harakek nidahas kireemata thanak???

May 26, 2016
71
4
0
Machanla mata harakek nidahas karanna idea ekak awith thiyenawa.. Wadeta keeyak withara yaida?? Ewagema mata harakek nidahas karanna ganna puluwan thanak kiyanna puluwannan.. Loku udawwak wagema pinak machanla.. Asarana jeewthayak beraganna hadanne..
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හොද වැඩක් මචං පුළුවන් නම් ඔය හරක්ව මස් මුදලාලිලාට විකුණන මිනිස්සුන්ගෙන් ගන්න බලන්න
    නැත්තන් මස් මුදලාලිලා කරන්නේ හරකව විකුණලා ඒ ගානෙන් තව හරක් දෙකක් ගේන එක. කොහොම හරි කමක් නෑ පින් අතේ වැඩක් ජිවිතයක් බේරගන්න එක :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොද වැඩක් මචං පුළුවන් නම් ඔය හරක්ව මස් මුදලාලිලාට විකුණන මිනිස්සුන්ගෙන් ගන්න බලන්න
    නැත්තන් මස් මුදලාලිලා කරන්නේ හරකව විකුණලා ඒ ගානෙන් තව හරක් දෙකක් ගේන එක. කොහොම හරි කමක් නෑ පින් අතේ වැඩක් ජිවිතයක් බේරගන්න එක :)

    :yes::yes::yes::yes::yes::yes:
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    machan last week eke api harak patiyek nidahas kala. 1 year withara ekek. 38 000 una.
    loku ekek 65 000wath wenawa. Thawa wisthara one nam PM karapan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් නිදහස් කරන ඒ හරක දෙන්න කෙනෙකුත් හොයාගනින්
    40000-60000 ත් අතර තම හරකෙක්ගේ ගැන තීරණය වෙන්නේ :(:(
    පැටවූ හම්බෙන්න ඉන්න වස්සියෙක් ගන්න පුළුවන් නං එත් හොඳයි.

    මොනවා වුනත් මේ සමාජයේ හරක් මරන්න වෙලා තියෙන්නේ කන මිනිස්සු ඉන්න හින්දම තමයි,
    කන මිනිස්සු නැත්තන් හරක් මැරෙන්නෙත් නැ
    කන එවුන් කන්නේ අපි මැරුවේ නෑ කියලා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    මස් වල බරට සල්ලි ගෙවන්න ඔ්න. 50,000 කට වැඩි වෙයි.
    හරකා දෙන්නත් කව්රු හරි හොය ගන්න ඔ්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    මචන් ඔය හරක විකුණන ගාණින් තම්බියා තව හරක් දෙක තුනක් ගන්නවා මස් කරන්න.. අනික් එක හරක බාර දෙන මිනිහත් කාලයක් ගියාම මස් කඩේටම තමා දෙන්නෙ...
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මෙතන හොඳ එවුන් ටිකක් ඉන්නව කැමති එකෙක් නිදහස් කරපන්..
    .
    .
    .​
    th