මියුසික් 18+

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් අාසයි සින්දු කියන්ට, ඒත් බෑ, මන් සින්දු කියද්දි හෙන කැතයි
    වොයිස් එක ලස්සනට හදාගන්ට විදියක් කියපල්ලකො
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    unu wathura beepan hari yanawa kiyala ahala thiyenawa

    dn unu wathura bonawa kiyala mee Celsius 100 thiyena eewa bonda epaa tikak rasnen beepan rasne wadi unoth ugurata badu

    බෙරු වෙන්ට අැති බන්. රස්සෙනට තේ බොන උනුත් කොච්චර ඉන්නවද. අායුර්වේද බෙහෙතක්වත් කියපන්කො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්දු කියන්න බැරි නං නිකන් හිටපන්කෝ :P චිත්‍ර අදින්න, නටන්න, ක්‍රීඩා කරන්න ඔය තියෙන්නෙ ඕන තරන් කරන්න දේවල්.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Good....:rofl: at least you have understood that your voice is bad and you cant sing...appreciated... But some of our modern singers have not realized this...So ultimately we are in trouble...I really appreciate macho....singing is not for you...you should be talented for some other.. find it..:P:P
     
    මට ඕවත් මුකුත්ම බෑ බන්, කලාව අැගේ ගෑවිලවත් නෑ,
    මට ඕන කම්මැල වෙලාවට ගිටාර් එකක් ගගහ සින්දු කියන්ට
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මටත් කියන්ඩ බැ ඔයි... ගිටාර් ගහන්න ඉගෙන ගත්තා.. යන්තම සන්ත පදං ගලපගන්ඩ පුලුවන් වෙනව එතකොට. finger style පුරුදු වෙයන්. සිංදුවෙ වචන කිව්ව වගේ තමා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මටත් කියන්ඩ බැ ඔයි... ගිටාර් ගහන්න ඉගෙන ගත්තා.. යන්තම සන්ත පදං ගලපගන්ඩ පුලුවන් වෙනව එතකොට. finger style පුරුදු වෙයන්. සිංදුවෙ වචන කිව්ව වගේ තමා

    උබට වයස කීයද බන්, කොච්චරකල් ගියාද වැඩේට, ක්ලාස් ගියාද???:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංදු කියන්න ඕන එකෙක්ට පුළුවන්.....
    ගායනා කරන්න තමා බැරි.....

    ඒ නිසා සිංදු කියන එක නවත්තලා ගායනා කරන්න ට්‍රයි එකක් දීපං.....
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    bump. Ganja thama :)
    ගහපු වෙලාවට විතරනෙ බන්
    සිංදු කියන්න ඕන එකෙක්ට පුළුවන්.....
    ගායනා කරන්න තමා බැරි.....

    ඒ නිසා සිංදු කියන එක නවත්තලා ගායනා කරන්න ට්‍රයි එකක් දීපං.....

    ඒක තමයි බන් කෝමද කරන්නෙ අැහැවෙ