වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ලක්ෂ 21 ගෙවල 2004 ක්විඩ් වගේ එකක් ගන්නෙ මොකටෑ :P
    Lancer cs1cs2 cs3 wala market kohomada wenaswenne...owa automatic transmission anne nedda????mata lancer gena kiyala dipanko....♡♡♡♡
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    අද බලන්න ගියා
    ‍තම්බිෙයක්ගෙ
    උෟ වාහනේ කාලා බන්

    එ් මදිවට එ්ක පට්ට basic car එකක්
    Remote key එකක්වත් නෑ:no:

    රිමෝට් එකෙන් ස්ටාට් කරන්නත් පුළුවන් කිට්ස් ගන්න පුළුවන් රුපියල් තිස්දාහට අඩුවෙන් බන් ඒවා නෙමේ ඔය OEM ඇලෝයි වීල් වගේ ඒවා තමයි හොයන්න අමාරු.

    අර CS එක හොඳට පාවිච්චි කරල තියෙන කාර් එකක්, හොඳට මේන්ටේන් කරපු පාටකුත් තියෙනව පට්ට ගහපු පෙනුමකුත් නෑ, අනික හොඳ ගැරේජ් එකක් එහෙමත් තියෙන එකක් අව්වෙ වැස්සෙ පාක් කරල නැති :yes: විකිණෙන්න කලින් බලපන් :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Lancer cs1cs2 cs3 wala market kohomada wenaswenne...owa automatic transmission anne nedda????mata lancer gena kiyala dipanko....♡♡♡♡

    CS1 (1300) ගොඩක් මැනුවල් එන්නේ, CS2 (1500) ,CS3 (1600) ගොඩක් ඔටෝමැටික්
    CS2,CS3 හොයන්න අමාරුයි විකුණන්න ඇඩ් එකක් වැටෙන්නෙත් කලාතුරකින් :yes:
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    මමත් මෙත්‍රෙඩ් එක ගොඩ දවසක ඉන්දන් කියවනව :cool:, ඇත්තටම ඔටෝ මොබයිල් ඩිග්‍රියක් ගන්නවට වඩා දැනුමක් මේකෙන් ගන්න පුලුවන් :D:love:... දැනට 178 වෙනි පිටුව තමා කියෝගෙන යන්නෙ:P:eek:...මේක ආරම්භ කරපු පොල්වත්ත මහත්මයාටත්, මෙම ත්‍රෙඩ් එකට දැනුම එකතු කරන බොහෝ දෙනාටත් ගොඩක් ස්තූතියි...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113

    CS1 (1300) ගොඩක් මැනුවල් එන්නේ, CS2 (1500) ,CS3 (1600) ගොඩක් ඔටෝමැටික්
    CS2,CS3 හොයන්න අමාරුයි විකුණන්න ඇඩ් එකක් වැටෙන්නෙත් කලාතුරකින් :yes:
    Owa JDM da???lancer eke wedima market ex da???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Owa JDM da???lancer eke wedima market ex da???

    නෑ JDM එක Cedia. ඒකට ආවෙ GDI එන්ජිම හින්ද බුවාලන්තෙට හරිගියේ නෑ. මේවා (CS Series) ලංකාවට හරියන්න හයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සස්පෙන්ෂන් එහෙම ආපුව, (එන්ජින් non-GDI) ගොඩක් ඒවා පර්මිට් එකට යුනයිටඩ් මෝටර්ස් එකෙන් ගෙන්නපුව. Lancer වලින් නම් EX එක සාපේක්ෂව මාකට් ඒත් ඒක ගන්න ගානට පරණ ඇලියොන් ප්‍රිමියොත් ගන්න පුලාන් හින්ද බුවාලන්තෙ කස්ටිය වැඩි හරිය EX එක ගන්නෙත් නෑ පරණ වුණත් ටෝයෝටනේ කියලඅරවා ගන්නව :baffled: :dull:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Athakota 2008 wage cs3 or cs2 automatic ekak kiyak weida?? Owageth tinawada beige interior arawa mewa ...like after market accessories wage awa....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Athakota 2008 wage cs3 or cs2 automatic ekak kiyak weida?? Owageth tinawada beige interior arawa mewa ...like after market accessories wage awa....

    ikman eke balahan :yes:

