ඔන්න ඉතින් මන් වාහන හින්ද කාපු කටු දෙක තුනක් කියන්නම් මචං අහගනිල්ලකො...
ඔන්න ඉතින් මට තිබුන TOYOTA Corolla EE 90 car එකක්...
![]()
ඕක මන් ගත්තේ පලවෙනි අයිතිකරුගෙන්. වාහනේ බ්රෑන්ඩ් නිව් ගෙන්නපු එකක්. 94 තම රෙග් කරලා තිබුනේ..
වාහනේ බොඩි එකේ Catloy Paste බින්දුවක් වත් නැ මචන්ලා.ඒ තරම් ෆුල් condition. හබි AC විතරයි අතේ power එකෙන් එලවන්න උනේ මට.
හ්ම්ම්ම්ම්ම් දැන් වාහනේ ගත්තා..
1300 CC එන්ගිම.
4 ෆොර්වර්ඩ්.
1500 එන්ගිම තියෙන මේ මොඩෙල් එකේ එකකට වඩා මගේ car එක pickup.
හරි හරි දැන් ඔක්කොම හරි.
වාහනේ ගෙනල්ල ෆුල් ටැංක් පෙට්රෝල් ගහල දේවාලේ ගිහින් බාර හාර වෙලා.දැන් ඉතින් චාර් එකේ කෙල්ලත් එක්කත් පොඩි ගමනක් දෙකක් ගියාට පස්සේ තමා car එකෙන් ටිකක් බැහැල ගෙදර එන්න හිතුනේ..නැත්නම් car එක ගත්ත දවසේඉදන් car එකෙන් බිමට බැස්සේ නාන්නයි කන්නයි නිදගන්නයි විතරය්.
ඔන්න
![]()
Thanks machan...ela













