ow tisara ehema match dinawala tiyenwa.habai oya isslla upul ganai,tisara ganai nemene katha kale... chandimal dinwapu eka t20 match ekak kiyapnko.mata mathka na.හද පෙන්නනකොට ඇගිල්ල දිහා බලන්න එපා මචන්ලා .මම ඒක කිව්ම කලින් කියලා තියෙන එකකට රිප්ලයි එකක් විදියට. මම කියන්න හැදුව පොයින්ට් එක තමයි එක මැච් එකකින් ප්ලේයර් කෙනෙක්ගෙ අනාගතය ගැන කියන එක අමාරුයි කියන එක. තිසර බැටින්ග් ඇන්ඩ් බොලින්ග් දෙකෙන්ම ඉම්පොසිබල් මැචස් දිනවලා තියෙනවා. ඉස්සර උපුල් චන්දනත් ඒ වගෙ මැච් කිහිපයක් දිනවලා තියෙනවා. කුසල් ජනිත් කොච්චර පට්ට ඉනින්ග්ස් සෙල්ලම් කරලා තියෙනවද? චන්දිමාල්ගේ ඕස්ට්‍රේලියාවත් එක්ක වර්ල්ඩ් කප් මැච් එක මතකද ? ඒ වෙලාවට ඒ ප්ලෙයර්ලා ගැනත් මේ විදියටම කතා කලා .එහ් අද ඒ hහොද කියපු අයම එයාලට bබනිනවා
කුසල් පකිස්තාන් ටි20 එකක ගහපු ස්කොර් එක මතක් කරලා බලපන්![]()

පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ![]()

චන්දිමාල් ,තිරිමාන්න, කෞෂාල්, කුසල් මෙන්ඩිස් ,ධනංජය සිල්වා ,තිසර, දසුන් ශානක, මැතිව්ස්,කුසල් ජනිත් ගහන්න ගත්තමත් ඔහොම තමා උඩ දාගෙන රැඟුවේeka match ekak dekak gahapu gaman post dada raganna epa.
keep calm


එත් අසේල ව ලොකු කරගත්තම අනිත් එවුන්ගේ moral ලොවෙත් නැති වෙනවා
අන්න එදාට බලපන් අසේලට තනියම match එකක් දිනවන්න පුලුවන්ද කියලා
3rd T20I: Australia v Sri Lanka at Adelaide on Feb 22, 2017ada match eka thiyenne keeyatda
චන්දිමාල් ,තිරිමාන්න, කෞෂාල්, කුසල් මෙන්ඩිස් ,ධනංජය සිල්වා ,තිසර, දසුන් ශානක, මැතිව්ස්,කුසල් ජනිත් ගහන්න ගත්තමත් ඔහොම තමා උඩ දාගෙන රැඟුවේ
බලපං දැන් උන් ඉන්න තත්වේ ..Squad එකට ගන්නෙත් නෑ
Aussie වල සෙල්ලම් කරලා series එකක් දිනනවා කියන්නේ සුපිරිම achivement එකක් තමාඑත් අසේල ව ලොකු කරගත්තම අනිත් එවුන්ගේ moral ලොවෙත් නැති වෙනවා
අන්න එදාට බලපන් අසේලට තනියම match එකක් දිනවන්න පුලුවන්ද කියලා
![]()
tikiri mole......................................................[tharaha ganna epa bn. uba cricket gahala thiyedha?]උඹල වගේ ඉන්න එවුන් නිසා තමා මුන් ලොකු වෙන්න ගිහින් අනාගන්නේtikiri mole......................................................[tharaha ganna epa bn. uba cricket gahala thiyedha?]
උඹල වගේ ඉන්න එවුන් නිසා තමා මුන් ලොකු වෙන්න ගිහින් අනාගන්නේ![]()

මමත් school team එකක් captain කරපු එකෙක් මචන් අවුරුදු 4ක්uba aduma gane athlete wath karala nedda bn? team moral therum gannath beri eke.
ඒත් එහෙම නොකරන එවුන් ? bowlers ල හරියට bowl නොකර 250+ වගේ දුන්න නම් උඹ ගිහිල්ල ගහන්නද ? team effort එක ගැන කතා කරපන් මමත් school team එකක් captain කරපු එකෙක් මචන් අවුරුදු 4ක්
එකෙක් දිනෙව්ව එක හරි...ඒත් එහෙම කියල 24/7 ඕකම හතර අතේ share කරලා පොරට විතරක් comments වැටෙද්දී අනිත් එවුන් මොනාද හිතන්නේ ? ගොඩක් එවුන් සල්ලි නිසා ගහන බව ඇත්තඒත් එහෙම නොකරන එවුන් ? bowlers ල හරියට bowl නොකර 250+ වගේ දුන්න නම් උඹ ගිහිල්ල ගහන්නද ? team effort එක ගැන කතා කරපන්


ඕව කියපන් බන් පැපුවා නිව් ගිනියාවේ එවුන්ටඋඹ මචන් අවුරුදු හතරයි. ඊට ඉස්සෙල්ල මෙම්බර් කෙනෙක් විදියට හරි ටීම් එකේ හිටියනෙ? ටීම් එකේ හොඳට සෙල්ලම් කරන එකෙක් ඉන්නවනම් මොරාල් ඩවුන් වෙන එකද බන් වෙන්නෙ? මුරලි ඉද්දි ඌ විකට් ගද්දි ඌට කමන්ට් වැටෙද්දි අනික් උන් ඒව ගැන හිත හිතාද ඉන්නෙ? කොහෙද බන් කැප් කල ඉස්කෝලෙ? සනා ගහද්දි ඌට කමෙන්ට් වැටෙද්දි ඒත් එහෙමද? ටීම් එකේ මොරාල් එකක් එන්නෙ එහෙම උන් හිටියම. බයවෙන්න දෙයක් නෑ ගේමෙදි. ඒක දන්න නිසා බෝල් කරන එකාට බය නැතිව අත්දැකීම් ගන්න පුලුවන් අත්හදා බැලීම් කරල. බැටාලට අත දිගඇරල ගහන්නත් පුලුවන්. එහෙම එකෙක් ඉද්දි කික් එක වැඩි බන්.
ඇත්තම කතාව ඒක නෙමි කියල ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් බන්. ඌ නුවර රාහුල කියල ස්කෝලෙක. වැඩිය ජනප්‍රිය නෑ. කොළඹ එකෙක් උනානම්.............................................................................[ඔය කතා කියන උන් ලොවි ගහෙත් නෑ.උඹත් ඇතුලුව.]![]()
