Xibitz ගැන ඇත්ත නැත්ත

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,000
    12,528
    113
    ළමයිනුත් ඉන්න තාත්තලා බෝතල් බ්‍රැන්ඩ්ස් වලට මරාගෙන අනෙ මන්දා.
    මුන් අනික් උන්ට නම් කියන්නෙ පොඩි උන් හුජ්ජ වලි කියලා. මුන් ඊට එහා

    :yes::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය තෑග්ග මේන්ටේන් කරන්න හෙන වියදං නේ?
    ටිකක් විතර වියදං:sorry:
    :sorry:
    :baffled:

    Hmmmm babekda :dull:
    :):):yes::yes:

    අපෝ මිල කරන්න බැරි තෑගි මම ගන්නේ නෑ..ඔයාම තියාගන්න:rolleyes:

    ඔය ඉල්ලුවනේ දැන් එපවුනත් දැන් ගන්නම වෙනවා:rolleyes::rolleyes::cool::cool:
    අහක දාන්න බැ:love::love::yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඌ මෙකෙ ජනප්‍රියම මෙම්බර්ස්ලා ගොඩක් එක්ක කුණු වලි ගියා. මතක එව්වා නම් එකක් දත් කිඹුලා එක්ක අනික නැකැත් රාළ එක්ක .
    අනෙ මන්දා. එකවුන‍්ට් එක බැන් වෙච්ච එක නම් කැත වැඩක්. කවුරුවත් ප්‍රහාරයෙ වගකීම භාර අරන් නැහැ. එක්කො බොරදියෙ මාළු බාලා එහෙම නැත්තම් වලිය දාගත්ත එවුන්ම ඌට කෙලවලා. එහෙමත් නැත්තම් උ ඌටම ඇටෑක් කරගෙන (හිතන්න අමාරුයි එත් සමහරු මෙහෙම ඉන්නවා. තමන්ගෙ මාන්‍ය රකින්න මරාගෙන මැරෙන බොම්බයක් හරි පුපුරවාගනිවි) එහෙමත් නැතම් වෙනත් සිද්ධියක් නිසා බෑන් උනා ඒක මෙ වලිය පිට දාලා එකෙක් අනුකම්පාවත් තවකෙක් අප්‍රසාදයටත් ලක්වෙන විදියට අවස්ථාව නිර්මාණය කරගන්නවා

    :shocked::shocked:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    internet-fight.gif


    cute-baby-taekwondo-fight.gif


    20120202061027


    Funny-gif-Harlem-Shake-stickman-fight.gif
     
    Last edited:
    Jan 16, 2017
    110
    15
    0
    u maseta 70000k hoyapu channel eka kiriye un report karala suspend karama wath u mukutma nokiya giye. aduma tarame ehema deyak wuna kiyala wat kiwe na. u ubala hitana taran paharayek newe

    ඒ කොහොමද හුත්තෝ 40000 හොය හොය ඉටිය එක එක දවසෙන් 70000 උනේ? අනික සස්පෙන්ඩ් වෙලා තියෙද්දි. අතේ පත්තු වෙන බොරු කියන්න එපා ගොන් පොන්නයෝ.
    :lol::lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අවසාන වශයෙන් කියනවා නම් තමන් කුඩා කල හදා වඩා, උස් මහත් කල තම පියාණන් නිවෙසින් එලවා දැමූ එක්සිබිට්, තමන්ට නැතිවූ ගෞරවය යලි ලබා ගැනීම සඳහා ඕනෑම ආකාරයක නිහීන ක්‍රියාවක් හෝ කර තමන්ට නැතිවූ පිලිගැනීම නැවත ලබාගන්නා බව දන්නා මා.
    අනුන්ගේ පෞද්ගලික දේවල් කියන්න එපා
    අපි නම් ඔන්ලයින් එන්නෙ පාලුවට මිසක් එක එකා ගෙ යටි බඩ වල් හොයන්න නෙමේ :rolleyes:
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    අනුන්ගේ පෞද්ගලික දේවල් කියන්න එපා
    අපි නම් ඔන්ලයින් එන්නෙ පාලුවට මිසක් එක එකා ගෙ යටි බඩ වල් හොයන්න නෙමේ :rolleyes:

    high class lol seen karayange boru katha. metan uge jathakema thiyenawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1786884&page=4



    xibitz ta wunade meke thiyenawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1785069


    hambakaran kana adayam marge netikaraa sathutuwena kalakanni high class set ekak kiriye innawane. ubala swabawa darmenma daduwam lebeyi
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙහ් කිනම් පායිය්යක්දහ් ... මගෙ නමත් තියෙනවාහ් .. :dull:
    කියවන්නහ් කම්මැලි .. මහන්සියටහ් රෙප් +++
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහ් කිනම් පායිය්යක්දහ් ... මගෙ නමත් තියෙනවාහ් .. :dull:
    කියවන්නහ් කම්මැලි .. මහන්සියටහ් රෙප් +++

