කොහෙද බන් අලුත් එව්වා තියෙන්නෙ
මේ ගණන් වලට යන්නෙ 2005,6
අඩුවටම set වුනේ මේක
![]()
මූ මේක 27 ට අඩුව දෙන්නෙ නෑලු
අනික sale එකක තියෙන්නෙ
පත්තරේ තියෙන්නෙ 2008 එව්වා
උන් 31 කියනවා
මේ යන විදියට තව අවුරුදු 20කින් විතර පත්තරේ අහවල් පිටුවේ මෙහෙම තියෙනවා...
"බොදු ගොවි 50, 5' 5'' පාපී දුසිරිතෙන් තොර මා සොයනුයේ රූමත්,
පෙර ඇක්සිඩන්ට් රෙපෙයාර් වලින් තොර, පේන්ට් එකේ සීරිමක් වත් නැති හොඳින් තෙල් වැඩ කරන,
ලක්ෂ 25ත් 30ත් අතර ෆුල් ඔප්ෂන් මෝටර් රථයකි.
උප්පත්තිය ජපානයේ වීම අනිවාර්යයි. මේන්ටේනන්ස් රෙකෝඩ් සමග විමසන්න.
Dragon Kolla, Senior Member, Elakiri.Com"












මු සීරියස් අරගෙන තරහවෙයිද දන්නේ නෑ...


Last edited:
දැන් ආයේ සිල්ෆි හොයන්න පටන් ගත්ත 







