You must spread some Reputation around before giving it to 910 again.
Thanks බන් මගෙ හිත හැදුවට
හොදටම අැලට් එකේ ඉන්නෙ බන්
ඉස්සරහට තවත් වැඩි වෙයිද බන්
Pre budget එකක් එනවලු එ්කෙන් තවත් වැඩිවෙනවලු
හිතෙන් වැටෙන්න එපා මල්ලි. ඕවත් ප්‍රශ්නද. හැම ඉරිදම ලංකාදීප පත්තරේ (සෙනසුරාදා එනවා) අරං බලන්න. ඉක්මන් එකෙත් බලන්න. වාහනයක් තියනව නම් කල්යල් බල බල ඉන්නේ නැතුව ඉක්මනින් ගිහින් බලන්න. කිලෝමීටර් 100 ක් 200 ක් දුර තියන එකක් උනත් කමක් නෑ. කෝල් කරලා හිතට අල්ලනව නම් ගිහින් බලන්න. කවදාවත් ෆෝන් කෝල් එකෙන් මිල බස්සන්න ට්‍රයි කරන්න එපා. 20 ක් විතර ඇඩ්වාන්ස් අතේ තියාගන යන්න. වාහන තව වැඩිවෙන්න නම් ඉඩ තියනවා. හැබැයි ඒකට තව මාස 6 ක්, අව්රුද්දක් විතර යයි. ගොඩක් හදිස්සි වෙන්නෙත් නැතුව හදිස්සි නොවී ඉන්නෙත් නැතුව වාහන හොයන්න ඕනේ.




(
(








