අද මගෙ 23 වෙනි උපන්දිනේ, දැන් මට දැනෙනව ගොඩක් වයසයි කියල, ජීවිතේ
ලස්සනම කාලෙ ගෙවිල ඉවරයි වගේ දැනෙන්නෙ, ගිටාර් එකක් ගන්නයි කියල හිටායෙ,
දැන් හිතෙනව මට.ඒවට වයස වැඩී කියල![]()
අතාත් සිඩ්හල කුකුලෙක් උබ දැන්
දැන් ඉතින් වයසයි![]()
![]()
දැන් ගොනා වගේ බැදගෙන අදින්න ලේස්ති වෙයන්
අද මගෙ 23 වෙනි උපන්දිනේ, දැන් මට දැනෙනව ගොඩක් වයසයි කියල, ජීවිතේ
ලස්සනම කාලෙ ගෙවිල ඉවරයි වගේ දැනෙන්නෙ, ගිටාර් එකක් ගන්නයි කියල හිටායෙ,
දැන් හිතෙනව මට.ඒවට වයස වැඩී කියල![]()
තාම ගෙදර ගියාම එකත් කරේ එල්ලගෙන බයික් එකේ නැගලා පොඩි කොල්ලා වගේ ගිටාර් ක්ලාස් යනවා ටිකක් ලග මල්ලි කෙනෙක්ගෙ ගෙදර 
හිතින් වයසට නොයා හිටු.. උබ කැමති හැමදේම උබ කරපන් ලෝකයා කියන දේවල් උබ අදාල කරගන්න එපා.. හැබැයි අවශ්‍ය තැනට පරිනත විදියට වැඩ කරපන්.. වයස ගියපුදෙන් බන් ඒක හිතලා වද වෙන්න එපා.. මට 30යි එත් මන් විදින්න පුළුවන් හැමදේම වින්දා.. ඒ වගෙම වයසට නොගැලපෙන දේවල්නම් කරනවා අඩුයි තමයි ඒත් මියුසික් කියන දේටනම් වයස අදාල නොවේ..... අසා සිටි උබට ස්තූතියි...

lololol

මන් ඒවට කැමති නෑ බන්baduwak wat gahapan bn
වැල් බලන එකත්නවත්තල තියෙන්නෙHappy Birthday
ජීවිතේ විදින් වයස බලපාන්නෙ නැහැ බොල... මන් ගිටාර් එක ගත්තෙ 28න්තාම ගෙදර ගියාම එකත් කරේ එල්ලගෙන බයික් එකේ නැගලා පොඩි කොල්ලා වගේ ගිටාර් ක්ලාස් යනවා ටිකක් ලග මල්ලි කෙනෙක්ගෙ ගෙදර
හිතින් වයසට නොයා හිටු.. උබ කැමති හැමදේම උබ කරපන් ලෝකයා කියන දේවල් උබ අදාල කරගන්න එපා.. හැබැයි අවශ්‍ය තැනට පරිනත විදියට වැඩ කරපන්.. වයස ගියපුදෙන් බන් ඒක හිතලා වද වෙන්න එපා.. මට 30යි එත් මන් විදින්න පුළුවන් හැමදේම වින්දා.. ඒ වගෙම වයසට නොගැලපෙන දේවල්නම් කරනවා අඩුයි තමයි ඒත් මියුසික් කියන දේටනම් වයස අදාල නොවේ..... අසා සිටි උබට ස්තූතියි...
![]()

තෑන්ක්ස් මචන්හපොයි 23 ද ? එහෙනන් දැන් හිටිය වැඩිත් එක්ක. අන්තිම කැමති පත්තරේ එහෙම ලියන්න කාලෙ හරි![]()
තෑන්ක්ස් මචන්
උබට සින්දු කියන්ට පුලුවන්ද
වොයිස් එක හදාගන්ට විදියක් කියපන්කො

ඒ වුනාට මන් සින්දු නොකියා ඉන්නෙත් නැහැ 

තාම මේජර් කොඩ් ටිකයි 7 ටිකකුයි ඔය පොඩි පොඩි වැඩ ටිකක් තමයි පුළුවන්..
නිවාඩුවට දවස් දෙකක් තුනක් වගේ තමයි ප්‍රැක්ටිස් කරන්නෙ ඔපිස් එකේ ඕවා බෑ බන්... 
??
මහ ලොකුවට බැහැ බන්ඒ වුනාට මන් සින්දු නොකියා ඉන්නෙත් නැහැ
තාම මේජර් කොඩ් ටිකයි 7 ටිකකුයි ඔය පොඩි පොඩි වැඩ ටිකක් තමයි පුළුවන්..
නිවාඩුවට දවස් දෙකක් තුනක් වගේ තමයි ප්‍රැක්ටිස් කරන්නෙ ඔපිස් එකේ ඕවා බෑ බන්...
![]()
තැන්ක්ස් මචන්Happy birthday
උබටත් මට.වගේදඅඩේ මටත් මේ අවුරුද්දට 23යි![]()
No dear 23 is ok get the guitar....it is perfetely alright...
Have a very happy birthday...may all your dreams come true