SLT Valentines Day FREE data

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Ape uni eke 24x7x365 unlimited leased line. Eka amathaka wela thawa podden math gedara innawa baanna belli wage :(
    :lol:
    data kapenawane bun. man youtube videos wagayak baluwa redda data adu wela ne :(

    you tube video interne download manager eken download karot data kapeida?
    මචන් idm එකෙන් බාපන් ගිගාබයිට් 20 බානකොට 500mb වගේ මිටරෙන් අඩු වෙන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    මෙහෙට හෙන ගගහා වහිනවා බන්. :( ඉදලා ඉදලා අදම දැන් ආපහු පටන් ගන්නවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    mama nam 50GB baagatta
    tamil movies tikak n music videos tikak thamai itin baagatte
    mage nam slow unema na habai
    4G connection eka ne :cool:
    habai 2GB wage iwara una
    awulak na 50:2 ratio eka :P
    මගෙත් 1.1 gb කැපුනා බන්.
    අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියා 49 :dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    mage nam 50.08 kiyala DU eke nam pennane :P
    49k madai bng itin :P
    baana dewal na itin
    ube 1.1 nam shape
    mama hithanne up wena data tika wenna athi ne kapenne
    anee manda :dull:
    හ්ම්.. වෙන්න ඇති. :dull:
    ඔව් බන් Youtube එක මෙලෝ රහක් නැහැ.
    එල එල. :):)