    Beige interior walata wada black grey interior deka thama dakalanam thynne :yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ JDM එක Cedia. ඒකට ආවෙ GDI එන්ජිම හින්ද බුවාලන්තෙට හරිගියේ නෑ. මේවා (CS Series) ලංකාවට හරියන්න හයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සස්පෙන්ෂන් එහෙම ආපුව, (එන්ජින් non-GDI) ගොඩක් ඒවා පර්මිට් එකට යුනයිටඩ් මෝටර්ස් එකෙන් ගෙන්නපුව. Lancer වලින් නම් EX එක සාපේක්ෂව මාකට් ඒත් ඒක ගන්න ගානට පරණ ඇලියොන් ප්‍රිමියොත් ගන්න පුලාන් හින්ද බුවාලන්තෙ කස්ටිය වැඩි හරිය EX එක ගන්නෙත් නෑ පරණ වුණත් ටෝයෝටනේ කියලඅරවා ගන්නව :baffled: :dull:

    මට JDM CS2 එකක සෙට් වුනා 2015 අන්තිම හරියෙ... 26.75 ට... මම ගත්තෙ නෑ බං එක එකා ගාන වැඩී කියපු නිසා.. දැන් තමයි අපරාදෙ කියලා හිතෙනෙ... එන්ජ්ම GDI නෙමෙයි... සිරා වාහනේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    මට JDM CS2 එකක සෙට් වුනා 2015 අන්තිම හරියෙ... 26.75 ට... මම ගත්තෙ නෑ බං එක එකා ගාන වැඩී කියපු නිසා.. දැන් තමයි අපරාදෙ කියලා හිතෙනෙ... එන්ජ්ම GDI නෙමෙයි... සිරා වාහනේ...

    mkkd gaththe anthimata?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රිමෝට් එකෙන් ස්ටාට් කරන්නත් පුළුවන් කිට්ස් ගන්න පුළුවන් රුපියල් තිස්දාහට අඩුවෙන් බන් ඒවා නෙමේ ඔය OEM ඇලෝයි වීල් වගේ ඒවා තමයි හොයන්න අමාරු.

    අර CS එක හොඳට පාවිච්චි කරල තියෙන කාර් එකක්, හොඳට මේන්ටේන් කරපු පාටකුත් තියෙනව පට්ට ගහපු පෙනුමකුත් නෑ, අනික හොඳ ගැරේජ් එකක් එහෙමත් තියෙන එකක් අව්වෙ වැස්සෙ පාක් කරල නැති :yes: විකිණෙන්න කලින් බලපන් :yes:

    Aftermarket keys original එක තරම් reliable නැතිව අැති
    ඔිකේ beige interior තියෙන එකක් එන්නෙ නැද්ද?:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ආතල් එකට වගේ 14.500 ට තිය සුට්ටං කම්ප්‍රෙෂර් එකක් අරං තනියම පේන්ට් කරන්න පුරුදු වෙන්න පොඩි අයිඩියා එකක් තියනවා. මොකද්ද හිතන්නේ?:D

    ganna ganna. Gannakota aiye tankiya tikak loku ekak ganna mokada issarahata oyata air tool tikak duwanna puluwan. Ethakota wadak karanna giyama unath pattama lesi.

    Spray gun nam eka eka quality ewa thiyanawa. Balala tharamak honda mattame ekak ganna.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො :baffled:
    මගේ බයික් එකේ පිටිපස්සෙ දකුණු පැත්තෙං වැදුනෙ... වැදිච්ච පාර බයික් එකේ පස්ස වම් පැත්තට විසි උනා...ඒ වෙලාවෙ මාත් 50-60 අතර ආවෙ. කන්ට්‍රෝල් නැතුව ගිහිං බයික් එක පෙරලුනා. :dull:
    මාව තාර පාරෙ බම්ප් වෙවී ගියා :oo: බයික් එකත් ඇදිලා ගියා ඈතට...
    පොඩ්ඩක් සිහිය නැති උනා..
    අර බයික් එකේ අපු කොල්ලො දෙන්නටම ලයිසන් නෑ. වයස.. 16-17 වගේ.
    වටේ පිටේ අය එකතු වෙලා අරුං දෙන්නගෙ බයික් එක වැදුන වෑන් එකටම දාලා උ දෙන්නාවත් නග්ගලා රාගම ඉස්පිරිතාලෙට යැව්වා මාව. ඉස්පිරිතාලෙදි මුං දෙන්නා මිසිං වෙලා :angry: පොලිසියෙං ඒක කඩවත පොලිසියට රිපෝට් කලා. පස්සෙ බයික් එක පැද්ද එකාව අල්ලලා කූඩු කරලා තිබුනා.
    හෙල්මට් දාලා ජැකට් දාලා.. ඩෙනිමක් ඇදලා.. සපත්තු දාලා හිටියෙ. ඒකෙං සීරීම් ගොඩක් අඩු කර ගන්න පුලුවං උනා. දනිස්ස ලග පුපුරලා.... වම් අත උළුක් වෙලා.. ඇග පුරාම තැල්ම :baffled: සති දෙකක් යනකං කකුල අඩිය තියන්න එපා කිව්වා. හොස්පිටි් එකෙං ගෙදර ආවෙ ඊයෙ. දැං සිංහල බේත් කරන්නෙ.
    අපි කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ පස්සෙං ඇවිත් හැප්පුවොත් :(

    අර බයික් එක පැද්ද කොල්ලගෙ අම්මා අඩාගෙන ආවා. එයාගෙ තාත්තත් නෑ ලු. අම්මටත් හොදටම සනීප නෑ. සීනි, හාට් කේස්,කොලසේටරෝල්, :( ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් ගන්නකං වත් ජීවත් වෙයිද දන්නෑ :dull:
    අඩ අඩ කියනවා මේක බේර ගමු ලු. බයික් එක හදලා දෙන්නං ලු. (මගේ බයික් එක හදන්න 40ක් විතර යනවා කියලා කිවිවා සර්විස් එකෙං)
    පොලිසියෙනුත් ඌව හොදටම බය කරලා , :dull:
    පස්සෙ ටිකට් කපං එන ගමං .. බැරි බැරි ගාතෙ පොලිසියට ගිහිං.. මම කට උත්තරයක් දුන්නා,
    සමාදානෙං බේර ගන්න කැමතියි කියලා.පැමිණිල්ල අයින් කරන්නේ ඒ ළමයින්ගේ අම්මා අසනීපෙන් නිසාත් මගේ කැමැත්ත නිසාත් කියලා. කොහොම උනත් රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවා අනතුරක් සිදු කිරීම, තව මොනවද වැරදි ගොඩක් එක්ක නඩුවක් ෆයිල් උනා කියලා ආරන්චි උනා. මං ආයේ එන්න අවශ්‍ය නෑ කිව්වා.

    දැං ඉතිං සති දෙක තුනක් ඇදේ තමා
    ඔක්කොටම වඩා දුක... අවුරුදු 5ක් තිස්සේ හීරීමක් වත් නැතුව පරිස්සං කරගෙන පැදපු බයික් එක.. තාම පොලිසියේ... ඉන්ස්පෙක්ටර් කෙනෙක් බලලා ලු බයික් එක එළියට දාන්නෙ...
    2.gif
    happata. Dakkane bn mata wechcha tika. Dan awulak ganna epa bike eka hadagamu. Me rate parawal wala yanawa kiyanne wenama gemak. Ikmanata honda weyan.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21249916 said:
    ටීඩා එකක් ගනින් බන්.. ඔහොම ගියොත් බඩා ඩී එක්ස් එක ගත්ත එකේ අනික් එක වෙනවා

    උබට ටීඩා එකක් ගන්න එකේ වාසි වැඩී
    1. පර්මිට් ආව එකක් ගත්තහැකි
    2. වාහනේ අලුත්
    3. බ්‍රෑන්ඩ් නිව් ආපුවගේ සර්විස් හිස්ට්‍රි තියෙනවා

    එහෙනම් මේක තමා ගන්න වෙන්නෙ
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5

    Sale එකේ එකා කියනවා වාහනේ අයිතිකාරයා එ්ක 27 අඩුවෙන් දෙන්න කැමති නෑලු

    මම sale කාරයගෙන් වාහනේ ownerගෙ no එක ඉල්ලුවම උෟ ගාව එ්ක නෑලු.පක තමා:angry:

    උෟ no එක දෙන්නෙ නෑ:growl:

    Sale එකේ එකා 2ක් විතර කඩනවා
    Owner කියලා අැත්තෙ මට 25ක් දෙන්න කියලා වෙන්න අැති

    :frown::frown::frown:

    හැබැයි ඉතින් මේක තමයි අඩුවටම තියන හොදම tiida එක
    *****factory alloywheel හිටන් තියනවා
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    එහෙනම් මේක තමා ගන්න වෙන්නෙ
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5

    Sale එකේ එකා කියනවා වාහනේ අයිතිකාරයා එ්ක 27 අඩුවෙන් දෙන්න කැමති නෑලු

    මම sale කාරයගෙන් වාහනේ ownerගෙ no එක ඉල්ලුවම උෟ ගාව එ්ක නෑලු.පක තමා:angry:

    උෟ no එක දෙන්නෙ නෑ:growl:

    Sale එකේ එකා 2ක් විතර කඩනවා
    Owner කියලා අැත්තෙ මට 25ක් දෙන්න කියලා වෙන්න අැති

    :frown::frown::frown:

    හැබැයි ඉතින් මේක තමයි අඩුවටම තියන හොදම tiida එක
    *****factory alloywheel හිටන් තියනවා

    wahane pothen ownerge adress eka balala gedara palayan
     
    Status
    Not open for further replies.