වෑන් එකේ පිටිපස්සෙ ටයර් දෙකම ගෙවිලා තියෙන්නෙ සිංහලු,:dull: අලුත් දෙකක් දාන්න වෙනවා, ගැස්සීම අඩු, හොඳ grip එකක් තියෙන ටයර් brand එකක් recommend කරහල්ලකෝ :)