ටෞකන්ඩ නානා..
ඊයේ ඉඳන් අල්ලගන්න බලන්නේ තෝව..
ක්ලීන් කරපන් පීඇම්..
ටෞකන්ඩ![]()

රත්තරං;21256957 said:නිසාන් පැට්‍රෝල් එකක් අරන් යකඩ බපර් එකක් දාලා අස්සෙන් රින්ගන ත්‍රීවිල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇනගෙන ඇනගෙන යන්න හිතෙන්නේ මට විතරද?
රත්තරං;21256961 said:මේ ටිකේ හරියට වැඩ බන්.. නැන්දම්මා බිග් ගර්ල් කෙනෙක් වෙලා![]()
මගේ පියා ජනාධිපති උනා නම් පෝලිමට අල්ලන් යනවා ඩිෆෙන්ඩරයකින් වේශිගේ කොල්ලො ඔක්කොමලව වීල් දුවන..

රත්තරං;21256975 said:පෙට්‍රෝල් එකක් තමා ඊලගට ගන්නේ.. අනිවා. මට අනින්න හිතුනු වාර අනන්තයි බන් උට්ටිගේ කොල්ලන්ට. කොහෙද මේකෙන් ඇන්නොත් ගේ උගස් කරන්න වෙනවා හදන්න
![]()
මට ඩිෆෙන්ඩර් සෙට් වෙන්නේ නෑ බන්![]()

ඒක සාමාන්‍යයි බන්. අර කෝච්චි එන්ජින්වල වගේ කව් කැචර් එකක් ඉස්සරහට අල්ලගෙන කොනක ඉඳන් සුද්දකරන් යන්න තියෙන්න් පාරවල් ටික.. අ.හු.වේ.පු.ලා![]()
Attention help pls
මට ගාල්ල හෝ මාතර අවටින් එන්ජින් ට්යුන් අප් එකක් කරන්න හොද තැනක් කියපල්ලකෝ...ලොකු උදව්වක්...
කියක් යනවද ???
කරපුඅය විස්තර කියන්න...
CAR:ALLION 240![]()
රත්තරං;21256984 said:හොද මාරක නැකතක් එනකන් ඉන්නේ![]()
රත්තරං;21256995 said:ඇයි අප්පගේ බූදලේ වගේ පාරේ ඉරෙන් මෙහා පැත්තේ නවත්තන උන්. අම්මපා බන් මේ අගේ යස්ස වාහනයක් තමා ලංකාවේ ගන්න ඕනේ.

නාවල චේන්පටක් එහෙනම හදලා දාපන්. සල්ලි කියල මගෑරලා ඉන්ඩ එපා. නැන්දම්මා ඉස්ඉස්සෙලාම පාර ගෙට වෙච්චි වෙලාවනේ බන්.

රත්තරං;21256939 said:උබ දුවන කාර් එකනේ බන්... ප්ලග් ගතරක් අරන් දාපන්කෝ ටිකක් වියදම් කරලා.. ජෙනුයින්ම දාපන් කම්පැනියෙන් අරන්සේරම සෙල්ලම් ටික ඔය හතර උඩනේ බන්
![]()

ඉන්දුනීසියාද...? කවුද එකෙක් දාලා තිබ්බෙ ඉන්දියාවෙ කියලා...![]()

මෝටර් ශෝ එකේදි ඇහුවහම උන් ජපන් කිව්වනේ මට..... 

රත්තරං;21257009 said:අනිවා.. ජයරත්න එකෙන් ගන්නවා ලොකුවටම උත්සවේ![]()

මෝටර් ශෝ එකේදි ඇහුවහම උන් ජපන් කිව්වනේ මට.....
![]()

රත්තරං;21256957 said:නිසාන් පැට්‍රෝල් එකක් අරන් යකඩ බපර් එකක් දාලා අස්සෙන් රින්ගන ත්‍රීවිල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇනගෙන ඇනගෙන යන්න හිතෙන්නේ මට විතරද?

ඕකට නිසාන් පෙට්‍රෝල් ඕන් නෑ මාමේ...... අඩු වියදමෙන්..... සුපිරි ඉන්දියානු තාක්ෂණෙන් එන.... ලේලන්ඩ් එකක් ගත්තා නම් ඇති..... බලපන්කෝ.... පාරේ කහ ඉරි උඩ ඉබි ගමනෙන් යන උන් ලේලන්ඩ් එකක් එනවා දැක්කහම කකුල් දෙකට වැද වැද පාර මාරු වෙන්නේ..... ත්‍රී වීල් නම් අදාලම නෑ..... දැනට දෙකක් අම්බ්‍රෙල්ලා පවුඩර් කරලා තියෙන්නේ..... පස්සෙන් ඇවිත් ඇනගෙන සහ වමෙන් ඉස්සර කරන්න ගිහින්..... 