2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :love::love::love:එලකිරි වාසී සියලු දෙනාටම සුබ වැලන්ටයින් වෙවා:love::love::love:



    sponsored by Durex
    පෝස්ට් එකට කීයක් ගෙවනවද? පාර්ට් ටයිම් ජොබක් වගේ කරන්න :D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හොරෙන් අහලා අහු එන්න එපා උබ
    දානව සොසේජ් පොටෝව :growl::growl::growl::growl:


    ඕකනේ ඕකනේ මුන්ව අබ යාලුවෝ කරගත්තහම තියන වදේ ..:(:(:(:(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    වැඩක් නෑ බන්.ක්ලාස් එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට හිත ගියා.කරුමෙට උන්ට කොල්ලෝ ඉන්නවා.
    :lol::lol::lol:
    ඒකට මෙහෙ කොල්ලෙකුත් නෑ හැබැයි ගනන් උස්සනවා බන් හොම්බට 2ක් දෙන්න හිතෙනවා :growl::growl::growl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඕකනේ ඕකනේ මුන්ව අබ යාලුවෝ කරගත්තහම තියන වදේ ..:(:(:(:(
    එහෙනම් ඔහොම හිටු
    අන්න තොපේ ලොක්කා ගම කනවා පරිස්සමෙන් හිටපන් :rolleyes::rolleyes::rolleyes:

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වැඩක් නෑ බන්.ක්ලාස් එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට හිත ගියා.කරුමෙට උන්ට කොල්ලෝ ඉන්නවා.
    අනේ පව් අපිට වෙන්නෙත් ඔහොම වැඩමනෙ