Ara jathiye cs1a cs3a net eke dakapu seratama calls gahuwa ban ekak wath na...
Mata ninda yanne na ban dan me magulak hinda..
Uba loyar genek neda?
Aurudu kyk wenwda loyar degree eka aran?
Ubata wayasa kyda?
Ara jathiye cs1a cs3a net eke dakapu seratama calls gahuwa ban ekak wath na...
Mata ninda yanne na ban dan me magulak hinda..
ඒ කියන්නේ සෑහෙන්න රිදිලා...
![]()

ලාන්සර් මාකට් නැතෝ
මට දැනිච්ච විදිහට
Toyota නම් අතේ cash
Nissan නම් savings account එකක් වගේ(ටිකක් වෙලා යනවා විකුණ ගන්ට)
Mitsubishi, honda නම් අනේ මන්දා
(මම කිව්වෙ market price එකටම වාහනේ දැම්මොත් විකුණන්න යන කාලය.
ඔය මම දන්න විදිහට, මට දැනිච්ව විදිහට කිව්වෙ)
අහන අහන ඔක්කොම විකිණිලා
ඔය ඔක්කොම මාකට් ප්‍රයිස් එකට අඩුවෙන් දාපුවා ද?Car ekak set karala deepanko modify karaganna hoda ekak danna ekek athe contact ekak thiyenwanan...
Poth nathi, duplicate poth, engine number chora wenna kotapuwa, mattu wena eidihata tag passala thiyena ewa ona maralayak kamak na..
එහෙනං තනුජකට ලාන්සර් එකක් හොයාගන්න පට්ට කට්ටක් කන්න වෙලා තියෙන්නෙඅහන අහන ඔක්කොම විකිණිලා
ඔය ඔක්කොම මාකට් ප්‍රයිස් එකට අඩුවෙන් දාපුවා ද?
අර රත්තරං උඹට ගන්න කියපු CS1 එක තව සතියක් යන්න කලින් විකිණෙනවා ෂුවර්.
ඉක්මනට ජරා වෙනවා කියලා
මේක බැලුවද?
http://www.hitad.lk/EN/vehicle/1414408/Lancer-Cedia-2001-CS3A-1600cc
Cedia කියල තිබ්බට Engine එක 4G18 Non-GDI, වාහනේ Cedia කියල ගහල නෑ

ලාන්සර් මාකට් නැතෝ
මට දැනිච්ච විදිහට
Toyota නම් අතේ cash
Nissan නම් savings account එකක් වගේ(ටිකක් වෙලා යනවා විකුණ ගන්ට)
Mitsubishi, honda නම් අනේ මන්දා
(මම කිව්වෙ market price එකටම වාහනේ දැම්මොත් විකුණන්න යන කාලය.
ඔය මම දන්න විදිහට, මට දැනිච්ව විදිහට කිව්වෙ)
අනේ මන්දා බන්
මෙහෙමනෙ මේකෙම කවුරැහරි කියලා තියෙනවා
(රත්තරංද මන්දා)
Lancer, civic කියන්නෙ උණක්ලු
උණ කාරයෙක් සෙට් වුනාම අනිවා ගන්නවලු

