මටත් හිතිලා තියෙන්නෙ මේ වැස්ස කාලෙට විතරක් දාන්න ලොකු රබර් මඩ කවර සෙට් එකක් හොයාගන්න මේවගේ,හොයාගන්න තැනක් තමා නැත්තෙ
![]()
owa mehe tiyenne.. oya van walata ehema danne..

api nam oya magul ellanne na.. mada newath eketh lassanak tiyenawa

මටත් හිතිලා තියෙන්නෙ මේ වැස්ස කාලෙට විතරක් දාන්න ලොකු රබර් මඩ කවර සෙට් එකක් හොයාගන්න මේවගේ,හොයාගන්න තැනක් තමා නැත්තෙ
![]()


මටත් හිතිලා තියෙන්නෙ මේ වැස්ස කාලෙට විතරක් දාන්න ලොකු රබර් මඩ කවර සෙට් එකක් හොයාගන්න මේවගේ,හොයාගන්න තැනක් තමා නැත්තෙ
![]()



owa mehe tiyenne.. oya van walata ehema danne..
api nam oya magul ellanne na.. mada newath eketh lassanak tiyenawa![]()
වාහනේ ලේලන්ඩ් මරාලයක් වගේ වෙයි..
සම-හරක් ලේලන්ඩ් කාරයෝ දාගෙන යන්නේ අලි සයිස් මඩ කවර...![]()
![]()
![]()

කිව්වා කිව්වා
ඉසුරුඑකා gay, ඉසුරුඑකාගේ
![]()


ටින්ට් කොරගන්නත් එපැයි![]()
ජපානේ පාරවල් වගේද බන් අපේ, ත්රීවිල් එකක් අතුරු පාරකින් දාපු ගමන් බයික් එකේ ආපු එකා කෙසේ වෙතත් ත්රිවිල් එකේ එකා මැරිලා ඉඳී, අර ඉන්දියන් ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් ඉස්පිරිතාලේ අරං යනකොට හත් දවසෙ දානෙත් දීල තියෙයි මැරිච්ච එකාගෙ![]()




Tint
2Din ICE
Reverse camera
Door sill plates

ඇයි මොකෝ,
දැන් පාරේ BMW, BENZ, Land Cruiser, Audi හැප්පෙන්නේ නැද්ද??
ඇක්සිඩන්ට් වෙන්න වාහනේ මොකක්ද කියන එක අදාළ නෑ බ්රෝ...
ලෝකේ සිද්ද වෙන ඇක්සිඩන්ට් වලින් බහුතරය පදවන කෙනාගේ වැරැද්දෙන් හෝ නොසැලකිලිමත්කමෙන් වෙන ඒවා...
450cc එහා ඒවා දෙන්නේ නැත්තේ ඇක්සිඩන්ට් නවත්තන්න කියන උන්ට කොන්ද පණ නෑ බීල එලවල මාට්ටු වෙන උන්ගේ ලයිසන් ජීවිත කාලෙටම කැන්සල් කරමු කියන්න... ඕනිම අවස්ථාවක, ඕනි වෙලාවක, ඕනිම පාරක මට නම් පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න 1000cc බයික් එකකට වඩා බීල එලවන එකෙක් භයානකයි කියලා පෙන්නන්න...
ඔන්න ඕකයි තත්වේ...
ලංකාව ගැන කතා නොකර ඉමු බන්... මං මේ මේකෙන් චුත වෙලා වෙන කොහේ හරි රටකට පනින්න සෙට් වෙනකල් බලන් ඉන්නේ...
දැන් තියෙන TZR 125 ඔක්කෝම කාලා බන්.මම දෙක තුනක් බලල වැඩේ අතෑරලා දැම්මා.ඔක්කෝගෙම පවර්වෑල් ගලවලා.







































Mint Condition TZR125 4DL Belgarda එකක් තියෙනවා... දෙන්නද දෙන්නද???
නිකන් R series එකේ 4DL Belgarda එකකුත් නෙමෙයි.... RR එකේ 4DL Belgarda එකක්...
![]()
![]()
මේ කන්ඩිෂන් එකටම තියෙනවා ඒකත් ...
දෙන්නද දෙන්නද ඇහුවට දෙන්න වෙන්නේ නෑ...
අයිතිකාරයා මරල දානවා ඕක ඉල්ලන්න යන එකාව... පෙන්ෂන් ගිය අංකල් කෙනෙක් ගාව තියෙන්නේ... තාමත් කොල්ල වගේ රුං ගාල යනවා කුරුනෑගල ටවුන් එක මැද්දෙන්... අවුරුදු 20-30 කොල්ලෝ යනවා අහවල් එකට කපුටෝ කොටයි කියල ගෑනුන්ට හදපු ස්කූටර් වල...
දැන් ඔය ගෑනුන්ට හදපු ස්කූටර් පදින නංගි මල්ලිලා මගේ රෙප් එහෙම කපන්න එපා... මාසේ අන්තිමට සීබුවට තෙල් ගහන්න තියෙන්නේ ඔච්චරයි...![]()
![]()
Math double din DVD player ekak danna one.. meke tiyenne single din CD player ekai, TV ekakui.. oya dekama ain karala double din ekak danna one..
speakers nam Blaupunkt tiyenne set ekak 30k witara wenawa neh..
van eke nam addzest (clarion) ekak tibe.. eth ekata thama DVD watinne.. kattiyata hawsta film balanna use wenne.
Japan DVD ekak gattot radio case wenawa neh..



Battaramulla udumulla pareda ???? Ethanath issara kala...පොරක් ඉන්නවා.ඌ ගාව බයික් තියෙනවා.හැබැයි ඌ අස්ප ගනන් කියන්නේ.
ඌ ලැම්බ්රිටා එකක් දෙනවා කිවුවා 60 කට.40 කට වැඩේ කරමුද කියලා අහලා මැසේජ් එකක් දැම්මා.
ඌ ගාව තව බයික් තියෙනවා.කැමතිනම් නම්බර් එක එවන්නම්.බත්තරමුල්ල කොස්වත්ත පැත්තේ ඩයල් එකක්.
Suba pathum dragon kollo.....කෑලි කෑලි නෙවෙයි
Chrome door handle covers 4ක් විතරයි![]()
Suba pathum dragon kollo.....කෑලි කෑලි නෙවෙයි
Chrome door handle covers 4ක් විතරයි![]()
Ko photos...photo dapan..api kiyannam tint korannada monawada koranna ona kiyala!!!!!ටින්ට් කොරගන්නත් එපැයි![]()