වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :no::no::no::no::no::no::no::no::no::no:
    $7.00

    $1 eka gennala balamu wade godada kyla
    $0-2 athare wena hoda ewwa tynwa nm kypn saho:)

    oya udin alawana magul wedak na.. oka alawanne door eke edge eka protect karaganna.. udin alewwa kiyala wedak na

    namala tiyena ekak ma ganin..

    man van ekata nam ebay eken genawe awrudu 2k witara den meka dala

    6633578077640808704_account_id_5.jpg

    thawama elata tiyenawa.. but color eka fade wela..

    HTML:
    http://www.ebay.com/itm/8x-Car-SUV-Pickup-Soft-Door-Protector-Edge-Guard-Anti-scratch-Rub-Strips-Bumper-/172069571865?hash=item2810254d19:g:PagAAOSwX~dWnxmc&vxp=mtr
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    http://www.ebay.com/itm/30dm-Door-E...ash=item3d314294f7:g:HuMAAOSwmtJXYiMh&vxp=mtr

    menna mekath hodaine:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    තව මගුලක් අද හොද වෙලාවට දැක්කේ.....මේක දුවන්න හොද නැද්ද මෙහෙම....?????:angry::no:

    20170221_163639.jpg

    :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව මගුලක් අද හොද වෙලාවට දැක්කේ.....මේක දුවන්න හොද නැද්ද මෙහෙම....?????:angry::no:

    20170221_163639.jpg

    :rolleyes:

    බෙල්ට් එක උඩ පැත්තෙන් ගිහින් නේද? ඔය පැත්තෙන් යන්නෙ නම් නෑ..:no:

    මීයො කාල එහෙම නෙමේ නේද?:rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    තව මගුලක් අද හොද වෙලාවට දැක්කේ.....මේක දුවන්න හොද නැද්ද මෙහෙම....?????:angry::no:

    20170221_163639.jpg

    :rolleyes:
    බෙල්ට් එක පතුරුගිහින්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    බෙල්ට් එක උඩ පැත්තෙන් ගිහින් නේද? ඔය පැත්තෙන් යන්නෙ නම් නෑ..:no:

    මීයො කාල එහෙම නෙමේ නේද?:rolleyes:
    මීයෝනම් වෙන්න බෑ.....එහෙනම් හෝස් ටික කාවිනේ...හැබැයි කාර් එක එලියේ තීන්නේ...ගරාජ් එකට දොරක් නෑ.....:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් අරන් නේද...? :lol::lol:
    එල එල... සුභ පැතුම්... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මීයෝනම් වෙන්න බෑ.....එහෙනම් හෝස් ටික කාවිනේ...හැබැයි කාර් එක එලියේ තීන්නේ...ගරාජ් එකට දොරක් නෑ.....:(

    කඩල යන්න කලින් මාරුකරල දාන්න. ඕකෙ එජස්ටරේ ඇති උඩ පැත්තෙ. ඒක බුරුල් කරල ඕක ගලවන්න පුලුවන්. ඊට කලින් ඕල්ටනේටර් බෙල්ට් එක පන්නන්න වෙයි. ලොකු වැඩක් නෙමේ. ජෙනුයින් එකක් දානවනම් හොඳයි ඉතින්.:)
     
    Status
    Not open for further replies.