    වැඩක් නෑ ඕයි දැන් එළකිරියේ වලියක්වත් හරි හමන් විදිහකට නෑ :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකෙ උගේ අකවුන්ට් එකහ් බැන් උනා කියලා අඩන එවුන්ට කියන්නෙහ් ... මොකා රිද්දොගත්තත් මට වැඩක් නැහ් කියන්නහ් තියෙන දේ කෙලින් කියනවා
    • උ දාන තරමක් දැම්මේ කොපිරයිටඩ් විඩියොස්
    • අර ඉන්ගිරිසි උගන්නපු සක්විතියගෙහ් විඩියෝ හිට0 සිඩි එකකින් උස්සලා යු ටුයුබ් දැම්මාහ් එහෙම දාන්න බැරි බව දැන දැනත්
    • අලුතෙන් රැප් එකක් / සි0දුවක් එන්නහ් බැහ් මු කලේ එක බාලා උගේ චැනල් එකටහ් අප්ලොඩ් කරපු එකහ්
    • අනුන්ගේ සි0දු එකතු කරලා ඇල්බම් හිට0 ගැහුවා තමන්ගේ කියලා මෙලො දෙයක් අප්ලොඩ් කරපු එකෙක් නෙමෙහ්
    කවුරුත් ඔවා රිපොර්ට් කරන්නහ් ඔනි නැහ් යුටුයුබ් එකෙහ් තියෙනවා සවුන්ඩ් / විඩියෝ ෆින්ගර්ප්‍රින්ට් කියලාහ් එකක් කොපිරයිටඩ් විඩියෝ වල තියෙනහ් ෆින්ගර්ප්‍රින්ට් එක මුගේ විඩියෝ එක්ක සමානහ් උනාම උන් එක කොපිරයිටඩ් කන්ටෙන්ට්ස් සිටිලින් ගනයටහ් ගන්නෙහ්

    තමන් වැරදි වැඩක් කලා නම් එක ආනිසන්සත් විදගන්නහ් දැනගන්නහ් ඔනි
    උ ඔක මුල ඉදලම දැනගෙනහ් ඉන්න ඇති ඔකම තමා උ එක පාරක් එක විකුනන්නත් ගියෙහ්

    මෙතන උගෙන් උදව් ගත්ත එවුන් වැල හින්න වගෙහ් අඩලා වැඩක් නැහ් උ කරපු දෙවල් වලට තමා උට ලැබෙන්නෙහ් ඔනි දේ ලැබිලා තියෙන්නෙහ් උ හරි විදිහටත් තමන් කරපු විඩියෝ දැම්මනම් අනුන්ගෙහ් එව්වා උස්ස උස්ස දාන්නෙහ් නැතුව මොකා රිපොර්ට් කරත් යුටියුබ් රිවිව් කරලා එක රිජෙක්ට් කරනවාහ්
    උ වෙනුවෙන් මෙතන අඩන එවුන්ට කියන්නෙහ් නිකන් කබ්බො ෆොර්ම් කරන්නහ් එපා උගෙන් උදව් ගත්තනම් ගත්ත විදිහටහ් පැත්තකටහ් ඉදපන් සුදු හුනු ගන්නෙහ් නැතුවහ් මොකද පොර කවුදහ් කියලා දන්න එවුන් දන්නවා

    ක්‍රිස් බඩි කියන්නෙහ් මෙකේ හිටපු හෙනම හොද පොරක් උට මෙහෙමයි කියලා මලක් කාත් එක්ක වත් තිබ්බෙහ් නැහ් හැමොටම උදව් කරගෙනහ් හිටියේ අන්තිමේදි එන එන ෆෙක් එක ක්‍රිසිබඩිගේ කියලා සිබිට් කියන්නහ් පොන්නයා කියන්නහ් ගත්තා. උටම සෙට් උනා අර මානසික අභාදයක් තියෙනහ් සොහාන් කියනහ් කාලකන්නියා .
    උන් දෙන්නගෙම වැඩෙහ් උනෙහ් එලකිරියටහ් ෆෙක් එකක් එනකම් ඉදලා එක බඩියගෙහ් කියලා උව එලොගන්නහ් ගෙම ගහපු එක තමා
    උ යන්න කලින් මට ෆෙස්බුක් මැස්ජ් එකකින් කියපු දෙවල් මෙතනහ් දාන එක හරි නැහ් එක දැකලා පට්ටාම දුකක් ආවේ ...
    හැබැයි එක දෙයයි තෙරුනෙහ් එලකිරියේ හැමොත් එක්කම හොදින් හිටපු හැමොටම උදව් වක් කරගෙනහ් පැත්තකටහ් වෙලා හිටපු එකෙක්ව ඔය පොන්න පරාන දෙක එලොගත්ත කියන එක විතරයි

    ඔය සිබිට් කියනහ් පොන්නයාට ගැහුවොත් ගන්නෙහ් මෙකෙ හිටපු හොද එවුන්ව පන්න ගන්නහ් උ දිපු ගෙම නිසා නැතුව ඔය පොන්නයා මට කියලා තියෙනහ් කිසිම දෙයක් මට ගැවෙන්නවත් නැහ් උ හිතන් ඉන්න පුද්ගලායා මම නොවන නිසා ... :rofl: