සේම් තියරියනේ බ්‍රො.. ඩිෆරන්ට් නේම්.
සේම් තියරියනේ බ්‍රො.. ඩිෆරන්ට් නේම්.
ඔන්න ඔක තමයි මෙච්චර වෙලා කිව්වේ පාන් රාත්තල එක්කලා. තව අවුරුදු 100කට එහා බිට්කොයින් එකේ ප්‍රයිස් එක කොටියක් උනත් වැඩක් නැ එනර්ජි බිල් එක ලක්ශ 175ක් නම් මයින් කරන්න. එතකොට ඩොලර් එකට සාපේක්ශව අගය එකමයි. ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම අර කිව්ව ට්‍රාන්සැක්ශන් කේස් නිසා, ඔක මිලියන 21 මයින් කරනකන් ලොකේ කිසිම කරන්සියක් ඔකට වැලියු එකක් දෙන්නේ නැ.

උබ හිතන හැටියට 2139දි කොයින් එකක් මයින් කරන්න කොච්චර පවර් එකක් ඔනා වෙයිද? තෙරුමක් නැනේ බ්‍රො. ඔක තව වැඩිම උනොත් අවුරුදු දෙකක් දුවයි. ඊට පස්සේ වෙන්නේ එනර්ජි කන්සම්ප්ශන් එක කොයින් මයිනින් වලට වඩා වැඩි වෙනවා. චීන්නු මයිනින් අතහරිනවා. සුරුස් ගාලා බිට් කොයින් වැටෙනවා. ඒ අල්ල පනල්ලේ බිට්කොයින් ඔසෙය්ට වොලට් වලට දාගත්ත උන් කැශ් කරන්න ගත්තමා පිසා එකක් තියා පෙප්සි එකක් ගන්න වෙන්නේ නැ.පාන් රාත්තල අනූ හතරෙ තිබ්බෙ 3.50ට දැන් රුපියල් පනහයි. දැන් රුපියල් හැටයි. උඹගෙ හිත හැදෙන්නත් එක්ක විසි ගුනයකින් වැඩිවුනා කියමු.
එතකොට බිට්කොයින් 2008 දි බිට්කොයින් දහ දාහක් දීලා පීසා දෙකක් ගන්නව. එතකොට දැන් ? බිට්කොයින් එකකින් පීසා කීයක් ගන්න පුලුවන්ද? වැඩිවීම හොයන්න උඹ ගනන් හදපන්.
අනික මේ පාන් රාත්තල තුනයි පනහෙ ඉඳල රුපියල් හැටට ගියේ ලන්කාවෙ මිනිස්සු රුපියල් මයින් කරපු නිසා නෙමෙයි. රටේ ආර්තිකේ කඩාවැටිල මහ බැන්කුව දිගට හරහට සල්ලි අච්චු ගහපු නිස. ඒ නිස ඒ වැඩිවීමයි මේ වැඩිවීමයි එකට තියන්න එප. ඩොලර් එකනම් තව කමක් නැහැ.
අනික උඹ බිට්කොයින් එක මයින් කරන්න අවුරුදු සීයක් බලාගෙන ඉන්නෙ මොකද? දැන් කොයින් එකක් මයින් කරල අවුරුදු සීයකින් විතර ඩොලර් කෝටිගාන ගනින්.![]()
පාන් රාත්තල අනූ හතරෙ තිබ්බෙ 3.50ට දැන් රුපියල් පනහයි. දැන් රුපියල් හැටයි. උඹගෙ හිත හැදෙන්නත් එක්ක විසි ගුනයකින් වැඩිවුනා කියමු.
එතකොට බිට්කොයින් 2008 දි බිට්කොයින් දහ දාහක් දීලා පීසා දෙකක් ගන්නව. එතකොට දැන් ? බිට්කොයින් එකකින් පීසා කීයක් ගන්න පුලුවන්ද? වැඩිවීම හොයන්න උඹ ගනන් හදපන්.
උබ හිතන හැටියට 2139දි කොයින් එකක් මයින් කරන්න කොච්චර පවර් එකක් ඔනා වෙයිද? තෙරුමක් නැනේ බ්‍රො. ඔක තව වැඩිම උනොත් අවුරුදු දෙකක් දුවයි. ඊට පස්සේ වෙන්නේ එනර්ජි කන්සම්ප්ශන් එක කොයින් මයිනින් වලට වඩා වැඩි වෙනවා. චීන්නු මයිනින් අතහරිනවා. සුරුස් ගාලා බිට් කොයින් වැටෙනවා. ඒ අල්ල පනල්ලේ බිට්කොයින් ඔසෙය්ට වොලට් වලට දාගත්ත උන් කැශ් කරන්න ගත්තමා පිසා එකක් තියා පෙප්සි එකක් ගන්න වෙන්නේ නැ.
ඉල්ලුම තියෙද්දි සැපයුම නැවතුනොත් ඕන දෙයක් ගනන් යනව.මීට වඩා මේක කතා කරන්න නිදි මරන්න බැ. මම හිතන හැටියට තව අවුරුදු උපරිම දෙකක් ඇතුලත ඔය මයිනින් කිරීම මිනිස්සු අතහරිනවා කොස්ට් එක නිසා. එදාට වෙන්නේ ඔක ඩිවැලියු වෙනකොට ඔක්කොම උන් බිට් කොයින් මොන මොන කරන්සි වලට හරි මාරු කරන එක. එතකොට තව තවත් බහිනවා. වැටෙන ප්‍රදානම කාරනා දෙක තමයි එකක් ඉල්ලිගල් අන්ඩවර්ල්ඩ් ගේම් වලට කරන්සිය යොදා ගැනීම. අනික මාකට් වැලියු එකට සාපේක්ශව මයිනින් කොස්ට් එක වැඩිවීම. එලකිරි තිබ්බොත් 2140 වෙනකන් ඔන්න බලගත්තැකි මම කිව්ව දේ. (එච්චර කල් යන්නෙ නැ තව උපරිම අවුරුදු දෙකයි, චීන්නු මයිනින් නවත්තපු හැටියේ, ඔය ගන්ගාවල ටර්බයින් ගහගෙන මයින් කරන උන්, ඉරාගෙන ක්ලවුඩ් මයින් කරන උන් ඔක නවත්තනවා )
ඒක ඇත්ත. ඒක තමා පලවෙනි ට්‍රාන්සැක්ශන් එක. ඒකත් ලොන්ග් ඩිස්ටන් ෆොන් කොල් එකකින් තමා ඔඩර් කරලා තියෙන්නේ. හැබැයි උබ හිතනවද ඌ ඒ කොයින් එකෙන් අඩු තරමේ ඩොලර් 1000ක් හෙව්වා කියලා. ඔකා ඒ කාලෙම ඔය ටික එ කාලේ හැටියට තිබ්බ මොකක් හරි සූදුවකට දාන්න ඇති. ගැම්බ්ලින් සයිට් තිබ්බනේ ඒ කාලේ බිට්කොයින් ඇක්සෙප්ට් කරන.This is a true story :
On May 17, 2010, laszlo posted a request to buy pizza with bitcoin. It was on May 22 that he reported successfully trading 10,000 BTC for two pizzas, with jercos ordering the pizza and receiving the coins. The bitcoins were quoted at $41 at the time of the offer (10658000 US Dollar today).
https://en.bitcoin.it/wiki/Laszlo_Hanyecz
ඉල්ලුම තියෙද්දි සැපයුම නවතින්නේ නැ බන්. ඉල්ලුම නැති නිසයි සැපයුම පාඩු වෙලා නවතින්නේ. මයිනින් කොස්ට් එකට වැඩි උනාම කොයින් එකට වඩා ඒක ඉල්ලුම සැපයුම ලබ්බක් වෙන්නේ කොහෙද බන්.ආයෙත් එකම රෝල ගහනව. ඉස්සරහට මයිනින් ලේසි නැති නිසා තමයි බිට්කොයින් රෙයා වෙන්නෙ. රෙයා නිසා මිල වැඩිවෙන්නෙ.
උඹ ඉල්ලුම සැපයුම පාඩම කලේ නැද්ද බන්?.ඉල්ලුම තියෙද්දි සැපයුම නැවතුනොත් ඕන දෙයක් ගනන් යනව.
ඉල්ලුම තියෙද්දි සැපයුම නවතින්නේ නැ බන්. ඉල්ලුම නැති නිසයි සැපයුම පාඩු වෙලා නවතින්නේ. මයිනින් කොස්ට් එකට වැඩි උනාම කොයින් එකට වඩා ඒක ඉල්ලුම සැපයුම ලබ්බක් වෙන්නේ කොහෙද බන්.

ඉල්ලුම තියෙද්දි සැපයුම නවතින්නේ නැ බන්. ඉල්ලුම නැති නිසයි සැපයුම පාඩු වෙලා නවතින්නේ. මයිනින් කොස්ට් එකට වැඩි උනාම කොයින් එකට වඩා ඒක ඉල්ලුම සැපයුම ලබ්බක් වෙන්නේ කොහෙද බන්.
ඉල්ලුම මොකක්ද සැපයුම මොකක්ද කියන එකත් පැටලුනාද බන්? 
නිද ගන්න දියන් යකො. උබ නිදාගන්නේ නැද්ද? ඉල්ලුමක් නැ යකො ඔය ලබ්බ මයින් කරන්න ඉරාගෙන කරන්ට් එක පුච්චන්න උනාම. උබ කියනම හින්දා හෙට ගන්නවා බිට් කොයිමක්.. ඇයි වදේ. ඔක 2140 වෙන්න ඔනා නැ 2025 වෙනකන් තිබිලා ගානක් සෙට් උනොත් අම්මපා බොට බාගයක් දෙනවා.ඉල්ලුම මොකක්ද සැපයුම මොකක්ද කියන එකත් පැටලුනාද බන්?
![]()
නිද ගන්න දියන් යකො. උබ නිදාගන්නේ නැද්ද? ඉල්ලුමක් නැ යකො ඔය ලබ්බ මයින් කරන්න ඉරාගෙන කරන්ට් එක පුච්චන්න උනාම. උබ කියනම හින්දා හෙට ගන්නවා බිට් කොයිමක්.. ඇයි වදේ. ඔක 2140 වෙන්න ඔනා නැ 2025 වෙනකන් තිබිලා ගානක් සෙට් උනොත් අම්මපා බොට බාගයක් දෙනවා.
ඇයි විකුනන්නේ.. පස්සේ ගානකට සෙට් වෙයිනේ.. දැන්ම විකුනන්න එපා. බිට්කොයින් ගනන් යයිනේ..


ඇයි විකුනන්නේ.. පස්සේ ගානකට සෙට් වෙයිනේ.. දැන්ම විකුනන්න එපා. බිට්කොයින් ගනන් යයිනේ..
![]()

ටහිකෙයි. එතනත් වන්ගුව. මගේ ගාව දශම ගානක් තිබ්බා. ඒක නෙට්ටෙලර් දාලා තිබ්බා. විත්ඩ්‍රොව් බැ. පස්සේ ඩයලොග් බිල් ගෙව්වා.
Paaduwata wikunne naa ban , laabeta wikunanne .. so I can buy more![]()
ඉතින් යකො ඔක නේනම් මම මුලින්ම කරන්න කිව්වේ පලවෙනි පිටුවෙම. මම ඩේලි IG එකෙන් බිට් කොයින් ට්‍රේඩ් කරනවා ලෙවරේජ් ට්‍රේඩින්. දවසකට වඩා තියාගන්නේ නැ.
Paaduwata wikunne naa ban , laabeta wikunanne .. so I can buy more \
Seriously I bought when it was cheap , and now selling when its high and buy back at dips
![]()
ඉතින් යකො ඔක නේනම් මම මුලින්ම කරන්න කිව්වේ පලවෙනි පිටුවෙම. මම ඩේලි IG එකෙන් බිට් කොයින් ට්‍රේඩ් කරනවා ලෙවරේජ් ට්‍රේඩින්. දවසකට වඩා තියාගන්නේ නැ.