිව්වේ ඔන්න ඕක තමයි. එලකිරියේ ෆේක් හැදෙනවා වැඩී. රෙන්න ගිහින් බෙට්ට හිර උනා කියන්නත් ෆේක් හදාගෙන එනවා. එලකිරිය රැක ගන්න නම් එලකිරියේ වැඩක් කරන මෙම්බස්ලා රැක ගන්න නම් මුලින්ම කරන්න ඕන මේ විදියේ හිතුන හිතුන වෙලාවට ෆේක් හදා ගන්න බැරි විදියට මොකක් හරි දෙයක් කරන එක. එහෙම නැතුව මේ දේවල් නතර කරන්න බෑ. මොනම දෙයක් උනත් කාගේ හරි බඩකට ගහනවා නම් ඒක සහ ගහන අපරාධයක්. ප්‍රශ්න තියෙන්න පුලුවන්. මේකේ මරා ගන්න පුළුවන්. ඒත් කෙනෙක් හම්බ කරගෙන කන තැනකට කෙලින් එක නම් මහ තිරිසන් වැඩක් තරහා කාරයෙක්ගේ උනත්

    මේක කරලා තියෙන්නේ කිරියේ කැපී පේන සැට් ඵකලුනේ.අනේ මටනම් ඔය කෝකත් ඵකයි හිත හොඳ නම්.එක එකාට නම්බු නාම දෙන්න නෙමෙයිනේ අපි මේකට ඵන්නේ.නිකං ඉන්න වෙලාවට ෆන් ඵකක් ගන්න.

    .
     
    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    අනිත් ඒවා ගැන නං මම මුකුත් කතා කරන්න යන්නේ නෑ.. නමුත් එකක් කියන්න ඕනේ අර රත්තරංගේ කියල එක්ස්පෝස් සීන් එක ගිය වෙලාවේ නං එක්සිබිට් හැසිරුණු විදිහ වැරදියි. එ ත්‍රෙඩ් එක දාපු එකා රෑ එළිවෙනකන් මේකේ කමෙන්ට්ස් දැම්ම. මමත් එ වෙලාවේ ඔන්ලයින් හිටපු නිසා මුළු සිද්ධියම මම හොදට දැක්ක.. ඒ ආපු එකා බඩියා දාන පාටෙන්ම බඩියා දාන සයිස් එකෙන්ම ඒ ස්ටයිල් එකෙන්මයි කතා කරේ. ඒක කවුරු කලත් එක කරපු එකා ඒක කලේ තනිකර බඩියාව මාට්ටු වෙන්න.
    බඩියා උනත් බූරුවෙක් නෙමෙයි නේ ෆේක් එකෙන් එනවනං එ පාට, එ සයිස්, එ විදිහටම කමෙන්ට් කරන්න. ඒක කරපු එකා එ වැඩේ කරේ බඩියා පිටින් ඒක පත්තුවෙලා යන්න.

    කොහොමහරි එ ත්‍රෙඩ් එකේ එ ෆේක් ඒකත් එක්ක එක්සිබිට් ආගිව් කරගත්ත. පස්සේ එක්සිබිට් මේ වැඩේ කරේ බඩියා කියල ප්‍රසිද්ධියේ ප්‍රචාරයක් ඇරියා. ඒක අන්තිම කැත වැඩක්.. එ අකුරු, එ සයිස්, ඒ ටයිප් එකට කතා කරන්න පුළුවන් එකම එකා බඩියානෙමෙයි නේ. කිසිම පැහැදිලි සාධකයක් නැතුව ඌ බඩියාව චාටර් කළා. සමහර තැන් වල ප්‍රසිද්ධියේත්, සමහර කට්ටියට pm ගහලත් මේක කරේ බඩියා කියල කතාවක් හැදුවා.. ඒක මහ චාටර් වැඩක්.. ඌ ඒක කලේ නෑ...

    ඕව මේ කෑගහන ගොඩක් අය දන්නෙ නෑ සහෝ

    බඩියා කල බව ඇඟවෙන්ඩ ෆොටෝ දැම්මෙත්, කවුද කියල මේක කියවන කෙනෙක්ට තේරුම් ගන්ඩ පුළුවන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕව මේ කෑගහන ගොඩක් අය දන්නෙ නෑ සහෝ

    බඩියා කල බව ඇඟවෙන්ඩ ෆොටෝ දැම්මෙත්, කවුද කියල මේක කියවන කෙනෙක්ට තේරුම් ගන්ඩ පුළුවන්

    Niyun sahodarayo :rofl:
     
    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    සොහොන;21245924 said:
    Lawer matayawa kawuda me thred ekata genuwe ?

    Call dunada ? :P

    Xibitz ta paduwe danawath ena dena karapu hariya madi nada thawama ?

    Nikan nati awul walata uya patalayana epa

    කියල තියන දේ ඔළුවට ගත්ත නං ඇති නේද.....

    ජාතකේ හොයන්න නැතුව ඉන්ඩ
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :lol:බොර දියේ මාළු බාන්න ඵපා යකෝ fake ඵකෙන් අැවිත්.උඹ ත්‍රෙඩ් ඵකක් දැම්මේ ඒක අහන්නමයි නේද.අැයි PM ඵකක් දාන්න දන්නේ නැද්ද.:rofl:.යකෝ මේ ලංකාවෙ ඉන්නෙම දිය යටිං ගින්දර ගෙනියන උන්නේ..හෆොයි ලංකාව.:(..

    koheda hutto fake mage join date and threads balapan. uta pm dala replay nathi nisa tama thred eka danne.

    uba anith unata kiwwata ubath hin nulen karanne kotona ekane :lol::lol: