වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    Echchara salli yata karanna ba ban..
    30k thamai hithan hitiye.. dan 35k unath kamak na wage... ethanin eha nan yanna ba ban..

    සිඩියා එකත් සුපිරි පෙනුම, එන්ජිම නේ අවුල :dull:
    4G92 එකක් තියාගන්න පුලාන් උණොත් ආයේ... 168 hp :yes: ඩිරෙක්ට් ෆිට් කරන්න පුළුවන් මං හිතන්නෙ :yes:
     
    thanujaka

    Well-known member
  • සල්ලි ප්‍රස්නයක් කරගන්න එපා.:baffled::baffled:

    පෙට්‍රල් එක රත්තරංට.......
    :baffled::baffled:

    Pissuda yako...:angry::angry::angry:
    Petrol eka denna...:growl::growl:

    Yata karanna bari kamak ma na ban yata karanna hithenne na echchara ganak... ehemata use karannama kiyala nemei ne ban...
    Athe thiyena serama moda athal ganna wiyadan karala hadisiyak unama lensu elaganna kiyalada sinhalu..
     
    thanujaka

    Well-known member
  • සිඩියා එකත් සුපිරි පෙනුම, එන්ජිම නේ අවුල :dull:
    4G92 එකක් තියාගන්න පුලාන් උණොත් ආයේ... 168 hp :yes: ඩිරෙක්ට් ෆිට් කරන්න පුළුවන් මං හිතන්නෙ :yes:

    Wena car ekak kiyapanko budget range ekata watena elakiri wage hadala ganna... ek3, ck hamathanamane ban...
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Ahana ahana eka ganna epa kiyanawa ban.. ekamai passa gahala inne... wena ganna ekak kiyapanko mage budget eka athule...

    Adath ekak dakka ban elata modify karapu... e welawe idan...:sorry:

    Wena ganna ekak nane ban oya wage lesata modify karaganna...

    ඔය ෆයිබර් කෑලි එල්ලලා මෝඩිෆයි කරපුවනන් වැඩක් නෑ බන්.
    පුළුවන් නම් EVO 9 කන්වර්ශන් එකකට ට්‍රයි කරපන්. :D
    කොහොමත් උබ ගන්නේ ආතල් එකට පදින්නනේ.
    මමත් ලොකු උනාම කොහොම හරි EVO එකක් ගන්නවාමයි. :yes:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    Ahana ahana eka ganna epa kiyanawa ban.. ekamai passa gahala inne... wena ganna ekak kiyapanko mage budget eka athule...

    කොස්මෙටික් පැත්තෙන් මොඩිෆයි කරන්න නම් CS2 Pre-facelift එකත් සිඩියා එක වගේම නේ?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඔය ෆයිබර් කෑලි එල්ලලා මෝඩිෆයි කරපුවනන් වැඩක් නෑ බන්.
    පුළුවන් නම් EVO 9 කන්වර්ශන් එකකට ට්‍රයි කරපන්. :D
    කොහොමත් උබ ගන්නේ ආතල් එකට පදින්නනේ.
    මමත් ලොකු උනාම කොහොම හරි EVO එකක් ගන්නවාමයි. :yes:

    Evo 9 oya ganata nane ban..
     
    thanujaka

    Well-known member
  • Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Pissuda yako...:angry::angry::angry:
    Petrol eka denna...:growl::growl:

    Yata karanna bari kamak ma na ban yata karanna hithenne na echchara ganak... ehemata use karannama kiyala nemei ne ban...
    Athe thiyena serama moda athal ganna wiyadan karala hadisiyak unama lensu elaganna kiyalada sinhalu..

    විහිළුවට කීවේ.

    ස්ටාර්ලට් එකක් ගැන මොකද හිතන්නේ?

    16946104300_61aef13437.jpg

    https://ikman.lk/en/ad/toyota-starlet-gt-sunroof-1994-for-sale-colombo

    https://ikman.lk/en/ad/toyota-starlet-gt-turbo-1995-for-sale-kegalle

    නැත්නම් මේකක්?

    xl_vehicle-55434f512350f.jpg

    පොත්පත් කේස් නෑ කිවුව එකේ පොතක් හොයාගන්න පුලුවන්නම් ගෙඩි පිටින් බඩු ගෙනල්ලා එසෙම්බල් කරන තැනක් සෙට් කරලා දෙන්න පුලුවන්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    මේ තියෙන්නේ Lancer CS1 Pre-Facelift එකකුයි CS3 Pre-facelift එකකුයි

    DSC00103_zps75a1cecb.jpg

    DSC00102_zpsc45b55a9.jpg

    pb2Zljp.jpg

    CdlOwGw.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ෆයිබර් කෑලි එල්ලලා මෝඩිෆයි කරපුවනන් වැඩක් නෑ බන්.
    පුළුවන් නම් EVO 9 කන්වර්ශන් එකකට ට්‍රයි කරපන්. :D
    කොහොමත් උබ ගන්නේ ආතල් එකට පදින්නනේ.
    මමත් ලොකු උනාම කොහොම හරි EVO එකක් ගන්නවාමයි. :yes:

    දැන් උඹේ කොයි හරියද පොඩි? :rolleyes::rolleyes:
     
    thanujaka

    Well-known member
  • විහිළුවට කීවේ.

    ස්ටාර්ලට් එකක් ගැන මොකද හිතන්නේ?

    16946104300_61aef13437.jpg

    https://ikman.lk/en/ad/toyota-starlet-gt-sunroof-1994-for-sale-colombo

    https://ikman.lk/en/ad/toyota-starlet-gt-turbo-1995-for-sale-kegalle

    නැත්නම් මේකක්?

    xl_vehicle-55434f512350f.jpg

    පොත්පත් කේස් නෑ කිවුව එකේ පොතක් හොයාගන්න පුලුවන්නම් ගෙඩි පිටින් බඩු ගෙනල්ලා එසෙම්බල් කරන තැනක් සෙට් කරලා දෙන්න පුලුවන්.

    Mage laga mulinma thibbe miniyak ban.. palawenima car wka...:love:
    Hatchback ewa asa na ban dan...:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    Meka hodai da ehenan mekak genawa ban...:love:

    ඔව් ඕකේ එන්ජිමේ කිසිම දෝෂයක් නෑ ලංකාවේ පෙට්‍රල් ගහල දුවනවා සුපිරියට :yes:
     
    Status
    Not open for further replies.