දුකයි බං ඔය කුයිඩ් මගුලයි.... රෙදි නෑ.... ආ වැරදුනා රෙඩි ගෝ මගුලයි පදින උන් ගැන.... උන්ට වඩා හොදට ඇල්ටෝ උන් යනවා....
![]()
නමේම තියෙන්නේ ලෑස්ති වෙලා යන්ඩ කියලා ඕනම දේකට
බ්‍රෑන්ඩ් නිව් එකේ තත්වේ දැක්කහම අව්රුදු 5කින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ
දුකයි බං ඔය කුයිඩ් මගුලයි.... රෙදි නෑ.... ආ වැරදුනා රෙඩි ගෝ මගුලයි පදින උන් ගැන.... උන්ට වඩා හොදට ඇල්ටෝ උන් යනවා....
![]()
නමේම තියෙන්නේ ලෑස්ති වෙලා යන්ඩ කියලා ඕනම දේකට
බැලන්ස් බාර් එකේ බුශ් ගියාම දෙපැත්තම මාරු කරන්න ඕන කියලා කියපුනිසා
..පස්සේ ගියා ටොයොටා ලන්කා බ්‍රාන්ච් එකට උන් ගාව නෑ ගෙන්වලා දෙන්නම් කිව්වා...ඇඩ්වාන්ස් කොරලා ආවා... ඊයේ යනකොට බඩු ඇවිත් තිබ්බා


රත්තරං;21263435 said:ඇලියොන් 240යේ බැලන්ස් බාර් බුශ් එක නෑ කොම්පැනියේ.. ජාතික ගීයෙත් නමෝ නමෝ ටොයොටා කියල තියෙන්නේ.. එහෙව් එකේ අනික් වාහන වල ස්පෙයාර්ට් පාර්ට් වෙනුවෙන් බුවාලන්තේ ජීවත් වෙන අපි තත්පර 78ක නිශ්ශබ්දතාවක් ආරක්ශා කරමු!!!!!![]()

ටොයොටා ලංකා JDM වාහන ගේන්නන්නේ නැති හින්ද වෙන්න ඇති, උන් ගෙන්නන වාහනවල ස්පෙයාපාට් තියෙනවා ඔන් ඩිමාන්ඩ්. යුනයිටඩ් මෝටර්ස් එකේ එහෙම කොම්පැනියෙන් ගෙන්නන මිට්සුබිෂි වාහනවල ඕන පාට් එකක් තියෙනව

රත්තරං;21263475 said:ටොයොටා එක වාහනේහට එක කෑල්ල ගානේ හදන්නේ නෑ. ඔය බැලන්ස් බාර් බුශ් එකම ඇති වාහන 10කට වඩා..
මම කල්ටස් එකක රොකර් ආම් එක කෙලවරට හව්සින් එකේ එන කප් එකක් පුපුරලා ලෝකේ වටේ හෙව්වා. තාම හොයනවා
අන්තිමට පාස්සලා ගාලා හදල දැම්මේ..

මොකක්හරි වෙනසක් ඇති නෙහ් ලංකාවට එන ඉම්පෝට් මොඩ්ල් එකකට ඕක හරියනවනම් ටොයොටා ලංකා එකේ තියෙන්න ඕන
Suzuki Cultus ද? පාට් නම්බරේ දන්නවනං amayama.com එකෙන් ගෙන්නගතහැකි නේ?
මොකක්හරි වෙනසක් ඇති නෙහ් ලංකාවට එන ඉම්පෝට් මොඩ්ල් එකකට ඕක හරියනවනම් ටොයොටා ලංකා එකේ තියෙන්න ඕන
Suzuki Cultus ද? පාට් නම්බරේ දන්නවනං amayama.com එකෙන් ගෙන්නගතහැකි නේ?

Balance bar bush eka nam common ban.. anika oya bars bushes genuine ma danna oneth na.. owa kohomath man nam awrudden wage maru karanawa..
Oita wada arm bushes giyahama thama pocket ekata kelawenne..
රත්තරං;21263502 said:රබර් සම්බන්ද කෑලි ජෙනුයින්ම දාපන් මචන්.. මොන කෑලි උනත් ජෙනුයින් දාන්න, අන්තිමට වැල වෙනවා අපිටම දැන්නේ නෑ
http://ikman.lk/en/ad/nissan-bluebird-su-14-2000-for-sale-galle meka watinawada machanla????

Nikan ahuwe dragon kollath hoyanawane ....meka dan dekke ban akaiUbata mona Nissan da ban..![]()

ඉරිදා : ද වැක්ස් ඩේ
![]()
![]()
ඉරිදා : ද වැක්ස් ඩේ
Monday the rainy day..

