වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහෙද බන් අලුත් එව්වා තියෙන්නෙ
    මේ ගණන් වලට යන්නෙ 2005,6
    අඩුවටම set වුනේ මේක

    fitted.jpg

    මූ මේක 27 ට අඩුව දෙන්නෙ නෑලු
    අනික sale එකක තියෙන්නෙ

    පත්තරේ තියෙන්නෙ 2008 එව්වා
    උන් 31 කියනවා

    මේ යන විදියට තව අවුරුදු 20කින් විතර පත්තරේ අහවල් පිටුවේ මෙහෙම තියෙනවා...

    "බොදු ගොවි 50, 5' 5'' පාපී දුසිරිතෙන් තොර මා සොයනුයේ රූමත්,
    පෙර ඇක්සිඩන්ට් රෙපෙයාර් වලින් තොර, පේන්ට් එකේ සීරිමක් වත් නැති හොඳින් තෙල් වැඩ කරන,
    ලක්ෂ 25ත් 30ත් අතර ෆුල් ඔප්ෂන් මෝටර් රථයකි.
    උප්පත්තිය ජපානයේ වීම අනිවාර්යයි. මේන්ටේනන්ස් රෙකෝඩ් සමග විමසන්න.
    Dragon Kolla, Senior Member, Elakiri.Com"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මු සීරියස් අරගෙන තරහවෙයිද දන්නේ නෑ... :eek::eek:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968

    ටීඩ එකක් හරි CS Series එකක් හරි ගනිංකො හත්තිලව්වෙ :dull: දැන් ආයේ සිල්ෆි හොයන්න පටන් ගත්ත :frown:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    කොහෙද බන් අලුත් එව්වා තියෙන්නෙ
    මේ ගණන් වලට යන්නෙ 2005,6
    අඩුවටම set වුනේ මේක

    fitted.jpg

    මූ මේක 27 ට අඩුව දෙන්නෙ නෑලු
    අනික sale එකක තියෙන්නෙ

    පත්තරේ තියෙන්නෙ 2008 එව්වා
    උන් 31 කියනවා
    Oka 2005 neda ????
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ටීඩ එකක් හරි CS Series එකක් හරි ගනිංකො හත්තිලව්වෙ :dull: දැන් ආයේ සිල්ෆි හොයන්න පටන් ගත්ත :frown:

    මේ යන විදියට තව අවුරුදු 20කින් විතර පත්තරේ අහවල් පිටුවේ මෙහෙම තියෙනවා...

    "බොදු ගොවි 50, 5' 5'' පාපී දුසිරිතෙන් තොර මා සොයනුයේ රූමත්,
    පෙර ඇක්සිඩන්ට් රෙපෙයාර් වලින් තොර, පේන්ට් එකේ සීරිමක් වත් නැති හොඳින් තෙල් වැඩ කරන,
    ලක්ෂ 25ත් 30ත් අතර ෆුල් ඔප්ෂන් මෝටර් රථයකි.
    උප්පත්තිය ජපානයේ වීම අනිවාර්යයි. මේන්ටේනන්ස් රෙකෝඩ් සමග විමසන්න.
    Dragon Kolla, Senior Member, Elakiri.Com"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මු සීරියස් අරගෙන තරහවෙයිද දන්නේ නෑ... :eek::eek:

    :(:(:(:(:(:(:(:(:(:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    එක්කෝ මූට පිස්සු එක්කෝ අපට පිස්සු බන්....දැන් කී දවසක්ද????මූ චක්‍රයක කැරකෙනවා...ආයෙ අයෙ මුලටමයි එන්නේ....
    :(:(:(:(

    ටීඩ එකක් හරි CS Series එකක් හරි ගනිංකො හත්තිලව්වෙ :dull: දැන් ආයේ සිල්ෆි හොයන්න පටන් ගත්ත :frown:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එක්කෝ මූට පිස්සු එක්කෝ අපට පිස්සු බන්....දැන් කී දවසක්ද????මූ චක්‍රයක කැරකෙනවා...ආයෙ අයෙ මුලටමයි එන්නේ....
    :(:(:(:(

    ithin bn wahana wikunanna thiyenna epai ganna
    ubath mara katha bn kynne
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඩ්‍රැගන් කොල්ලෝ සේල්වල රීකන්ඩිශන් පිරී ඇත....වාහන මිල ගියොත් තොට අඩන්න තමයි වෙන්නේ කුකුලෝ
    :P:rofl::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    ithin bn wahana wikunanna thiyenna epai ganna
    ubath mara katha bn kynne

