වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :oo::oo: ටොයෝටා..... ඒ මොන අනාත බ්‍රෑන්ඩ් එකක්ද සහෝ..... බ්‍රෑන්ඩ් නම් ඉතින් ලේලන්ඩ් තමා..... ආයේ ඉතින් නිසාන්...... :love::yes:
    ලේලන්ඩ් අලුත් බස් වල එන එන්ජිම මොකද්ද සිලින්ඩර්6 එකක්ද තියෙන්නේ :confused::confused:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    minissuth ekka hodata kata karanna igenaganin..

    eye api wahana balanna giya Suzuki every wagayak.. laksha 1.5 wage adu karaganna puluwan una.. ita eha adu karanna ba a ganata illapu un innakota..

    sale ekakin unath 1, 1.5 wage adu karanna puluwan unregistered welath..

    samaharu duty ehema penna penna kiyanawa apith 1lak witara tiyan thama denna yanne kiya kiya..

    ithin uta 2k adu karaganna puluwan wenna athi,... 22 watina eka 24 ads denmahama 2k adu karaganna beri na ne..

    ads dana minissu warga innawa... wedi karala dana ayay.. market price ekata dana ayai.. marrket price ekata dana ayagen laksha ganan adu karanna ba..

    mage ekata 75000 adu karagatta over da phone.. ita eha ba.. a car ekata tibba illumata anuwa

    බලමු
    තම්බියගෙන් 20ට ගන්න පුල් try එකක් දෙනවා

    උෟ කලින් දැම්මෙ 22.5
    දැන් 21.85

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban repair cost adui.. reliable, kisi awlak na.. radiator eka thama awla tiyenne.. but.. ape eke thawama OEM eka tiyenne.. ape un oka block karagattahama thama pupuranne..

    කැරවන් වලට මට ආසාව ආවේ පොඩි කාලේ ඉස්කෝලෙ ගියපු වෑන් එකේ ඉන්දා ඒකත් කැරවන් මැනුවල් ගියර් එකක්, පට්ට ලස්සන සද්දයක් තිබ්බේ :love::love:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Beige interior නරකයි කියලා කිව්වා වගේ මතකයි කවුරැහරි:confused: ඉක්මනට ජරා වෙනවා කියලා

    නමුත් මුන් කියලා තියෙන දේවල් දිහා බලද්දි නම්:no:

    http://www.team-bhp.com/forum/indian-car-scene/71481-your-opinion-beige-interiors.html

    IMAG1943.jpg


    IMAG1944.jpg



    IMAG1947.jpg


    2002 YOM.

    kunu penne na kiyala kunu gode lagina ekada hoda nettam clean wata tiyaganna ekada?

    car ekakata beige awlak na..

    van eketh tiyenne beige / brown.. ekata amarui.. mokada passengers la nisa.. kilutu wenawa..
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    math hemadama commet kiyawa kiyawa innawa. appamapa thama wahanayak gatte ne. the 33lkhs thiyagena bambu gahanawa. dan hithagena inne 15lkhs witara land ekak aragena alto ekak ganna. LOL ammapa.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Beige interior නරකයි කියලා කිව්වා වගේ මතකයි කවුරැහරි:confused: ඉක්මනට ජරා වෙනවා කියලා

    නමුත් මුන් කියලා තියෙන දේවල් දිහා බලද්දි නම්:no:

    http://www.team-bhp.com/forum/indian-car-scene/71481-your-opinion-beige-interiors.html

    කලු ඉක්මනට ජරා වෙනවා කියල කිව්වේ බං:angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    IMAG1943.jpg


    IMAG1944.jpg



    IMAG1947.jpg


    2002 YOM.

    kunu penne na kiyala kunu gode lagina ekada hoda nettam clean wata tiyaganna ekada?

    car ekakata beige awlak na..

    van eketh tiyenne beige / brown.. ekata amarui.. mokada passengers la nisa.. kilutu wenawa..

    මේකනම් බ්‍රඩ්න්නිව් කන්ඩිශන් බන්...:love::love::love: ටෞඛන්ඩ දෙවි පිහිටයි පුතී
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Eda hadissiyata spark plugs tika clean karala denme.. me den tiyena widiha..

    moko kiyanne danna weida epada? petrol experts la kiyanna balanna..

    spark_(1).jpg



    උබ දුවන කාර් එකනේ බන්... ප්ලග් ගතරක් අරන් දාපන්කෝ ටිකක් වියදම් කරලා.. ජෙනුයින්ම දාපන් කම්පැනියෙන් අරන්:yes::yes: සේරම සෙල්ලම් ටික ඔය හතර උඩනේ බන්:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21256939 said:
    උබ දුවන කාර් එකනේ බන්... ප්ලග් ගතරක් අරන් දාපන්කෝ ටිකක් වියදම් කරලා.. ජෙනුයින්ම දාපන් කම්පැනියෙන් අරන්:yes::yes: සේරම සෙල්ලම් ටික ඔය හතර උඩනේ බන්:yes:

    ටෞකන්ඩ නානා..
    ඊයේ ඉඳන් අල්ලගන්න බලන්නේ තෝව..
    ක්ලීන් කරපන් පීඇම්..
    ටෞකන්ඩ :angry:
     
    Status
    Not open for further replies.