සේල් කාරයෙක් නොවෙන හින්ද 25.50 කටවත් තලාගන්න පුළුවන් වෙයි අනේ මන්දා බන්
මෙහෙමනෙ මේකෙම කවුරැහරි කියලා තියෙනවා
(රත්තරංද මන්දා)
Lancer, civic කියන්නෙ උණක්ලු
උණ කාරයෙක් සෙට් වුනාම අනිවා ගන්නවලු
Yako ubawa eyeth mata matak wela meke ahannat gihin nikan hitiya.
Oya bike eka wikunala dapan ban. Bike padinna amarui den oarawal wala..
Ikmanata saneepa weyan..
ටහුඩු....ඔයිං ගියා මදැයි
Get Well Soon
BTW අර පැමිණිල්ල අයින් කරගත්තේ ඇයි? දැන් බයිසිකලේ හදන්න සල්ලි දෙන්න බෑ කිව්වොත් එහෙම මොකෝ කොරන්නේ![]()
ඉතාම කණගාටුයි මල්ලි. ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
යකඩ ගොඩවල් නම් ඕනි දෙයක්. ඒත් ඇගපත තලාගන ඉන්න උනාම තියන අමාරුවඔයින් ගියා ඇති. මමනම් කියන්නේ දැන් ඔය බයික් පැද්දා ඇති.
අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ මල්ලි. එකෙක් සිහිය නැතුව පාරේ ගියත් ඇති. සති කීපයකට උඩදී අපතයෙක් වගේ ගිය බයික් කාරයෙක් නූලෙන් බේරුනේ මගේ බ්‍රේක් පාර නිසා. නැත්තං ඌ ගිය වේගෙට ඌට මොනවා වෙයිද දන්නෙ නෑ.
get well soon bro
අඩෝ... මාර සීන් එකනේ.... අරුන්ට නම් අනුකම්පා කරන්න එපා බං... බලපං උන්ගේ මොලේ අමරුව්ට උඹනේ වන්දි ගෙවන්නෙ.... ඕකුන් බොරු කියලා අනුකම්පාව ගන්න යනවා... සති දෙකක් ඇදේ කියන්නෙ... හප්පා...![]()
ඕකුන් බයික් එක හදලා දෙන්නෙ නෑ.. මගාරිනවා... අපරාදෙ උඹ සමාදාන උනේ...
Get well soon sankeee....medei oin giya...minissu wiswasa karanna amarui puthe...salli ganin ikmanata bike aka hadaganna...eka nemei mokakda bike aka.? Oka welawa thamai ban
..kohomahari ikmanata hoda karaganin
හප්පා.....![]()
![]()
දෙන්න නරකයි බන්. පාරේ වැරදි කරන ඕන පාකයෙක්ට දඬුවම් ලැබෙන්නම ඕනේ.. මම නම් කියන්නෙ එච්චරයි..
Happa.get well soon.
Kakulata godak damageda ban?
රත්තරං;21252987 said:ඉක්මන් සුව තම්බී..අල් හමුදුලිල්ලාහ් උබ හොදින්නේ?
තම්බී. මගේ වාහනේ හප්පපු වෙලාවේ මම වෑන් කාරයට යන්න දුන්නා ඌ වයස නිසාත් උගේ වාහනේ දිරල තිබ්බ හැටියට ඌට ආයේ ගොඩ ඒමක් නැති නිසාත්
ඒත් ඔය කියන ගෑනි අර ඇච්චො දෙන්නා බයික් එකක් ගද්දි කොහෙද උන්නේ? පදිනකොට කොහෙද උන්නේ, කෙල උනාම මර්සිය දාන්නේ.උබට තිබ්බේ සල්ලි අරගෙන සාමදාන වෙන්න. කාලකන්නි හැත්ත මහ ගෑනුන්ට හදන්න බැරිනම් පිට උන්ගෙන් හරි හැදෙන්න ඕනේ
ado koihariyeda wede une
me dawas wala ganemulla kadawatha para hadanawane bn
dn kohomada ubata![]()
happata. Dakkane bn mata wechcha tika. Dan awulak ganna epa bike eka hadagamu. Me rate parawal wala yanawa kiyanne wenama gemak. Ikmanata honda weyan.
හැමෝටම ගොඩක් ස්තූතියි....අඩෝ.. ඇඳටම වෙලා රෙස්ට් කරපන්.. නැත්තන් අවුරුදු ගානකට පස්සේ තමා ඔය කැඩුණු බිඳුණු ඒවගේ පලවිපාක හම්බෙන්නේ... ඉකමනට සනීප වෙයන්..
දැන් කාලේ බයික් පදිනවා කියන්නේ හෙන රිස්ක් එකක් බන්..

Honda nam patta gahala tiyenne.. honda padinne mona wage field wala inna ayada kiyala beluwoth eka ubata therei..
math honda Ek3, ES series ehema beluwa.. ganna deyak na..
Lancer nam 1300CC hinda wenna one awla.. meheth godak resell karana ganna ewa ganne Toyota, Nissan thama..

uaba hari.. unatk thama matath honda una tibba.. una hoda una cars wala condition eka dekkamai andana andilla dekkamai..

මෙහෙ කිව්වෙ![]()
අැයි බන් එ්?![]()
pora masekata witara passe mata call karala ahuwa car ekak gattada kiyala.. ethakan wikinila na
huuuuuu kiyanna thibbe 
huuuuuu kiyanna thibbe
![]()
Civic duwanawa wedi ban danna widihata medical ref la wage aya use karanne.. un duwanawa witarai no maintenance. Balapan ko wahana tikak..
Owa RS, RS kiyakiya boru sticker gaha gaha market karanawa.. mama meke post dala athi wahana hoyanakota.. mehe idan colombo gihin balanawa.. ethakan kiyan tharam ewa na..
anika ewage ganan.. 25 penala... kiyanne.. ekak tibba 2000YOM 27i.. eka beluwa.. ganna deyak na.. pora masekata witara passe mata call karala ahuwa car ekak gattada kiyala.. ethakan wikinila na
Ara Vi-RS eka ban.. original kiyala 27kata ads dala tibbe..
mathakai