    චක්‍රය කියන්නේ, උඹ ආපහු කාර් එකක් සිලෙක්ට් කරන ස්ටෙප් එකට වැටුනනේ.
    ඉස්සෙල්ලම හොඳට රිසර්ච් කරලා තීරණේ කරහන් ගන්න කාර් එක මොකක්ද? කියලා. ටීඩා ද CS ද සිල්ෆි ද සිවික් ද ක්විඩ් ද... ඊට පස්සේ ඒ කාර් එකේ හොඳ එකක් බලහං ඉක්මන් එකේ, පත්තරේ... :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    චක්‍රය කියන්නේ, උඹ ආපහු කාර් එකක් සිලෙක්ට් කරන ස්ටෙප් එකට වැටුනනේ.
    ඉස්සෙල්ලම හොඳට රිසර්ච් කරලා තීරණේ කරහන් ගන්න කාර් එක මොකක්ද? කියලා. ටීඩා ද CS ද සිල්ෆි ද සිවික් ද ක්විඩ් ද... ඊට පස්සේ ඒ කාර් එකේ හොඳ එකක් බලහං ඉක්මන් එකේ, පත්තරේ... :yes:
    :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    චක්‍රය කියන්නේ, උඹ ආපහු කාර් එකක් සිලෙක්ට් කරන ස්ටෙප් එකට වැටුනනේ.
    ඉස්සෙල්ලම හොඳට රිසර්ච් කරලා තීරණේ කරහන් ගන්න කාර් එක මොකක්ද? කියලා. ටීඩා ද CS ද සිල්ෆි ද සිවික් ද ක්විඩ් ද... ඊට පස්සේ ඒ කාර් එකේ හොඳ එකක් බලහං ඉක්මන් එකේ, පත්තරේ... :yes:

    option keepayak hithe thiyan innawa
    tiida,sylphy,n17,121

    owwain gewana gaanata watina ekak set unoth gannawa

    e kiwwe 30 dila sylphy ganne na:no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    චක්‍රය කියන්නේ, උඹ ආපහු කාර් එකක් සිලෙක්ට් කරන ස්ටෙප් එකට වැටුනනේ.
    ඉස්සෙල්ලම හොඳට රිසර්ච් කරලා තීරණේ කරහන් ගන්න කාර් එක මොකක්ද? කියලා. ටීඩා ද CS ද සිල්ෆි ද සිවික් ද ක්විඩ් ද... ඊට පස්සේ ඒ කාර් එකේ හොඳ එකක් බලහං ඉක්මන් එකේ, පත්තරේ... :yes:

    :lol::lol::lol::lol::lol:

    අවුල තියෙන්නේ මූ තාම දන්නේ නෑ ඌට ඕනි වාහනේ මොකක්ද කියල...
    ඌ බලාපොරොත්තු වෙන ඔප්ෂන්ස්, ලූක් එක, ෆියුල් එෆිෂන්සි වගේ ඒවා ලිස්ට් අවුට් කරලා එකක් තොර ගන්න බැරුව ඉන්නේ ඕකට...

    ඌට මියා කලීෆා ත් ඕනි, සනි ලියෝනුත් ඕනි, ලීසා ඈන් ඇන්ටිත් ඕනි, සුමනා ගෝමසුත් ඕනි..

    කොහොමද කරන්නේ කියහන්කෝ ඉතින්...
    :lol::lol::lol::lol::lol:

    අපිට පුළුවන් ඌ අපිට කියන රික්වයර්මන්ට් වලට ගැලපෙන සාම්පල් දෙන්න විතරයි..
    ඌ ඕනි සාම්පල් වලින් ඌට හරියන එක තෝරාගන්න..

    වෙන එකෙක්ට ගැලපෙන්න ගෑනියෙක් හොයනවට වඩා අමාරුයි වාහනයක් හොයන එක... :rofl: :rofl:

    උබලත් සැරෙන් සැරේ අයිඩියා දාල ඌව මොංගල් කරනවා...
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබටනම් මේ කපේදී වාහනයක් ගන්ඩ වෙන්නේ නෑ :lol::lol:, ඉස්සෙල්ලම ඕන එකක් වෙන්ඩ කියල ගන්ඩ, පස්සේ කාලේක මොකක් හරි කරගන්ඩ

    මොකද එකක් ගත්තට පස්සේ අරක ගන්ඩ තිබ්බේ මේක ගන්ඩ තිබ්බේ කියල හිතෙනවා ඔය මොකක් ගත්තත්
     
    Last edited:
    Status
    Not open for further replies.