ගැටලුවක්!!! A riddle

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,861
    113
    -~උලක් උඩ-~
    මෙහි හිස් කොටුවට යා යුත්තේ කුමක්ද...

    vZDLT8L.png

    හැබැයි උත්තරේ 6 නෙවේ:no:

    ගූගල් දෙයියන්ගෙන් උපකාර ගත් අය කරුනාකර නිශ්ශබ්දව සිටින්න..මොකද මේක හරි ලේසියි.:dull:හැබැයි මට බනින්න එපා මගෙ මෙහෙම නෑ..මම මෙහෙම දැකලා නෑ කියලා:frown::P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,861
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ලා එක ලේසි නිසා ඔන්න ටිකක් අමාරු එකක් දෙනවා..ඔන්න අපේ ගෙවල් වලට ටිකක් උඩහින් පාට පාට ගෙවල් 5 ක් පාරේ එකම පැත්තේ පෝලිමට තියනවා.. ඔය ගෙවල් වල එක එකජාතියෙ මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා...ඒ හැම මිනිහෙක්ටම එයා කැමති සන්ක්වික් බීම ජාතියකුයි..කැමතිම තේ ජාතියකුයි..කැමතිම සුරතල් සතෙකුයි ඉන්නවා

    සින්හල මනුස්සයා ඉන්නෙ රතුපාට ගෙදර..
    දෙමල මනුස්සයා බල්ලො ඇතිකරනවා..
    බර්ගර් මනුස්සයා බොන්නෙ අඹ රහ සන්ක්වික්..
    කොල පාට ගෙදර සුදු පාට ගෙදරට අල්ලලා වම් පැත්තෙ තියෙන්නෙ..
    කොල පාට ගෙදර මනුස්සයා බොන්නෙ මික්ස්ෆෘට් රස සන්ක්වික්
    හෙන්‍රික්ගෙ තේ බොන කෙනා කුරුල්ල්ලෝ ඇති කරනවා..
    කහ පාට ගෙදර අයිතිකාරයා බොන්නෙ ලිප්ටන් තේ
    මැදම ගෙදර ඉන්න එක්කෙනා බොන්නෙ වැල්දොඩම් රහ සන්ක්වික්
    චීනෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයා ඉන්නෙ පලවෙනි ගෙදර...
    බොගවන්තලාව තේ බොන එක්කෙනාගෙ අසල්වැසියෙක් පූසො ඇතිකරන එක්කෙනෙක්..
    වටවල කහට බොන එක්කෙනා ස්ට්‍රෝබෙරි රහ සන්ක්වික් තමා බොන්නෙ.
    අස්ස්ස්යෝ තියාගෙන ඉන්න මනුස්සයා ඉන්නෙ ලිප්ටන් තේ බොන එක්කෙනාගෙ එහාපැත්තෙ ගෙදර
    ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයා බොන්නෙ කොටගල කහට
    චීනෙන් ඇවිල්ල ඉන්න මනුස්සයා ඉන්නෙ නිල් පාට ගෙදරට අල්ලපු ගෙදර
    බොගවන්තලාව තේ බොන කෙනාට පැශන් ෆෘට් සන්ක්වික් බොන අසල්වැසියෙක් ඉන්නවා...

    හා කවුද මාලුවො ඇතිකරන්නෙ..?:P
     
    Last edited:

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0

    අස්ස්ස්යෝ තියාගෙන ඉන්න මනුස්සයා ඉන්නෙ ලිප්ටන් තේ බොන එක්කෙනාගෙ අල්ලපු ගෙදර
    ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයා බොන්නෙ කොටගල කහට
    චීනෙන් ඇවිල්ල ඉන්න මනුස්සයා ඉන්නෙ නිල් පාට ගෙදරට අල්ලපු ගෙදර
    බොගවන්තලාව තේ බොන කෙනාට පැශන් ෆෘට් සන්ක්වික් බොන අසල්වැසියෙක් ඉන්නවා...

    හා කවුද මාලුවො ඇතිකරන්නෙ..?:P

    ape gedarath malu tankiyak tiyanawa.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,977
    1,115
    113
    ඔන්න ඔකයි මම සහජීවනයට විරුද්ධ, එක එක ජාතීන් ඉන්න ඔනේ ඒ ඒ පලාත් වල, දෙමල අය උතුරේ, සින්හල අය දකුනේ, ETCA ගහන්න හොදත් නෑ, හම්බන්තොට චීනට දෙන්න හොදත් නෑ. එතකොට මේ වගෙ සන්කීර්න ප්‍රශන ඇති වෙනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,861
    113
    -~උලක් උඩ-~
    ඔන්න ඔකයි මම සහජීවනයට විරුද්ධ, එක එක ජාතීන් ඉන්න ඔනේ ඒ ඒ පලාත් වල, දෙමල අය උතුරේ, සින්හල අය දකුනේ, ETCA ගහන්න හොදත් නෑ, හම්බන්තොට චීනට දෙන්න හොදත් නෑ. එතකොට මේ වගෙ සන්කීර්න ප්‍රශන ඇති වෙනවා.

    ha haa you made my day!!:P:rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉස්සෙල්ලා එක ලේසි නිසා ඔන්න ටිකක් අමාරු එකක් දෙනවා..ඔන්න අපේ ගෙවල් වලට ටිකක් උඩහින් පාට පාට ගෙවල් 5 ක් පාරේ එකම පැත්තේ පෝලිමට තියනවා.. ඔය ගෙවල් වල එක එකජාතියෙ මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා...ඒ හැම මිනිහෙක්ටම එයා කැමති සන්ක්වික් බීම ජාතියකුයි..කැමතිම තේ ජාතියකුයි..කැමතිම සුරතල් සතෙකුයි ඉන්නවා

    සින්හල මනුස්සයා ඉන්නෙ රතුපාට ගෙදර..
    දෙමල මනුස්සයා බල්ලො ඇතිකරනවා..
    බර්ගර් මනුස්සයා බොන්නෙ අඹ රහ සන්ක්වික්..
    කොල පාට ගෙදර සුදු පාට ගෙදරට අල්ලලා වම් පැත්තෙ තියෙන්නෙ..
    කොල පාට ගෙදර මනුස්සයා බොන්නෙ මික්ස්ෆෘට් රස සන්ක්වික්
    හෙන්‍රික්ගෙ තේ බොන කෙනා කුරුල්ල්ලෝ ඇති කරනවා..
    කහ පාට ගෙදර අයිතිකාරයා බොන්නෙ ලිප්ටන් තේ
    මැදම ගෙදර ඉන්න එක්කෙනා බොන්නෙ වැල්දොඩම් රහ සන්ක්වික්
    චීනෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයා ඉන්නෙ පලවෙනි ගෙදර...
    බොගවන්තලාව තේ බොන එක්කෙනාගෙ අසල්වැසියෙක් පූසො ඇතිකරන එක්කෙනෙක්..
    වටවල කහට බොන එක්කෙනා ස්ට්‍රෝබෙරි රහ සන්ක්වික් තමා බොන්නෙ.
    අස්ස්ස්යෝ තියාගෙන ඉන්න මනුස්සයා ඉන්නෙ ලිප්ටන් තේ බොන එක්කෙනාගෙ එහාපැත්තෙ ගෙදර
    ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්න මනුස්සයා බොන්නෙ කොටගල කහට
    චීනෙන් ඇවිල්ල ඉන්න මනුස්සයා ඉන්නෙ නිල් පාට ගෙදරට අල්ලපු ගෙදර
    බොගවන්තලාව තේ බොන කෙනාට පැශන් ෆෘට් සන්ක්වික් බොන අසල්වැසියෙක් ඉන්නවා...

    හා කවුද මාලුවො ඇතිකරන්නෙ..?:P

    මම! :P:P:P මමත් මාළු ඇතිකරනවා