Toyota Harrier(Advance Premium)

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2015 එකක් ගෙනවානම් LKR 18 931 210.00
    2016 එකක් ගෙන්වානම් LKR 19 045 000.00
    2017 එකක් ගෙනවානම් LKR 21 000 000.00
    විතර වෙනවා මචන්.

    මචන් උබ මට මොකක් හරි එකකට මට කතාකලා වගේ මතකයි MAZDZ AXELA එකක් ගැන නේද ඇහුවේ.:rolleyes::rolleyes:

    Machan Unregistered saha Registered athara marama price wala gap ekak thiyenawane bro.
    E ay kiyala seen eka dannawada? 5-10laks wage gap ekak nam kamak na. 50laks wage gap ekak :oo::oo:
    Uba kiuwa wage mehen registered ekak balala ganna eka hodai bn.

    Na bro, mama thamai pereda oyata viber eke message kare harrier eka gana ahala.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    රත්තරං;21269085 said:
    2015 එකේ රීකෝල් බර තොගයක් තිබ්බ නේද? 2017 ගන්න එක නුවනට හුරුයි වගේ අලුතෙන් ගන්න කෙනෙක්ට. පොඩි වෙනසනේ (සාපේක්ශව )

    ඔව් මේකේ 2015 RECALLS තිබුනා සැහෙන .

    Machanla ehenam 2016 ho 2015 antima wage ekak buy kara nam hari neda?
    Any advise on this please?​
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,634
    2,334
    113
    Okay machan..
    2015 11M una nam budget eken 15-20laks wadi wela wage.
    Ubata hariyatma ugen poddak ahala kiyanna puluwanda?

    oya ganata thama e uncle aran tianne apu gaman kma hri hybrid ganan giya mathakai porath happy eke hitiye :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාටහරි මේ දවස් වල වාහන මිල ගණන් ගැන හරි අදහසක් දෙන්න පුළුවන්ද? ඉක්මන් එකේ තියෙන ගණන් හැටියටනම් ලීසින් LTV රූල් එක ආවට පස්සෙ මිල ගණන් තවත් වැඩිවෙලා වගේ. එහෙම නැත්නම් ලීසින් සීන් එකෙන් පස්සේ Unregistered ඩිමාන්ඩ් එක අඩුවෙලා වල registered ඩිමාන්ඩ් එක වැඩි වෙලාද?

    සරළව අහනවනම් මාර්කට් එකට මොකද වෙලා තියෙන්නේ? මේ කාලේ වාහනයක් ගන්න හොඳ කාලයක්ද?

    මේ කාලේ වාහනයක් ගන්න හොඳ කාලයක්ද? na:no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Machan Unregistered saha Registered athara marama price wala gap ekak thiyenawane bro.
    E ay kiyala seen eka dannawada? 5-10laks wage gap ekak nam kamak na. 50laks wage gap ekak :oo::oo:
    Uba kiuwa wage mehen registered ekak balala ganna eka hodai bn.

    Na bro, mama thamai pereda oyata viber eke message kare harrier eka gana ahala.

    Machanla ehenam 2016 ho 2015 antima wage ekak buy kara nam hari neda?
    Any advise on this please?​

    2015 එකනම් එපාම වෙලා විකුනන උන් ඉන්නවා රීකෝල් සීන් එකට

    උබ 2017 එකක්ම බස්සපන්...:)
     
    fuel balanawanam wedak ne :D :rolleyes: magenam max 5-kmpl bn :rofl:

    මිලියන 14ක් දීලා වාහනයක් අරන් ඒකේ තෙල් වැඩකරන ගාන බලනවනම් ඌට කියන්න සිංහල භාශාවේ වචනයක් මම දන්නේ නෑ..:lol:

    සල්ලි තියෙන අම්ම හිගන මානසිකත්වයක් තියෙන එකාට මොකක්ද බන් කියන්නේ සිංහලෙන්? සංස්කෘතවලින් නම් කියන්නේ ටෞකන්ද උත්තිකොල්ලාන කියල
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    රත්තරං;21270587 said:

    මිලියන 14ක් දීලා වාහනයක් අරන් ඒකේ තෙල් වැඩකරන ගාන බලනවනම් ඌට කියන්න සිංහල භාශාවේ වචනයක් මම දන්නේ නෑ..:lol:

    සල්ලි තියෙන අම්ම හිගන මානසිකත්වයක් තියෙන එකාට මොකක්ද බන් කියන්නේ සිංහලෙන්? සංස්කෘතවලින් නම් කියන්නේ ටෞකන්ද උත්තිකොල්ලාන කියල

    :lol: මේ ලගදි හොද වැඩක් උනා බන් :rofl: හොදම යාලුවෙක්ගෙ axio එක service එකට දලා කියල jeep එක ඉල්ලන් ගියා. :baffled: එද්දී මුගේ මුණ රතු වෙලා. :growl: :oo: ඌට දෙද්දී තිබුන ගානට තෙල් ගහල. axio එකේ ඌ මාසෙම දුවනවලු ඒ ගානට :lol: :lol: :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol: මේ ලගදි හොද වැඩක් උනා බන් :rofl: හොදම යාලුවෙක්ගෙ axio එක service එකට දලා කියල jeep එක ඉල්ලන් ගියා. :baffled: එද්දී මුගේ මුණ රතු වෙලා. :growl: :oo: ඌට දෙද්දී තිබුන ගානට තෙල් ගහල. axio එකේ ඌ මාසෙම දුවනවලු ඒ ගානට :lol: :lol: :lol:

    ටයිකෙයි දාලා ව්‍රැන්ග්ලර් (jeep) එකක්ද පදින්නේ...':shocked:

    මගෙත් ජේ 100 එකක් තියෙනවා , ෆුල් ටෑන්ක් 16000ක් වගේ යනවා.ඩුවල් ටෑන්ක්. කිලෝමීටර් 700කට කිට්ටුව යාන්තම් දිව්වහැකි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    රත්තරං;21270537 said:
    ඔව් ගත්ත එකෙක් අඩ් අඩා උන්න ගෙදර ගමන් ගියාට වඩා කම්පැනි ගියා කියලා:lol:
    රත්තරං;21270559 said:
    2015 එකනම් එපාම වෙලා විකුනන උන් ඉන්නවා රීකෝල් සීන් එකට

    උබ 2017 එකක්ම බස්සපන්...:)

    Haffooii... Ethakota e recalls karapu vehicle wala condition eka gana mokadda රත්තරං ta kiyanna thiyenne. Ewa aulda?
    Ewa fixed karata passe th faults/errors ehema enawadda?

    2017 eka price wadi macho....​