එල්.ඊ.ඩී සයින් බෝඩ්

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    එල්.ඊ.ඩී සයින් බෝඩ්

    aEWjmep.jpg

    කො‍ටුවේ කොයි හරියෙද එල්.ඊ.ඩී සයින් බෝඩ් වලට ඕන කරන බඩු ගන්න තියෙන්නේ... මම ට්‍රයි කරලා බැලුවා 2 හරස් වීදියේ හොයාගන්න බැරි වුනා... දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ලොකු උදවුවක්
    ගනන් අඩුවට ගත්ත එකෙක් ඉන්නවානම් කියන්ඩෝ......................
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    පිටකොටුවේ පළමු හරස් විදියේ වික්‍රම ප්ලාසා බිල්ඩිමේ දෙවන මහලේ 59/8/2 digital electronic ෂොප් එකට යන්න..0112321710
     
    Last edited:
    • Like
    Reactions: shanur

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ට්‍රාන්ස් ඒෂියා එකේ තියනවා බන් රතු 950 වගේ වෙනවා s 1 බෝඅර්ඩ් එක 650 වගේවෙනවා
     
    • Like
    Reactions: shanur

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පිටකොටුවේ පළමු හරස් විදියේ වික්‍රම ප්ලාසා බිල්ඩිමේ දෙවන මහලේ 59/8/2 digital electronic ෂොප් එකට යන්න..0112321710

    ආරියපාල අංකල් ගේ කඩේ :yes: :yes:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පිටකොටුවේ පළමු හරස් විදියේ වික්‍රම ප්ලාසා බිල්ඩිමේ දෙවන මහලේ 59/8/2 digital electronic ෂොප් එකට යන්න..0112321710
    ok machan bohoma pin

    thanks
    ට්‍රාන්ස් ඒෂියා එකේ තියනවා බන් රතු 950 වගේ වෙනවා s 1 බෝඅර්ඩ් එක 650 වගේවෙනවා
    mun maha jara haththak ban.... mawa payak withara unge thattu 2 raum gasseuwa aru lagata yanna mu lagata yanna kiyala aya mage ballawath yan na oya h**** ban epa una.... anyway thank machan

    Unitech eke beluwada?
    thank bro

    thanks bro
    thanks bro
    A. සිරියා;21264183 said:
    thanks bro
    thanks bro
    thanks bro
    ආරියපාල අංකල් ගේ කඩේ :yes: :yes:
    :D:D:D:D:D:D
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    දන්න කවුරුත් නැද්දෝ...... ගත්ත එක්කෙනෙක් ඉන්නවානම් කියන්ඩෝ ... හදිස්සියක්
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    2 වන හරස් වීදියෙ නැමෙයි බන් 1 වන හරස් වීදියෙ තියෙන්නෙ, (2 වන හරස් වීදියෙ තියෙන්නෙ රෙදි)

    ගොඩක් උන් බඩු ගන්නෙ unitech trading / asia electronics / micro electronics. හැබැයි තම්බි

    සිංහල කඩේකින් ගන්නව නම් ආරියපාලයි LED මහින්දයි තමයි ඉන්නෙ. හැබැයි ආරියපාල කෝටියක බඩු ගත්තත් සත 5ක් අඩුකරන මිනිහෙක් නෙමෙයි

    දන්න කවුරුත් නැද්දෝ...... ගත්ත එක්කෙනෙක් ඉන්නවානම් කියන්ඩෝ ... හදිස්සියක්